මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හරි එහෙනම් මතකයන් කියන්නේ මොකක්ද?

    වර්තමානයේ සිදුවන දේ මොලයේ ගබඩා වීම මතකයි.
    විස්තර ඕනනම් Google එකේ හොයාගන්න පුළුවන් වෙයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    අයි ක්නොව් වට් යූ මීන් :)

    ඒ උනාට මෙයා අහන ප්‍රශ්න වල අපිටත් හිතන්න දේවල් තියෙනවා. අපි මෙච්චර කාලෙකට නොහිතපු දේවල්. සමහර ප්‍රශ්න කිසිම තේරුමක් නැහැ තමයි. ඒත් සමහර ඒවා කල්පනා කරනකොට එකෙන් අපේ දැනුම වර්ධනය වෙනවා.
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    මෙතන සමහරු ප්‍රශ්න අහන අය මෝඩයෝ කියල කොලේ වහන්න හදනවා. ප්‍රශ්න අහන්න කියල ඊට පස්සේ අහන උන් මෝඩයෝ කියන එක තරං විහිළුවක් තවත් නැ. අහන එක්කෙනා කාගෙවත් විශ්වාසයන්ට අපහසයක් කරන්නේ නැත්තම්, පිළිතුරු නොදිඉමට හේතු 2යි තියෙන්නේ.

    1. පිළිතුරු දන්නේ නැ
    2. තමන් කතා කරන subject එකම තමන්ටම පැහැදිලි නැ.

    අද බෞද්ධයෝ දේවාල වලට යනවා, අන්‍යාගම් කරණය වෙනවා, atheist වෙනවා කියල කගහුවට වැඩක් නැ ඒ දේවල් තේරෙන විදිහට පැහැදිලි කරන්න බැරිනම්, නැත්තම් නනසාර වගේ තග දාල තමා බුද්ධාගම රක ගන්න වෙන්නේ, එක බොරුවක් කියල හැමෝටම දන්නවා.

    ඔය මහා ලොකු අපි වගේ අයින්ස්ටයින් ලට විතරයි බුද්දාගම තේරෙන්නේ කියන උන් තරම් මෝඩයෝ තවත් නැති බව බුදු හමුදුරෝවෝ බැලුවම හොඳට තේරෙනවා, මොකද උන් වහන්සේ මේක පැහැදිලි කලේ ඉන්දියාවේ නුගත් ගමක ඉන්න අයට (සමහර බාගෙට ඉගෙන ගත්ත දොස්තරලට අනුව ඒ අයට වෙන රටක් ගැනවත් දැනුමක් තිබ්බේ නැ :P)

    අනිත් එක හින්දු සංස්කෘතිය තුල මුල් බැසගත් අංගයක් තම ආත්මය කියන්නේ,එක කාටත් හොඳට පැහැදිලි සරල සංකල්පයක්. ඒ අයට හරියට මේක පැහැදිලි කරල දුන්නේ නැත්තම් ඒවා අත හැරලා බුද්ධාගමට ඒගොල්ලෝ එන්නේ නැ, එදා නුගත් බමුණන්ට එක පුළුවන් උනනානම් අද ඊටත් වඩා ලේසියෙන් මේක පැහැදිලි කරන්න පුළුවන් වෙන්න ඕනේ (හරියට දන්නා එකාට, නැතුව වලිගෙ අල්ලාගෙන දඟලන එකට නෙවෙයි) එහෙම එකෙක් උත්තරයක් දෙයි කියන බලාපොරොත්තුවෙනුයි මම මේවා අහන්නේ..

    දැන් ඉන්න කල්පනා කරන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන් මිනිස්සු..උත්තර දෙන්න බැරිවීම ප්‍රශ්න අහන කට්ටියගේ issue එකක් නෙවෙයි..
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    වර්තමානයේ සිදුවන දේ මොලයේ ගබඩා වීම මතකයි.
    විස්තර ඕනනම් Google එකේ හොයාගන්න පුළුවන් වෙයි.

    ඒ කියන්නේ සිතුවිලි නැති වෙන්නේ නැ, ගබඩා වෙනවා කියල ඔය පිළිගන්නවද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනිත් එක හින්දු සංස්කෘතිය තුල මුල් බැසගත් අංගයක් තම ආත්මය කියන්නේ,එක කාටත් හොඳට පැහැදිලි සරල සංකල්පයක්. ඒ අයට හරියට මේක පැහැදිලි කරල දුන්නේ නැත්තම් ඒවා අත හැරලා බුද්ධාගමට ඒගොල්ලෝ එන්නේ නැ, එදා නුගත් බමුණන්ට එක පුළුවන් උනනානම් අද ඊටත් වඩා ලේසියෙන් මේක පැහැදිලි කරන්න පුළුවන්..

    දැන් ඉන්න කල්පනා කරන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන් මිනිස්සු..උත්තර දෙන්න බැරිවීම ප්‍රශ්න අහන කට්ටියගේ issue එකක් නෙවෙයි..

    තේරෙන්නෙ නැති තැන මොකද්ද දැන්.. මෙච්චර කියලත්.. ගුරුවරයෙක් උගන්නල ඉවරවෙලා අන්තිමට පන්තියෙ සේරම එකෙක් ඇරෙන්න පාස් උනහම ගුරුවරයගෙද වැරැද්ද..

    අපි දාපු comments අපිටම කියනව :lol::lol::lol:
    ඒක තමයි මෙච්චර වෙලා කිව්වෙ හින්දු දහමෙ තමයි ආත්මය කියල එකක් තියෙන්නෙ.. ඒ කියන්නෙ සරලව කියන්නෙ මේ බබාට.. සිත නොනැසී ඒ විදියටම ගිහින් තව සත්වයෙක්ට ඇතුළු වෙන ඒක..

    උබේ ආගම මොකද්ද කතෝලිකද ? ක්‍රිස්තියානි ද ?
    උබට ලොකු වචන තේරෙන්නෙ නැහැ නෙ.. සරලව කියන්නම් කො එහෙනම්..

    බුද්දහගමේ කියන්නෙ පුනර්භවය.. ඒ කියන්නෙ අපි දැන් මැරෙනව නෙ මැරෙනකොට මරණාසන්න චිත්යය ඒ කියන්නෙ සිතුවිල්ලට චිත්ත කර්මය, කර්ම නිමිත්ත,ගති නිමිත්ත කියන තුනෙන් එකක් පදනම් වෙන්නෙ.. ඒ කියන්නෙ දැන් කලින් භාවයයි වර්තමාන ඉපදෙන්න යන භවය එක්ක ප්‍රතිසන්දී වීමක් වෙන්නෙ.. එහෙම නැතුව හිත ශුෂ් ගාල උඩින් ගිහින් වැටෙන්නෙ නැහැ.. ඒකයි කියන්නෙ නමුතුත් නෙවේ වෙන කෙනෙකුත් නෙවේ කියල.. හරියට පහන කින් තව පහනක් දැල්වල කලින් පහන නිවුවාම දැල්වුණු පහන පරණ දල්ලත් නෙවේ අලුත් දල්ලකුත් නෙවේ වගේ.. අර දැල්ල පත්තුවෙනකොට පරණ දැල්ල නිවුන නම් කියන්න පුළුවන් අලුතෙන් දැල්වුනේ පරණ දැල්ලමයි කියල..

    උබට කොටල පොවන්නද කියන්නෙ.. ? බුදු දහම ගැන සරල දැනුමක් වත් නැති කෙනෙක්ට පැහැදිලි කරන්න අමාරුයි.. අපි සාමාන්‍ය මිනිස්සු නෙ.. ලොකු හාමුදුරු නමක් ඉන්න ඕනෙ ඒකට නම්.. අපි කිව්ව ටිකත් තේරෙන්නෙ නැත්තම් ඉතින් උබට තියෙන්නෙ අද්‍යාපන දුර්වලතාවක්..

    :lol::lol::lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    දැන් මුස්ලිම් අයගෙන් හා කිස්තියන් අයගෙන් ප්‍රශ්න අහන වෙලාව කවුරු හරි උතුමෙක් ත්‍රෙඩ් එක දාන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දැන් මුස්ලිම් අයගෙන් හා කිස්තියන් අයගෙන් ප්‍රශ්න අහන වෙලාව කවුරු හරි උතුමෙක් ත්‍රෙඩ් එක දාන්න

    එහෙම thread එකක් දාන්න කොන්ද පන තියන එකෙක් හම්බුනොත් මම කොලබ traffic cam එකක් ඉස්සරහට ගිහින් හෙළුවෙන් ගැන්ග්නම් ස්ටයිල් එක දානව

    :lol::lol::lol::lol:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,555
    113
    දැන් මුස්ලිම් අයගෙන් හා කිස්තියන් අයගෙන් ප්‍රශ්න අහන වෙලාව කවුරු හරි උතුමෙක් ත්‍රෙඩ් එක දාන්න

    :rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl: paw un
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම thread එකක් දාන්න කොන්ද පන තියන එකෙක් හම්බුනොත් මම කොලබ traffic cam එකක් ඉස්සරහට ගිහින් හෙළුවෙන් ගැන්ග්නම් ස්ටයිල් එක දානව

    :lol::lol::lol::lol:
    :rofl::lol: මම මෙ ප්‍රශ්න ටිකක් හදා ගෙන ඉන්නෙ මෙ ත්‍රෙඩ් එක වියර වෙනකම් :):)
    ගොඩාක් අහන්නෙ නැහැ 2ක් විතර අහන්නෙ දාන මහත්තයෙක් දාන්න
    4.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :rofl::lol: මම මෙ ප්‍රශ්න ටිකක් හදා ගෙන ඉන්නෙ මෙ ත්‍රෙඩ් එක වියර වෙනකම් :):)
    ගොඩාක් අහන්නෙ නැහැ 2ක් විතර අහන්නෙ දාන මහත්තයෙක් දාන්න
    4.gif

    මටත් එකක් විතර අහන්න චෑන්ස් එකක් ඕන

    :lol::lol::lol:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    දැන් මුස්ලිම් අයගෙන් හා කිස්තියන් අයගෙන් ප්‍රශ්න අහන වෙලාව කවුරු හරි උතුමෙක් ත්‍රෙඩ් එක දාන්න
    මේ වගේ තිරිසන් ආගමක් ගෑන ප්‍රශ්න අහන එක තෙරුමක් නෑති වෑඩක් බන්..

    http://gossip.hirufm.lk/1194/2014/05/meriyam-isag-hiru-gossip
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    හරියට පහන කින් තව පහනක් දැල්වල කලින් පහන නිවුවාම දැල්වුණු පහන පරණ දල්ලත් නෙවේ අලුත් දල්ලකුත් නෙවේ වගේ.. අර දැල්ල පත්තුවෙනකොට පරණ දැල්ල නිවුන නම් කියන්න පුළුවන් අලුතෙන් දැල්වුනේ පරණ දැල්ලමයි කියල..

    ඔය ගන්න උදාහරණ වලින්ම මට ආපු ප්‍රශ්න ඇහුව..ඒ එකකකවත් උත්තර නැ..බලමුකෝ උඹව..

    මිනිහෙක් මැරුණට පස්සේ නේ වෙන තැනක ඉපදෙන්නේ, පහනක් වගේ අඟකට උඹේ ඇගෙන් පන/හිත/වින්යානය දෙන්න බැනේ..එහෙම පුළුවන් නම් අලුත් එකට කියන්න පුළුවන් ඒ උඹ නෙවෙයි කියල (එත් වෙන එකෙකුත් නෙවෙයි කියන එක කිසිම තාර්කික තේරුමක් නැ)..

    මෙතන තව ආත්මයක්/භාවයක්/වින්‍යනක්/සිතක්/සිතුවිලි පහල වෙන දෙයක් ඇති වෙන්න කලින් අනිත් එක නැති වෙන්න ඕන, පළමු භවයේ කර්ම/පල උඹ කියන අවසන් සිතුවිල්ල ඔක්කොම අලුත් එකට pass වෙන්න ඕන..ටිකක් හිතල බලපන්..

    උබේ ආගම මොකද්ද කතෝලිකද ? ක්‍රිස්තියානි ද ? [/SIZE]

    ඇයි කතෝලික/ක්‍රිස්තියානි උන් මෝඩයෝද?
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය ගන්න උදාහරණ වලින්ම මට ආපු ප්‍රශ්න ඇහුව..ඒ එකකකවත් උත්තර නැ..බලමුකෝ උඹව..

    මිනිහෙක් මැරුණට පස්සේ නේ වෙන තැනක ඉපදෙන්නේ, පහනක් වගේ අඟකට උඹේ ඇගෙන් පන/හිත/වින්යානය දෙන්න බැනේ..එහෙම පුළුවන් නම් අලුත් එකට කියන්න පුළුවන් ඒ උඹ නෙවෙයි කියල (එත් වෙන එකෙකුත් නෙවෙයි කියන එක කිසිම තාර්කික තේරුමක් නැ)..මෙතන තව ආත්මයක්/භාවයක්/වින්‍යනක්/සිතක්/සිතුවිලි පහල වෙන දෙයක් ඇති වෙන්න කලින් අනිත් එක නැති වෙන්න ඕන..ටිකක් හිතල බලපන්..

    ඔය පහනෙ කතාවෙන් අනිවාරෙන් තේරෙන්න ඕනෙ.. උබට දැන් පහනෙ කතාව අතාර්කිකයි කියල ඔප්පු කරන්න පුළුවන් නම් උබ ඔය ගෙන පොයින්ට් එක වැලිඩ්.. එහෙම නැතුව කිසිම තේරුමක් නැහැ අතාර්කිකයි කියල හිතුන හිතුන විදියට කියන්න බැහැ

    උබට දැන් සරලව කිව්ව ඒ කියන්නෙ 0 level එකෙන්..
    දැන් -1 level එකෙන් කියන්න වෙනව නෙ ඉතින්..

    දැන් මෙ උදාහරණ අල්ලාගෙන අර අහවල් ජාතියෙ පදනමක් නැති ප්‍රශ්න හදාගන්න එපා මේව හරියටම ගැලපෙන ඒව නෙවේ..

    හරි මෙහෙම හිතපන් ඒක මැෂින් එකක් තියනව ඒකට භාණ්ඩයක් දැම්මහම ඒක ක්ලෝන් වෙලා එන්නෙ උබ දැන් දානව (එහෙම මැෂින් ලෝකෙ නැහැ 3d printers නම් තියනව ඒකත් ප්‍රශ්නයක් කර ගනී නැත්තම් :rofl: ) දැන් උබ මැෂින් එකට ටොපියක් දැම්ම.. ඔන්න ටොපිය ක්ලෝන් උනා.. දැන් අර ක්ලෝන් උන එක පරණ ටොපියද ? නෑ අලුත් ටොපියක්.. එතකොට දැන් ක්ලෝන් උන එක පරණ ටොපිය නෙවේද ? නෑ පරණ ටොපිය තමයි ඒත් ඒ පරණ ටොපිය නෙවේ..

    -2 level එකට යන්න ඕනෙ නම් කියපන්..

    ඇයි කතෝලික/ක්‍රිස්තියානි උන් මෝඩයෝද?

    නැහැ ඕනම ආගමක ජාතියක සුළුතරයක් ඉන්නව නෙ මෝඩයො කියල ජාතියකුත්..
    බුද්දහගමේ එකෙක්ට කියල දෙන විදියයි වෙන ආගමක එකෙක්ට කියල දෙන විදියයි වෙනස් බර වචන අයින් කරල හෝඩියෙ ඉදල යන්න එපෑ ඉතින්.. ඒකයි ඇහුවෙ.. ආගම මොකද්ද කියල බන් ඇහුවෙ මෝඩද කියල නෙවේ..
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    හරි මෙහෙම හිතපන් ඒක මැෂින් එකක් තියනව ඒකට භාණ්ඩයක් දැම්මහම ඒක ක්ලෝන් වෙලා එන්නෙ උබ දැන් දානව (එහෙම මැෂින් ලෝකෙ නැහැ 3d printers නම් තියනව ඒකත් ප්‍රශ්නයක් කර ගනී නැත්තම් :rofl: ) දැන් උබ මැෂින් එකට ටොපියක් දැම්ම.. ඔන්න ටොපිය ක්ලෝන් උනා.. දැන් අර ක්ලෝන් උන එක පරණ ටොපියද ? නෑ අලුත් ටොපියක්.. එතකොට දැන් ක්ලෝන් උන එක පරණ ටොපිය නෙවේද ? නෑ පරණ ටොපිය තමයි ඒත් ඒ පරණ ටොපිය නෙවේ..

    උඹ ඔය ලෙවෙල් ගණන් ගියාට 5 වසර සංසන්දනයක් පැහැදිලි කරන්න දඟලන දැඟලිල්ල..එකක් නැතිවෙලා එකේ බලපෑමෙන් තව එකක් හැදෙන එකයි clone වීමයි කියන්නේ සම්පුර්ණයෙන්ම විදි 2ක්.

    5 වසරටම පැහැදිලි කරන්නම්කො:

    clone කරනකොට හෝ දල්ලකින් අලුත් දැල්ලක් පත්තුවෙනකොට පරණ දෙය නැති වෙලා එකේ නැති වීමේ ප්‍රතිපලයක් හැටියට අනිත් එක හැදෙන්නේ නැ.

    උඹ ඔය කියන මමත් නැති, වෙන කෙනෙකුත් නැති කියන දෙයට උදාහර හොයන්න දඟලන්න එපා, මොකද එහෙම උදාහරණ නැ...උඹටවත් එහෙම දෙයක් grasp කරගන්න බැහැ, එක explain කරනවා තියා..එකට හේතුව එහෙම තත්වයක් පවතින්න බැහැ...ඒ හිනද තමා අනුන්ගේ ආගම ගැනයි බුද්ධිය ගැනයි අහන්න පටන් ගන්නේ..
     
    Last edited:

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    දැන් මුස්ලිම් අයගෙන් හා කිස්තියන් අයගෙන් ප්‍රශ්න අහන වෙලාව කවුරු හරි උතුමෙක් ත්‍රෙඩ් එක දාන්න

    :) රෝමාණු කතෝලික දන්නේ නැති දෙයක් හෝ දැන ගන්න කැමති දෙයක් අහන්න ...මම දන්න විදියට සහ මම දකින විදියට උත්තර දෙන්නම්
     
    Last edited:

    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63

    නැහැ ඕනම ආගමක ජාතියක සුළුතරයක් ඉන්නව නෙ මෝඩයො කියල ජාතියකුත්..

    බුද්දහගමේ එකෙක්ට කියල දෙන විදියයි වෙන ආගමක එකෙක්ට කියල දෙන විදියයි වෙනස් බර වචන අයින් කරල හෝඩියෙ ඉදල යන්න එපෑ ඉතින්.. ඒකයි ඇහුවෙ.. ආගම මොකද්ද කියල බන් ඇහුවෙ මෝඩද කියල නෙවේ..

    අගම ජාතිය එකට අදාළ නෑ, හැම එකකටම එහෙයි කියල ප්‍රශ්න අහන්නේ නැති හිතන්නේ නැති උන්ට ඒත්තු ගන්නන්න ලැසි, එත් උන් වැඩක් නැ මොකද කියල අනිත් පැත්ත හැරෙද්දී තව එකෙක් ඔලුව හෝදලා ඇති, එකයි බුදුහාමුදුවොත් කිව්වේ විමසල බලන්න කියල..මේවගේ එහෙයි කියන උන් වටකරගෙන ඉන්න එවුන් තමා හරි එකෙක් ප්‍රශ්නයක් ඇහුවොත් හොල්මන් වෙලා අහන එකාගේ වරිගෙයි, බුද්ධියයි, ආගමයි හොයන්න ගන්නේ..එත් දැන් හැම එකාම හිතනවා, ප්‍රශ්න අහනවා, අලුත් දැනුම හොයනවා..එක නවත්තන්න බැහැ
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හරි එහෙනම් මතකයන් කියන්නේ මොකක්ද?

    ඉස්සරලම කියන්ඩ ඕන මෙතන උත්තර දෙන අයට ධ්‍යාන නෑ. බුධාගමෙන් කෙරෙන කාර්යට (නිවන් දැකීම) අමතරව වෙන අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්ඩ පුළුවන් ධයන තියෙන කෙනෙක්ට විතරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නිවන් දකින්ඩ ඕන දේවල් විතරයි.

    මතකයන් වර්ග ගොඩක් තියෙනවා. අපේ අගේ සමහර දේවල් ගැන තීරණ මොලයටවත් යන්නේ නැතුව මොලයෙන් පල්ලෙහා පවා තියෙන අවයව වලින් තීරණය ගන්නවා (මට මතක නෑ ඒ අවයව). සමහර මතක මොලයේ නිව්රෝන වලින් තැන්පත් වෙනවා. එත් මේවා ගොඩක් බව්තිකයි. මොලයේ කිසිම සිතක් තැන්පත් වෙන්ඩ බෑනේ. එකේ තැන්පත් වෙන්ඩ පුළුවන් කලින් ඇසෙන් දැකපු දේවල්, කනට ඇහිච්ච දේවල් රස ස්පර්ශ විතරයි. අපිට ඒවා මතක් වෙද්දී අපි ඇත්තටම රූප දකිනවා වගේම අපිට සිත් ඇති වෙනවා. ඒ සිත් (චිත්ත පරම්පරාව) හිදෙන්නේ නෑ නිවන් දකින කනම. ඒ කියන්නේ අපි කවද හරි පටන් ගත්ත දා ඉදල අද වෙනකම් අපේ චිත්ත පරම්පරාව නොසිදී තියෙනවා. අලුත් අලුත් සිත් ඇති වේවි පවතිනවා. එකනේ පෙර භවයවල් පවා සිහි කරන්ඩ පුළුවන්.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ ඔය ලෙවෙල් ගණන් ගියාට 5 වසර සංසන්දනයක් පැහැදිලි කරන්න දඟලන දැඟලිල්ල..එකක් නැතිවෙලා එකේ බලපෑමෙන් තව එකක් හැදෙන එකයි clone වීමයි කියන්නේ සම්පුර්ණයෙන්ම විදි 2ක්.

    5 වසරටම පැහැදිලි කරන්නම්කො:

    clone කරනකොට හෝ දල්ලකින් අලුත් දැල්ලක් පත්තුවෙනකොට පරණ දෙය නැති වෙලා එකේ නැති වීමේ ප්‍රතිපලයක් හැටියට අනිත් එක හැදෙන්නේ නැ.

    උඹ ඔය කියන මමත් නැති, වෙන කෙනෙකුත් නැති කියන දෙයට උදාහර හොයන්න දඟලන්න එපා, මොකද එහෙම උදාහරණ නැ..එකට හේතුව එහෙම තත්වයක් පවතින්න බැහැ..

    එක තමයි සිංහලෙන් කිව්වෙ පහනෙ කතාව එහෙම නෙවේ කියල ඔප්පු කරපන් කියල.. උබේ ඔලුවෙ කම්පනය වෙන අදහස් වලින් අපිට වැඩක් නැහැ නෙ ? point එකක් බිදින්න ඕන නම් උබ පොයින්ට් එකක් ගෙනත් හේතු දක්වල ඒක බිදපන්.. පිස්සුද එහෙම වෙන්න බෑ කිව්වට පොයින්ට් ඒක බිදෙන්නෙ නැහැ..

    අනික ලාවට වගේ තේරුණා කියන එක කියාගන්නත් හිතේ තියන කුහක කම එලියට එනව අන්න ඒකයි තියන අවුල.. ඔන්න ඔය හේතුව නිසා තමයි මේකෙ ඉන්න හැමෝටම reply කරල උබට අනිත් උන්ට reply කරන්න දීල අයින් වෙලා හිටියෙ

    :lol::lol::lol:

    පවතින්න බැරි නම් උබ කන්සෙප්ට් එකක් අරගෙන පොතක් ලියල ආගමක් හදාගනින් ඉතින්
    මොහම්මද් නබී තුමා වගේ..

    :lol::lol::lol::lol:

    ---------------------------------------------------------------------------------------------------------------------

    බලල තේරුම් ගනින් ඇයි කියල.. ඒත් තේරෙන්නෙ නැත්තම් ඉතින්

    btw දැන් උබ මටද 5 වසරට ගෙනල්ල පැහැදිලි කරන්න හදන්නෙ..
    තෑන්ක්ස් කොලුවො..

    never-argue-with-stupid-people.jpg

    මේක දැකල තිබුනට අත්දැකීමෙන් ම මොන වගේද කියල දැන ගන්න ලැබුනෙ අද.. කියපු පොයින්ට් ඒක බ්‍රේක් උනෙත් නැහැ එත් හොද උත්සහයක් ඈ..

    :lol::lol::lol:

    ---------------------------------------------------------------------------------------------------------------------
     
    Last edited:

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    ඉස්සරලම කියන්ඩ ඕන මෙතන උත්තර දෙන අයට ධ්‍යාන නෑ. බුධාගමෙන් කෙරෙන කාර්යට (නිවන් දැකීම) අමතරව වෙන අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්ඩ පුළුවන් ධයන තියෙන කෙනෙක්ට විතරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නිවන් දකින්ඩ ඕන දේවල් විතරයි.

    මතකයන් වර්ග ගොඩක් තියෙනවා. අපේ අගේ සමහර දේවල් ගැන තීරණ මොලයටවත් යන්නේ නැතුව මොලයෙන් පල්ලෙහා පවා තියෙන අවයව වලින් තීරණය ගන්නවා (මට මතක නෑ ඒ අවයව). සමහර මතක මොලයේ නිව්රෝන වලින් තැන්පත් වෙනවා. එත් මේවා ගොඩක් බව්තිකයි. මොලයේ කිසිම සිතක් තැන්පත් වෙන්ඩ බෑනේ. එකේ තැන්පත් වෙන්ඩ පුළුවන් කලින් ඇසෙන් දැකපු දේවල්, කනට ඇහිච්ච දේවල් රස ස්පර්ශ විතරයි. අපිට ඒවා මතක් වෙද්දී අපි ඇත්තටම රූප දකිනවා වගේම අපිට සිත් ඇති වෙනවා. ඒ සිත් (චිත්ත පරම්පරාව) හිදෙන්නේ නෑ නිවන් දකින කනම. ඒ කියන්නේ අපි කවද හරි පටන් ගත්ත දා ඉදල අද වෙනකම් අපේ චිත්ත පරම්පරාව නොසිදී තියෙනවා. අලුත් අලුත් සිත් ඇති වේවි පවතිනවා. එකනේ පෙර භවයවල් පවා සිහි කරන්ඩ පුළුවන්.

    machan illeemak uba dana comments wala tikak akuru loku karala puluwannam color ekak dala dapanko plz machan kiyawanna asa hithanawa anith kattiyath ekaga wei :dull:
     
    • Like
    Reactions: sachith19920726