Galaxy S3 screen හෙල්ප්.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් Galaxy S3 එකේ screen එක ක්‍රැක් උනා. මේක genuine විදිහට හදන්න 15ක් වගේ ගන්නව full display එකම දාල.

    ඒත් මගේ යාලුවෙක්ට මෙහෙම සීන් එකක් වෙලා පොර ebay එකෙන් ගෙනල්ල හදාගත්ත glass එක විතරක් දාල.

    17534-1.jpg

    http://www.ebay.com/itm/Front-Repla...-Galaxy-S3-i9300-8in1-Tools-Set-/390792022283

    මට දැනගන්න ඕන මට මේක ebay එකෙන් ගෙනාවොත් තනියම කරගන්න පුලුවන් වෙයිද කියල, youtube එකේ videos තියනව කරන හැටිත් එක්කම. :)

    අනික තමයි මේ කිට් එක ලංකාවේ ගන්න තැනක් හරි විදිහක් හරි දන්නවද? මොකද මට වැඩේ ටිකක් හදිස්සි ඒකයි.

    තෑන්ක්ස් :):)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    oka heat karanna one neda hair dryer hari heater ekakin hari..galawnana podi gamak tiyenwa....taniyen daganna puluwan kit eka genna gatoth...but no guarantee uba glass galawanna gihin amloed eka damage karagoth ivarai....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    oka heat karanna one neda hair dryer hari heater ekakin hari..galawnana podi gamak tiyenwa....taniyen daganna puluwan kit eka genna gatoth...but no guarantee uba glass galawanna gihin amloed eka damage karagoth ivarai....

    anna e dryer eka allana eka thamai matat therune natte machan :(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    anna e dryer eka allana eka thamai matat therune natte machan :(
    e glue eka diya karaganna glass eka heat karanna one mchn ita passe ara guitar pick wage ewa gahala podda podda galawanna one loku wedak newe wage but karalama balanna wenawa...:baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    anna e dryer eka allana eka thamai matat therune natte machan :(

    ඔය හීට් කරන්ෙන glass ඒක digitizer+screen assembly ඒකට අලවල තියන glue ඒක උණූ කරන්න. Molybdenum Wire ඒකක් ගත්තනම් වැ ෙඩ් ෙල්සියි. හැබැයි ඔක්ෙකාම තීරණය ෙවන්ෙන glass ඒක crack ෙවලා තියන විදියයි ඉවසීමයි මත :lol:

    youtube search ඒකක් දාන්න Molybdenum Wire ඒෙකන් වැෙඩ් කර ගන්න විදිය අැති :)

    Code:
    http://www.ebay.com/itm/30Ft-10M-Molybdenum-Wire-Cutting-line-LCD-Glass-Separator-For-iphone-Samsung-HTC-/310700005622?pt=AU_MobilePhoneAccessories&hash=item485729d8f6
     
    Feb 28, 2010
    1,145
    26
    0
    පැටියා;16673185 said:
    ෙෆ්ක් :lol:

    yko fake unath hyanna ba bn oya godak ayonta loku gnan wlata wikunanne fake thamayi anika mkak hri unahama ohoma puka iragena thread danna ona na wisi kra podi eka gwata aluth ekak gaththa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටිකක් ඉවසීමෙන් කරොත් ඕක කරගන්න පුළුවන්
    S III එකේ glass එකේ නෙවෙයි Touch Screen Digitizer එක තියෙන්නේ AMOLED එකෙමයි එන්නේ ඒ නිසා ඔය glass එක නිකන්ම protective glass එකක් විතරයි එතකොට වැඩේ ලේසි
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ටිකක් ඉවසීමෙන් කරොත් ඕක කරගන්න පුළුවන්
    S III එකේ glass එකේ නෙවෙයි Touch Screen Digitizer එක තියෙන්නේ AMOLED එකෙමයි එන්නේ ඒ නිසා ඔය glass එක නිකන්ම protective glass එකක් විතරයි එතකොට වැඩේ ලේසි

    ow mama baluwe try ekak denna, apahu alawanna double side tape use karata awlak natiwei da? video wala un use karet sticker ekak
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ow mama baluwe try ekak denna, apahu alawanna double side tape use karata awlak natiwei da? video wala un use karet sticker ekak

    මං ebay එකෙන් ගත්ත kit වල නම් ගානට කපපු double side tape ආව එතකොට නම් වැඩේ ගොඩක් ලේසි
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;16673182 said:
    ඔය හීට් කරන්ෙන glass ඒක digitizer+screen assembly ඒකට අලවල තියන glue ඒක උණූ කරන්න. Molybdenum Wire ඒකක් ගත්තනම් වැ ෙඩ් ෙල්සියි. හැබැයි ඔක්ෙකාම තීරණය ෙවන්ෙන glass ඒක crack ෙවලා තියන විදියයි ඉවසීමයි මත :lol:

    youtube search ඒකක් දාන්න Molybdenum Wire ඒෙකන් වැෙඩ් කර ගන්න විදිය අැති :)

    Code:
    http://www.ebay.com/itm/30Ft-10M-Molybdenum-Wire-Cutting-line-LCD-Glass-Separator-For-iphone-Samsung-HTC-/310700005622?pt=AU_MobilePhoneAccessories&hash=item485729d8f6

    thanks machan :):)
    uba nodanna deyak nane :angry::angry: