phone ඇගිල්ල

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    ‘phablet finger’goes on sale in Japan so owners can use their big screen phone with one hand

    article-0-1DE9560C00000578-850_634x460.jpg

    article-0-1DE9561C00000578-255_634x588.jpg

    :lol::lol::lol:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ලොල් වැඩක් මේක.. ජපන්නු කල එකයි කුජීත. චීන්නු නම් ඩේලි ඔය වගේ ගැඩමැටික් දානවනේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බං තියෙන ඇඟිල්ල හරියන්නැද්ද..? :(
    හරියටම පොට් එක ටච් කරන්න බැලුනේ ස්වබාවික ඇගිල්ලෙන්. රබර් එකෙන් පුලුවන්ලු..

    ඔක හදාගත්තැකි. රබර් ග්ලවුස් එකකට අර රිමොට්වල බටන් වල අනික්පැත්තේ තියන කාබන් ට්‍රිප් එක කපලා අලවගත්තම.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරියටම පොට් එක ටච් කරන්න බැලුනේ ස්වබාවික ඇගිල්ලෙන්. රබර් එකෙන් පුලුවන්ලු..

    ඔක හදාගත්තැකි. රබර් ග්ලවුස් එකකට අර රිමොට්වල බටන් වල අනික්පැත්තේ තියන කාබන් ට්‍රිප් එක කපලා අලවගත්තම.
    ආහ්.. එල එල මචං.. මං දැනගෙන හිටියෙ නෑ එහෙම කේස් එකක්..
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හරියටම පොට් එක ටච් කරන්න බැලුනේ ස්වබාවික ඇගිල්ලෙන්. රබර් එකෙන් පුලුවන්ලු..

    ඔක හදාගත්තැකි. රබර් ග්ලවුස් එකකට අර රිමොට්වල බටන් වල අනික්පැත්තේ තියන කාබන් ට්‍රිප් එක කපලා අලවගත්තම.

    අපරාදේ උබ කරානම් පේටන්ට් ගන්න තිබ්බ :lol::lol::lol: