මචන් Galaxy S3 එකේ screen එක ක්රැක් උනා. මේක genuine විදිහට හදන්න 15ක් වගේ ගන්නව full display එකම දාල.
ඒත් මගේ යාලුවෙක්ට මෙහෙම සීන් එකක් වෙලා පොර ebay එකෙන් ගෙනල්ල හදාගත්ත glass එක විතරක් දාල.
http://www.ebay.com/itm/Front-Repla...-Galaxy-S3-i9300-8in1-Tools-Set-/390792022283
මට දැනගන්න ඕන මට මේක ebay එකෙන් ගෙනාවොත් තනියම කරගන්න පුලුවන් වෙයිද කියල, youtube එකේ videos තියනව කරන හැටිත් එක්කම.
අනික තමයි මේ කිට් එක ලංකාවේ ගන්න තැනක් හරි විදිහක් හරි දන්නවද? මොකද මට වැඩේ ටිකක් හදිස්සි ඒකයි.
තෑන්ක්ස්