මටත් නම් ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න.එත් ඒවා අහපුවම මෙතන උඹලට උත්තරත් නැති වෙලා අන්තිමට මගේ අම්මට බැනල තමයි නවතින්නේ

.අනිත් එක නිකන් වලි දාගන්න ඕනේ නැති නිසා අහන්නේ නැතුව ඉන්න එක හොඳයි.

.මගේ අදහස නම් මේ වගේ වලි යන ත්‍රෙඩ් නොදා ඉන්න තරමටමයි හොඳ.අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න උඹලගේ දැනුම මදි කියල මට නම් හිතෙන්නේ.

.අනිත් එක නිකන් වලි දාගන්න ඕනේ නැති නිසා අහන්නේ නැතුව ඉන්න එක හොඳයි.

.මගේ අදහස නම් මේ වගේ වලි යන ත්‍රෙඩ් නොදා ඉන්න තරමටමයි හොඳ.අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න උඹලගේ දැනුම මදි කියල මට නම් හිතෙන්නේ.

කලින් ආත්මේ මතක තියන කුඩා දරුවන්ගේ කතා ඕනෑතරම් තියනවා. ඉතින් නැවත ඉපදීම ඔප්පු වෙලා තියන දෙයක්. සත්තු වෙලත් ඉපදෙනවා.