මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

Amden

Banned
Sep 21, 2011
339
17
0
ධර්මයේ හැසිරෙන්න කැමති නම්, සුදුසු පොත පත කියවන්න ඕනේ. සුත්‍ර දේශනා නිතර පරිහරණය කරනන ඕනේ. වැඩේට බැස්සම උඹටම තේරෙයි කරන්න තියන දේවල්. අපි කරන්න යන දේ ගැන මනා වැටහීමක් තියෙන්න ඕනේ. නිකම් කරන්නන් වාලේ කරලා ප්‍රතිපල ගන්න බෑ. හොඳ දක්ෂ ගුරුවරයෙක් ඉන්න ඕනේ. නැත්තම් නොදන්නා තැනකදී වරදින්න පුළුවනි. කිසි දවසක බය වෙන්න එපා.

eeka hari
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙහමයි ඔයා කියන විදිහට බැලුවොත් කිසිම දෙයක් නැහැ, මම කියල දෙයකුත් නැ, හිත කියල දෙයකුත් නැ, කය කියල දෙයකුත් නැ..ඔක්කොම සම්මුති. එතකොට සංසාරය කියල දේකුත් නැ, නිවන කියල දෙයකුත් නැ..ඒවත් සම්මුති, එහෙම නෙවෙයිද?

    මේක මම විතරක් හිතන දෙයක් හෝ අහන දෙයක් නෙවෙයි, අද ලෝකයේ ගොඩක් හිතන කට්ටිය ඉන්නවා.උත්තර දන්නතුව අහන උන්ට බනින එකෙන් වෙන්නේ බුද්ධාගමත් අනිත් ආගම වගේමයි කියල ඔප්පු වෙන එක විතරයි..ඒ හින්ද පැහැදිලි කරන්න පුළුවන් අය පැහැදිලි කරොත් හොඳයි..

    අපි කවුරුත් කිසිම දෙයක් නැහැ කියල කියන්නේ නැහැ යාළුවා. බුදු දහමේ හරය තමයි සත්‍ය සත්‍ය විදිහට දකින එක. අපි මේ දකින ශරීරය හැදිලා තියෙන්නෙ ඝන ද්‍රව්‍ය වලිනුත්, ද්‍රව වලිනුත්, උනුසුමෙනුත්, වායු වලිනුත්. ඒ උනාට අපි ඒක දකින්නේ නැහැ. අපි දකින්නේ පිටින් තියෙන රූපේ විතරයි. අපි මේ ඝන, ද්‍රව, වායු, උණුසුම කියන පධාර්ථ 4ට මම කියල කියනවා. ඒක හරිද?
    මගේ කියල මේ පධාර්ථ 4න්ම හැදිලා තියෙන තව අනිත් පුද්ගලයෝ, සහ ද්‍රව්‍ය අල්ල ගන්නවා. සැබෑ නුවණකින් කල්පනා කරල බැලුවොත් තේරෙනවා මේ මමයි, මගේ කියන දේ අපේ හිතේ ඇතිවෙන බැඳීමක් කියල. ඒ කියන්නේ අපි ඒ දේට ආස කරල මගේ කියල අල්ලගන්නවා.

    එතන ඇතිවෙන ආසාවට කියන්නේ තණ්හාව කියල. මේ තණ්හාව දුරු කරේ නැත්තම් අපි මොහොතක් පාසා අපේ හිතෙන් එක එක දේවල් මතක් කර කරා ඒ ගැන කල්පනා කරනවා.

    අපි මැරෙන (මේ භාවයට ගෙනා ආයුෂ ඉවර වෙනකොට) වෙලාවටත් එහෙම කල්පනා කරකර හිටියොත් ඒ කියන්නේ මමය, මගේය, මගේ ආත්මයය කියල තණ්හාවෙන් එක එක දේ හිත හිත හිටියොත් ඒ සිතුවිල්ලට අදාලව තවත් ශරීරයක් (රුපයක්) හොයාගන්නවා සිත විසින්ම. මොකද මමය මගේය කියන මේ තෘෂ්ණාව දිගටම පවතින නිසා. ඒ තෘෂ්ණාව දිගටම පවතින්න තවත් ශරීරයක් උවමනා වෙනවා.

    ඒ හොයාගන්න ශරීරය තීරණේ වෙන්නෙ අවසාන සිතුවිල්ලට අනුවයි.

    අපි මේ කියන තණ්හාව නැති කරල තිබ්බනම්, ඒ කියන්නේ ඇත්තටම මේ ශරීරයේ මම කියල දෙයක් නැහැ තියෙන්නෙ සතර මහා ධාතුන් විතරයි කියල තේරුම් අරං හිටියනම් අපි කිසි දෙයක් මගේ කියල අල්ල ගන්නෙ නැහැ. එතකොට අපි හිතට එන කිසිම දෙයක් තණ්හාවෙන් අල්ලාගෙන කල්පනා කරන්නේ නැහැ සිතුවිලි සිතට ඇවිත් යනවා විතරයි. එතකොට අපිට මැරෙන මොහොතෙ ඇතිවෙන සිත මමය මගේය කියල අල්ලාගෙන නැහැ. ඒ නිසා ඒ සිත වෙනත් ශරීරයක් අල්ලගන්න හේතුවක් නැහැ. ඒ නිසා නැවත ඉපදීමක් නැහැ.
    එකට තමයි කියන්නේ නිවන කියල.

    මේකෙ අඩුපාඩු තැන් ඇති. ඒත් වෙන දේ තමයි ඕක.

    දැන් කියන්න එපා කවුරුත් උත්තර දෙන්නෙ නැහැ කියල.

    මෙතන තියෙන්නෙ ඔයා ඒක තේරුම් ගන්න උත්සහ කරන්නැති ප්‍රශ්නේ.

    හරියට නිකන් වතුර කෝප්පෙ අතේ තියාගෙන බිව්වොත් ගිලෙනවද ගිලෙනවද කියල අහනවා වගේ.
    බීල බලන්න. එතකොට තේරෙයි ගිලෙනවා කියල.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මෙහෙට වෙලාව තවම 9.00 pm :lol:... යාලු ලංකාවෙ ද???

    ධර්ම ධානය කියන දේ ගැන අදහසක් වත් නැති කුහක සිතුවිලි පිරිච්ච උන් බන් වැඩි හරියක් ඉන්නෙ එහම උන්ට තාමයි ඔහොම ප්‍රශ්න ඇති වෙන්නෙ.. අපිට උන්ගෙන් වැඩක් නැහැ කරන වැඩේ කරගෙන යන්න අපි හිතාගන්න ඕන.. මෝඩයොත් එක්ක පැටලෙන්නෙ නැතුව

    අපි ගියෝ.. හෙට සෙට් වෙමු..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    ධර්ම ධානය කියන දේ ගැන අදහසක් වත් නැති කුහක සිතුවිලි පිරිච්ච උන් බන් වැඩි හරියක් ඉන්නෙ එහම උන්ට තාමයි ඔහොම ප්‍රශ්න ඇති වෙන්නෙ.. අපිට උන්ගෙන් වැඩක් නැහැ කරන වැඩේ කරගෙන යන්න අපි හිතාගන්න ඕන.. මෝඩයොත් එක්ක පැටලෙන්නෙ නැතුව

    අපි ගියෝ.. හෙට සෙට් වෙමු..

    එල එල... good night වේවා යාලු.... :) බුදුසරණයි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මෙතන තියෙන්නෙ ඔයා ඒක තේරුම් ගන්න උත්සහ කරන්නැති ප්‍රශ්නේ.

    එක අතකින් තේරුම් යන්නෙ නැතුව ඇති. :baffled:
    ඒකත් හරි එක අතකින්.
    ඕක තේරුනානන්ම් රහත් වෙනවනේ.
    අඩුම ගානේ සෝවහන් හරි....
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    දැන් යාලු ඔයාට මොකක්ද දන ගන්න ඕනේ??? :oo:

    හරි මම තව සැරයක් ටිකක් විස්ත්රත්මකවම අහන්නම්.

    දැන් ලෝකයේ සැම ආගමකම මිනිසාට මුලිකව ආත්මය(සිත,මනස), බුද්ධිය,කය කියන අංග 3න් සමන්විත බව පිලිගන්නවා. ආගම පිළිනොගන්නා අය (atheist etc) කියන්නේ ආත්මයක් නැ තියෙන්නේ බුද්ධියයි, ශරීරයයි පමණයි කියල.

    ආගම මුල්කරග්ත්ත විශ්වාස වලට අනුව, මරණයෙන් පස්සේ ඉතුරු වෙන්නේ ආත්මයයි.

    මේක ඕන කෙනෙක්ට පැහැදිල්යි.

    දැන් මෙතන සමහර අයට අනුව, බුදු දහම අනාත්මයි කියන එකේ තේරුම අනාගමිකයින් කියනවා වගේ මිනිසා කියන්නේ බුද්ධියයි, කයයි විතරක්ද? එක එහෙම නම් එක හරි විදිහට පැහැදිලි කරන්න පුලුවන්ද?

    හරි පැහැදිලි කිරීමක් ලැබුනොත් තව සාකච්චා කරමු, නැතුව වැඩක් නැ..මොකද ප්‍රශ්න අහන්න කිව්වට වැඩක් නැ හරියට පිළිතුරු දෙන්න බැරිනම්.
     
    ආත්මයි කියන්නේ සදාකාලිකයි කියන දේනෙ යාළුවා. එහෙම සදාකාලික දේවල් ලෝකෙ තියෙන්න විදිහක් නැහැ නේද?
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    ආත්මයි කියන්නේ සදාකාලිකයි කියන දේනෙ යාළුවා. එහෙම සදාකාලික දේවල් ලෝකෙ තියෙන්න විදිහක් නැහැ නේද?

    ඔබට තේරෙනවා ඇති, මම තව සැරයක් පැහැදිල්ය කරලා ඇහුව..මෙතන ආත්මය කියල මම අදහස් කරන්නේ සමන්යෙන් සෑම ආගමකම පිළිගන්න soul කියන සංකල්පය, එය සිත,මනස,වින්යානය කියල එක එක විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකයි සදාකාලිකයි කියල ඔබ කියන දෙයි වෙනස්..

    so අනාත්මයි කියන එකේ තේරුම මිනිසාට එහෙම soul එකක් නැති බවද?
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    තව දෙයක්, ඔයා ඕක කලින් පැහැදිලි කරනකොට කියල තියෙනවා (දැනුයි දැක්කේ) ශරීරය හැදිලා තියෙන්නෙ ඝන, ද්‍රව ,උනුසුමෙනුත් හා වායු වලින් එනිසා මම කියල දෙයක් නැහැ, එනිසා මගේ කියල දේවලුත් නැ..etc

    මේ ප්‍රශ්නෙට මට පැහැදිලි පිළිතුරක් පුලුවන්නම් දෙන්න, ඔයා කියන විදිහට ශරීරය හැදිලා තියෙන දේවල් වලට බෙදල බැලුවොත්, ඒ බෙදුවට පස්සේ "මම" කියන දෙයක් එතන නැ, ඒවගේම එතන සිත කියන දෙයකුත් නැ, එතන තෘෂ්ණාව කියන දේකුත් නැ, එතන දුක කියන දෙයකුත් නැ..මම වැරදි නම් කියන්න..

    සිත, සිතුවිලි, මතක, මනස හොඳ නරක මේ දේවල් ඔක්කොම එන්නේ මම කියන තත්වය උඩ..මම නැති තත්වයක කිසි දෙයක් අවශ්‍ය නැත..සෝ එතනට සංසාරයෙන් ගලවීමකුත් අවශ්‍ය නැ..පවු පින් හෝ හේතු පල අවශ්‍ය නැ..නිවනක් අවශ්‍ය නැ..

    ex: "ඔබ" බුද්ධාගමේ යම් පැහැදිමක් ලබා ඒ අනුව ජීවත් වෙනවා, එමගින් යමක් බලපොරූතු වෙනවා. ඔබ කියා එකක් නැත්තම් එම ජීවිතය, එම බලාපොරොත්තු මොකටද? අවංක පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    :lol::lol::lol:kattiya rata hadanna kathawa :P
    oya kiyana kattiyama thawa tikakin xvideos gihin honda uthum videos tikak balala nida gai :lol:
    ane yako man danne nadda sinhalayo gana
    umbala oya kiyana widihata actions uth thibbanan lankawa me weddi sahenna diyunu welane :rolleyes:
    umbalage hitha dannawa athi ne man me monawadaw kiyanne kiyala :rolleyes:
    dan gihin doiyaganin mata nan ridune na :P
     
    gon kama pradarshanaya karanna epa
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    onama deyak onewata wada onema na kiyala ahala athine
    methana inna sinhalayo poddak diyunu minissu inna ratakata gihin balapanko :P
    un thamange aithihasika shishtachara wath unge sanskruthiya ganawath agama ganawath ohoma lokuwata oluwe thiyan pampori gahanne na api mehema minissu api hari honda minissu kiyala :lol:
    un mulinma hithanne thamange rata gana
    e wagema rate inna hama sulu jathiyakatama thamange eunta wagema salakanawa :yes:
    anna ehema minissuntai me loke hariyanne yakune
    nathuwa methana umbala me sadacharayak gana kiyewwa kiyala rata hadenawada :P
    boru surangana katha owa
    arehen ara mahinda mami bodubala senawak ewala unge jara weda tika okkoma karan yanawa :P
    podi kollo kello party walata gihin cocaine, heroine, LSD walata abbahi wela ewa gennanne wena kawruth nemei ithin man kiyanna one nane kawda kiyala :rolleyes:
    ehen hathara wate naya wenawa gewanna bari tharan naya goda gahila
    ehema thiyeddi mun me muslim eun elawanna karali gahanawa ekath online :lol:
    ehema eunma thamai ilangapara chandeta bulath koleta kathire gahala enneth :lol:
    sidunanan sorry wenna one me kathawa kiwwe methana inna hamotama nemei inna samaharak eunta witharai :P
    anika me wage threads dala buddagama mokadda kiyala dan inna eunta kiyala dena eka hondai eth ekata muslim agamath gawagaththa eka thamai waradi
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    ඔබට තේරෙනවා ඇති, මම තව සැරයක් පැහැදිල්ය කරලා ඇහුව..මෙතන ආත්මය කියල මම අදහස් කරන්නේ සමන්යෙන් සෑම ආගමකම පිළිගන්න soul කියන සංකල්පය, එය සිත,මනස,වින්යානය කියල එක එක විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකයි සදාකාලිකයි කියල ඔබ කියන දෙයි වෙනස්..

    so අනාත්මයි කියන එකේ තේරුම මිනිසාට එහෙම soul එකක් නැති බවද?

    me atheme thiyana sitha api marunahama gihin ipadenne e sithama newe. hindu dahame thiyenne nonasee e aathmayama gihin wena thanaka ipadenawa kiyala mekedi ehema newe. ochchara therum ganna barida oka ubata
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    me atheme thiyana sitha api marunahama gihin ipadenne e sithama newe. hindu dahame thiyenne nonasee e aathmayama gihin wena thanaka ipadenawa kiyala mekedi ehema newe. ochchara therum ganna barida oka ubata

    uyage katata ena paliyata owa kiyanne ko dannako balanna source ekath :lol::lol::lol:
    matath puluwan one nan buddagama mata one widihata modify karala methana danna :P
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    man gon kam pradarshanaya karanne na obathumanlage lokka e kiyanne sachith sir gana thamai man me kiwwe :P
    methana thousand talks dunnata real life eke u mona wage porak da kiyala hoyala balapanko

    anunge redda assawal hoyanne nathuwa gihin nida gannawa oi paw den nathuwa meke godak knowledge eka share karagena thiyanawa un kattiya serama uba monada kiyala thiyenne buru katha tikak withrai
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    anunge redda assawal hoyanne nathuwa gihin nida gannawa oi paw den nathuwa meke godak knowledge eka share karagena thiyanawa un kattiya serama uba monada kiyala thiyenne buru katha tikak withrai

    :lol::lol::lol: umbata kawda oi paw dunne uyamane man dapu post eka quote karala reply ekak damme :lol:
    godak knowledge eka share karan heta udema rata hadana karallak gahanna wennathi yanne man hithanne :rolleyes:
    dan mata kiyapanko umbala siwra pawichchi karala kohomada muslim eunwa elawanna hithan inne kiyala :P
    man buru katha kiyanawa athi obathuma dan mage prashneta buddimath uththarayak dennako :P
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    uyage katata ena paliyata owa kiyanne ko dannako balanna source ekath :lol::lol::lol:
    matath puluwan one nan buddagama mata one widihata modify karala methana danna :P

    kamma wipaka wathnanthi - wipako kamma sambhawo
    thasma punabbhawo hothi - ewan loko pawaththathi

    me gathawe theruma wath dannawda aa oi
     
    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    :lol::lol::lol: umbata kawda oi paw dunne uyamane man dapu post eka quote karala reply ekak damme :lol:
    godak knowledge eka share karan heta udema rata hadana karallak gahanna wennathi yanne man hithanne :rolleyes:
    dan mata kiyapanko umbala siwra pawichchi karala kohomada muslim eunwa elawanna hithan inne kiyala :P
    man buru katha kiyanawa athi obathuma dan mage prashneta buddimath uththarayak dennako :P

    tho pissek da ? muslim un wa elawanne ai oi ?
    muslim ekka sambande mokadda mekata