මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

After_math

Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    kamma wipaka wathnanthi - wipako kamma sambhawo
    thasma punabbhawo hothi - ewan loko pawaththathi

    me gathawe theruma wath dannawda aa oi

    man danne na umbama kiyapanko wachanen wachane theruma :P
    danne nathi hindane thogen ahuwe source eka danna kiyala :lol:
    anika man oya bana poth kiyawala oka oluwe uda thiyan inne na ara muslim eun kurane oluwa uda thiyan innawa wage
    man jiwath wenne karma walata anuwa witharai
    ethanin ehata loku dewal oluwata dagannawata wada mata wena wada godak thiyanawa karanna :rofl:
    nikan free time eke thamai umbalage kolam balanna mekata enne :rofl:
     

    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    man danne na umbama kiyapanko wachanen wachane theruma :P
    danne nathi hindane thogen ahuwe source eka danna kiyala :lol:
    anika man oya bana poth kiyawala oka oluwe uda thiyan inne na ara muslim eun kurane oluwa uda thiyan innawa wage
    man jiwath wenne karma walata anuwa witharai
    ethanin ehata loku dewal oluwata dagannawata wada mata wena wada godak thiyanawa karanna :rofl:
    nikan free time eke thamai umbalage kolam balanna mekata enne :rofl:

    ane me isey moda wihilu karanna epa. hadanna epa danne naththam ahaganna eka wenama deyak. danna dewal share kara ganna thanakata awith gon katha kiya kiya wihiluwak wenna epa
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    amden kiyanawane marunata passe ipadenne wenamama aluth soul/spirit ekak widihata kiyala :lol:
    ethakota buddagame thiyana reincarnation e kiyanne punarbhawayakadi wenne mokadda kiyala podi handinwimak karoth?
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    ane me isey moda wihilu karanna epa. hadanna epa danne naththam ahaganna eka wenama deyak. danna dewal share kara ganna thanakata awith gon katha kiya kiya wihiluwak wenna epa

    well why wouldn't u teach me then :P
    i admit that there are many facts of buddhism that people really don't know in common
    so the people with those knowledge should teach em instead of belittling or judging someones knowledge :rolleyes:
    P.s
    english kalla ain karala post eka edit karala thibba nisa sinhalenuth liyannan
    ithin sir apith asai owa gana danaganna obathuma mata kiyala denne nadda ithin? :rolleyes:
     
    Last edited:

    Amden

    Banned
    Sep 21, 2011
    339
    17
    0
    amden kiyanawane marunata passe ipadenne wenamama aluth soul/spirit ekak widihata kiyala :lol:
    ethakota buddagame thiyana reincarnation e kiyanne punarbhawayakadi wenne mokadda kiyala podi handinwimak karoth?

    mole thiyana kenek ta nam kiyala denna thibuna ara gathawa wath ahala nathi manussayek ekka mona kathada

    good luck



    pornograpy walata waste karana time eka me wage dekata wath yodawapan ube thiyenne adhi manaya dannawa kiyala lokuwata hithan inna ekek uba ehema oluwa idimichcha un ekka argue karala wadak naha

    g2g
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    mole thiyana kenek ta nam kiyala denna thibuna ara gathawa wath ahala nathi manussayek ekka mona kathada

    good luck



    pornograpy walata waste karana time eka me wage dekata wath yodawapan ube thiyenne adhi manaya dannawa kiyala lokuwata hithan inna ekek uba ehema oluwa idimichcha un ekka argue karala wadak naha

    g2g

    :rofl::rofl:koheda yanne uya
    me youtube video ekak dala ehema yanna denna puluwanda :P
    man ahapu deta uththarayak dila yanna mamath asai owa gana danaganna
    pena widihata oyata loku knowledge ekak thiyana kenek wage
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    me atheme thiyana sitha api marunahama gihin ipadenne e sithama newe. hindu dahame thiyenne nonasee e aathmayama gihin wena thanaka ipadenawa kiyala mekedi ehema newe. ochchara therum ganna barida oka ubata

    උඹේ උත්තරෙන්ම උඹේ ටිකිරි මොලේ තරම තේරෙනවා.
    ඒ කියන්නේ පවු කරන්නේ එක ආත්මයක්, ඒවා ගෙවන්නේ තව එකක්..උඹ ගෙවන්නේ කවුරු කරපු පව්ද මන්ද..පව් උඹ :P
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    උඹේ උත්තරෙන්ම උඹේ ටිකිරි මොලේ තරම තේරෙනවා.
    ඒ කියන්නේ පවු කරන්නේ එක ආත්මයක්, ඒවා ගෙවන්නේ තව එකක්..උඹ ගෙවන්නේ කවුරු කරපු පව්ද මන්ද..පව් උඹ :P

    eka thamai yako :lol::lol:
    man podi kale daham pasal yaddi apita kiyala dunne api karana pin paw walata anuwa apiwa ipadena widi 6kata wen wenawa
    e ipadenne ekama athme misak wena wena athma nemei :rofl:
    anthimata athmaya niwan dakina thekma yana gamana thamai jiwithaya kiyanne :rofl:
    man loku thernne nathi gathawal damme na basic widihata kiwwath oka thamai aththa :P
     

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    amda gihin sinhala joke katha tikak liyanna kiyala :lol:
    heta udema mage prashna walata uththara dala thiyapan harida

    මුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම ලොවෙත් නැති talk දීල, හම්බගෙන් ඉඳල ඔක්කොමලව ඇදල අන්තිම උත්තරේ දන්නතුව මොනවා හරි වචන ටිකක් දාල shape වෙනවා, බලනකොට උන්ටවත් දන්නැ උන් මොනවද කතා කරන්නේ කියල..:oo:
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    මුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවම ලොවෙත් නැති talk දීල, හම්බගෙන් ඉඳල ඔක්කොමලව ඇදල අන්තිම උත්තරේ දන්නතුව මොනවා හරි වචන ටිකක් දාල shape වෙනවා, බලනකොට උන්ටවත් දන්නැ උන් මොනවද කතා කරන්නේ කියල..:oo:

    :rofl::rofl::rofl:ehema thamai bn 95%ma sinhalayo :P
    ekane api thawamath awrudu ganaka ithihasayak gana kiyawa kiyawa pampori gaha gaha inne :P
    e ithin ethanin ehata deyak apita karaganna bari nisai :rolleyes:
    loke diyunu wenawa api thawamath ekama thana :P
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    labana aathmayak kiyala ekak thiyanavada ??

    ledaroga walin merichcha minissu, hodhata pin karala merichcha minissu kavadavath aaye ipaduna kiyalanam ahala nehe, hebei accident wela, ekko shoot karala, ekko bella kapala, ekko gahen wetila merichcha minissu nam aaye ipaduna kiyala ahala thiyanava......ekata hethuwa ape aagemeth thiyanawa......hebei Buddhist la hithan inne hemotama ehema aathmayak thiyanava kiyala.....puluwannam proof karapalla budhu hamaduruwo yali ipadhuna kiyala ?? aduma tharame , hodhata pin karapu manussayek yali ipadhuna kiyala proof karapallako??

    නිවන් දැක්ක නැති කෙනෙක් අයෙ ඉපදෙනවා. ලෙඩරෝග තිබ්බ, පින්කරා කියල වෙනසක් නෑ.
    අපිට ඕන අයෙ ඉපදෙන්න නෙමේ. ඉපදෙන්නේ නැතුව ඉන්න. බුදුහාමුදුරුවෝ අයෙ ඉපදිලා නෑ.
    ඉපදිලා විදින සැප හරියට හොරි හැදිලා තියෙන මිනිහෙක් එක කහල ගන්න සැප වගේ. හොරි නැති මිනිහෙක් දන්නවා හොරි තියෙන මිනිහ විදින්නේ දුක් කියල. අපිත් එහෙමයි. අපේ ඇග, මොලේ, හිත පිනවන්ද අපිට ගොඩක් දේවල් කරන්ඩ වෙලා. ඉගෙන ගන්ඩ ඕන අවරුදු ගානක්. ඉගාවට උදේ ඉදන් හවස් වෙනකම් රස්සා කරන්ඩ ඕන වයසට යනකම්. කොච්චර කරත් පොඩ්ඩ ඇත්තම් අය දුක. නිවන් දැකපු කෙනෙක් ඔය ඔක්කොගෙන්ම නිදහස්. එයා ට අයෙ රූප දැකීම පිණිස ඇසක් වත් ශබ්ද ඇසීම පිණිස කනක් වත්, ගද සුවද ඇහෙන්ද නහයක් වත්, ස්පර්ශයට ඇගක් වත් හැදෙන්නේ නෑ. එහෙම හැදුනොත් විතරයි ඒවා පවත්වාගෙන යන්ද වෙන්නේ. ඒ ඔක්කොම හරියට හොරි වගේ. එයාට කවදාවත් හොරි හැදෙන්නේ නෑ. එක තමා නියම සැප.
    වැඩි හරියක් උපදින්නේ අපායේ. අපායේ ඉපදිච්ච කෙනෙක් ගැන ඔප්පු කරන්ඩ බෑ. ඒවා බලන්ඩ වෙශේෂ ධයන ඕන. එත් භුත් අතම වල ඉපදිච්ච අය ගැන නම් ඕන තරම් ඔප්පු කරහැකි.
    මේ පත්තරේ පසුගිය කලාප වලට ගිහින් මේ ලිපිය කියවන්ඩ.
    http://www.silumina.lk/2014/05/18/_art.asp?fn=aw140518
    මේකත් පිළිගන්නේ නැත්තම් ඔය බලි තොවිල් හරි අද්යාත්මික බලයෙන් හරි භූතයෝ පන්නන තනකට ගිහින් අස් දෙකෙන්ම බලාගන්ඩ.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    machan la mata podi ? tiyenawa.

    kawuruhari nindedi marunoth chuthi sitha wenne mokakda?

    nindedi enne bawanga sith anuwada prathisandiya decide wenne

    මම දන්නා විදියට නම් මැරෙද්දි මැරෙන කෙනාමයි මේ කය දාල යන්නේ. මේකේ තවදුරතත් ඉන්ඩ බැරි නිසා. මේ කයෙන් කිසිම සක්න්නාවක් නොලැබෙන විට. එක එයාම ගන්න තීරණයක්. එත් ඇහෙම කිසි දෙයක් හිතාගන්ඩ බැරිව මැරුනොත් එක අන්තර භවයක ඉපදෙනවා. එකේදී තමන් කරපුව හිතල තීරණයක් ගන්නවා.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    :(:( හරි ගොන් පාර්ට් දන්නේ නැතුව අහන්නම්කො..මට ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න.මේවා අහන්නේ දැනගන්න. උත්තර දන්නේ නැත්නම් එක අව්ලක් නැහැ මොකද මෙතන හාමුදුරු නමක් නැති නිසා උඹලත් හැමදේම දන්නේ නැති වෙන්න පුළුවන්.මගේ පලවෙනි ප්‍රශ්නේ . ඇයි බුදුන් වහන්සේගේ ජාතක කතා හැම එකම ඉන්දියාවේ විතරක් සිද්ද උනේ.අනෙක් රටවල් එකක් ගැනවත් සදහනක් නැත්තේ.අනාගතේ බුද්දහගම ඉතුරු වෙනවා කියපු අපේ ලංකාවේ වත් එක පාරක් වත් ඉපදුන කතාවක් නැත්තේ ඇයි.

    හැම එකක්ම ඉන්දියාවේ උනේ නෑ. බුදුහාමුදුරුවෝ පාරමී පිරවේ කල්ප ගණන්. ඒ කල්ප වල ලෝකේ විනාශ වෙලා අයෙත් ලෝකේ හැදිලා. එතකොට ලන්කවකුත් නෑ ඉන්දියවකුත් නෑ.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    buddagamata anuwa life circle eke api nivan dakina thuru (enlightenment or nirvana) jiwath wena ekai
    api marunama apiwa nawatha ipadenna puluwan widi 6k thiyanawa man ara kalin kiwwa wage
    ehema life circle eke gihin gihin anthimata niwan dakinakan karanna thiyenne apita pin ekathu karaganna ekai
    mata therenne naththe dewiyo wela ipadunamath apiwa marenawada kiyana ekai :confused:
    anika niwan dakimen passe mokada wenne?
    onna owai hoyala balanna one :rolleyes:

    දෙවියෙක්ගේ ආයුෂ අවරුදු ලක්ෂ ගානක්. බුදුහාමුදුරුවො ඉන්නකලේ බණ අහපු දෙවිවරු තාමත් ඉන්නවා. දෙවිවරුන්ට වඩා ආයුෂ තියෙනවා බ්‍රහ්මයන්ටයි අපායේ අයටයි. ඒ අයගේ ආයුෂ කල්ප ගානක්.
    නිවන් දැක්කහම වෙන්නේ අයෙ රූප බැලීම පිණිස ඇස සකස් වෙන්නේ නෑ, සබද ඇසීම පිණිස කන සකස් වෙන්නේ නෑ, ගන්ඩ දැනීමට නාසයක් සකස් වෙන්නේ නෑ, රස දැනීමට දිවක් සකස් වෙන්නේ නෑ, ස්පර්සය පිණිස කයක් සකස් වෙන්නේ නෑ. එතකොට අපිට ඒවාට අවශ්‍ය සැප දෙන්ඩ වෙන්නේ නෑ. අපිට ඒවා තියෙන නිසා තමා ඒවා පිනවන්ද වෙලා තියෙන්න. හරියට හොරි තියෙන මිනිහෙක් හොරි කහනවා වගේ.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සක්කාය දිට්ටිය නැති කරගන්න පුළුවන් පහසුම ක්‍රමය මොකක්ද?

    අසුභ භාවනාවද? අනිත්‍ය භාවනාවද? ධාතු මනසිකරයද? නැත්තම් වෙන ක්‍රමයක් තියේද?

    එක එක අයට ගැලපෙන භාවනා ක්‍රම තියෙනවා. ඒ ඒ අයගේ හැටියට ඒක කරන්ඩ ඕන.
    මම උදාහරණයක් කියන්නම් තමන් ඓත්ය් කොඉ ගොඩටද කියල බල ගන්ඩ.
    භාවනවල් වලට කමටහම් දෙනකොට නායක හමුදුරුවේ මේවගේ දේවල් බලනවා.
    ගොඩක් පැණිරහ ජාති කන්ද කැමති, කද්දී රහ කරකර කන, නිදාගෙන ඉද්දි අහරවපුහම එකපට්ටම නැගිටලා ඇයි කියල අහන, මුදුල අමදිද්දී පිළිවෙලට උඩින් රොඩු ඔක්කොම අතුගාන, ඇවිදිද්දී පය උඩින් තියා තියා අවුදින, මේ වගේ අය රගදික චරිත.
    මෝහදික චරිත තියන අය කද්දී පුළුවන් තරම් පුරවගන්ඩ තමා යන්නේ. නිදාගෙන ඉද්ද අහරවපුහම තරහෙන් අහරෙන්න්නේ. මිදුල අමදිද්ද පොලව හාර හාර අතුගානවා. අවිදිදී පොලවට තදකරකර තියා තියා ඇවිදිනවා.

    මේ වගේ එක එක චරිත වලට ගලපෙනේ විදියට තමා භාවනා ක්‍රම දෙන්නේ.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එතොකොට මචන් බුදුන් වහන්සේ ඇත්තටම 550ක් ඉපදුනේ නැද්ද. මැරුණට පස්සේ ඉපදෙන්නේ නැද්ද.ඒවා කතාන්දර සහ මිනිසුන්ට පැහැදිලි කරන්න කියපු ගොතල කියපු කතාවල් නම් ඇත්තටම මැරිලා ඉපදුන කතාවල් කිව්වෙත් නැත්නම්.මැරිලා ඉපදෙනවා කියන එක පිළිගන්න කොහොමද මොන සාදක මතකද අපි මැරිලා වෙන විදියට ඉපදෙනවා කියන එක පිළිගන්නේ. පෙර ආත්ම කතා ඇත්ත නම් ඇයි බුදුන් වහන්සේ කලින් ඉපදුන ආත්ම ගැන කතා නොකර කතන්දර විතරක් කිව්වේ. මට තේරෙන්නේ නැහැ මචන් කතාව ඔතනදි.

    බුදුහාමුදුරුවෝ ගණන් කරන්ඩ බැරි අතම ගානක් ඉපදිලා තියෙනවා.බුදුහාමුදුරුවෝ පෙර ආත්මයක දේපල ගන්ඩ තමන්ගේ සහෝදරයා කන්දකින් පහලට තල්ලු කරලත් තියෙනවා. අපි වගේ ඔහේ ඉපදිලා ඉදල මැරිලා ගෙහින් තයෙනවා. හැබැයි ඒ ඔක්කොම පාරමී පුරන්ද පටන් ගන්ඩ කලින් කලින්. බුදුහාමුදුරුවෝ එතුලු හැම කෙනෙක් ගේම බවය කියන්ඩ බැරි තරම් දිගය්. අනන්ත වර ගානක් ඉපදිලා තියෙනවා.
     
    Last edited: