හරි එහෙනම් මතකයන් කියන්නේ මොකක්ද?

)
වර්තමානයේ සිදුවන දේ මොලයේ ගබඩා වීම මතකයි.
විස්තර ඕනනම් Google එකේ හොයාගන්න පුළුවන් වෙයි.
අනිත් එක හින්දු සංස්කෘතිය තුල මුල් බැසගත් අංගයක් තම ආත්මය කියන්නේ,එක කාටත් හොඳට පැහැදිලි සරල සංකල්පයක්. ඒ අයට හරියට මේක පැහැදිලි කරල දුන්නේ නැත්තම් ඒවා අත හැරලා බුද්ධාගමට ඒගොල්ලෝ එන්නේ නැ, එදා නුගත් බමුණන්ට එක පුළුවන් උනනානම් අද ඊටත් වඩා ලේසියෙන් මේක පැහැදිලි කරන්න පුළුවන්..
දැන් ඉන්න කල්පනා කරන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන් මිනිස්සු..උත්තර දෙන්න බැරිවීම ප්‍රශ්න අහන කට්ටියගේ issue එකක් නෙවෙයි..






දැන් මුස්ලිම් අයගෙන් හා කිස්තියන් අයගෙන් ප්‍රශ්න අහන වෙලාව කවුරු හරි උතුමෙක් ත්‍රෙඩ් එක දාන්න




දැන් මුස්ලිම් අයගෙන් හා කිස්තියන් අයගෙන් ප්‍රශ්න අහන වෙලාව කවුරු හරි උතුමෙක් ත්‍රෙඩ් එක දාන්න






paw unඑහෙම thread එකක් දාන්න කොන්ද පන තියන එකෙක් හම්බුනොත් මම කොලබ traffic cam එකක් ඉස්සරහට ගිහින් හෙළුවෙන් ගැන්ග්නම් ස්ටයිල් එක දානව

මම මෙ ප්‍රශ්න ටිකක් හදා ගෙන ඉන්නෙ මෙ ත්‍රෙඩ් එක වියර වෙනකම් 

මම මෙ ප්‍රශ්න ටිකක් හදා ගෙන ඉන්නෙ මෙ ත්‍රෙඩ් එක වියර වෙනකම්
ගොඩාක් අහන්නෙ නැහැ 2ක් විතර අහන්නෙ දාන මහත්තයෙක් දාන්න![]()



මේ වගේ තිරිසන් ආගමක් ගෑන ප්‍රශ්න අහන එක තෙරුමක් නෑති වෑඩක් බන්..දැන් මුස්ලිම් අයගෙන් හා කිස්තියන් අයගෙන් ප්‍රශ්න අහන වෙලාව කවුරු හරි උතුමෙක් ත්‍රෙඩ් එක දාන්න
හරියට පහන කින් තව පහනක් දැල්වල කලින් පහන නිවුවාම දැල්වුණු පහන පරණ දල්ලත් නෙවේ අලුත් දල්ලකුත් නෙවේ වගේ.. අර දැල්ල පත්තුවෙනකොට පරණ දැල්ල නිවුන නම් කියන්න පුළුවන් අලුතෙන් දැල්වුනේ පරණ දැල්ලමයි කියල..
උබේ ආගම මොකද්ද කතෝලිකද ? ක්‍රිස්තියානි ද ? [/SIZE]
ඔය ගන්න උදාහරණ වලින්ම මට ආපු ප්‍රශ්න ඇහුව..ඒ එකකකවත් උත්තර නැ..බලමුකෝ උඹව..
මිනිහෙක් මැරුණට පස්සේ නේ වෙන තැනක ඉපදෙන්නේ, පහනක් වගේ අඟකට උඹේ ඇගෙන් පන/හිත/වින්යානය දෙන්න බැනේ..එහෙම පුළුවන් නම් අලුත් එකට කියන්න පුළුවන් ඒ උඹ නෙවෙයි කියල (එත් වෙන එකෙකුත් නෙවෙයි කියන එක කිසිම තාර්කික තේරුමක් නැ)..මෙතන තව ආත්මයක්/භාවයක්/වින්යනක්/සිතක්/සිතුවිලි පහල වෙන දෙයක් ඇති වෙන්න කලින් අනිත් එක නැති වෙන්න ඕන..ටිකක් හිතල බලපන්..
) දැන් උබ මැෂින් එකට ටොපියක් දැම්ම.. ඔන්න ටොපිය ක්ලෝන් උනා.. දැන් අර ක්ලෝන් උන එක පරණ ටොපියද ? නෑ අලුත් ටොපියක්.. එතකොට දැන් ක්ලෝන් උන එක පරණ ටොපිය නෙවේද ? නෑ පරණ ටොපිය තමයි ඒත් ඒ පරණ ටොපිය නෙවේ..ඇයි කතෝලික/ක්‍රිස්තියානි උන් මෝඩයෝද?
හරි මෙහෙම හිතපන් ඒක මැෂින් එකක් තියනව ඒකට භාණ්ඩයක් දැම්මහම ඒක ක්ලෝන් වෙලා එන්නෙ උබ දැන් දානව (එහෙම මැෂින් ලෝකෙ නැහැ 3d printers නම් තියනව ඒකත් ප්‍රශ්නයක් කර ගනී නැත්තම්) දැන් උබ මැෂින් එකට ටොපියක් දැම්ම.. ඔන්න ටොපිය ක්ලෝන් උනා.. දැන් අර ක්ලෝන් උන එක පරණ ටොපියද ? නෑ අලුත් ටොපියක්.. එතකොට දැන් ක්ලෝන් උන එක පරණ ටොපිය නෙවේද ? නෑ පරණ ටොපිය තමයි ඒත් ඒ පරණ ටොපිය නෙවේ..
දැන් මුස්ලිම් අයගෙන් හා කිස්තියන් අයගෙන් ප්‍රශ්න අහන වෙලාව කවුරු හරි උතුමෙක් ත්‍රෙඩ් එක දාන්න
රෝමාණු කතෝලික දන්නේ නැති දෙයක් හෝ දැන ගන්න කැමති දෙයක් අහන්න ...මම දන්න විදියට සහ මම දකින විදියට උත්තර දෙන්නම්
නැහැ ඕනම ආගමක ජාතියක සුළුතරයක් ඉන්නව නෙ මෝඩයො කියල ජාතියකුත්..
බුද්දහගමේ එකෙක්ට කියල දෙන විදියයි වෙන ආගමක එකෙක්ට කියල දෙන විදියයි වෙනස් බර වචන අයින් කරල හෝඩියෙ ඉදල යන්න එපෑ ඉතින්.. ඒකයි ඇහුවෙ.. ආගම මොකද්ද කියල බන් ඇහුවෙ මෝඩද කියල නෙවේ..
හරි එහෙනම් මතකයන් කියන්නේ මොකක්ද?
උඹ ඔය ලෙවෙල් ගණන් ගියාට 5 වසර සංසන්දනයක් පැහැදිලි කරන්න දඟලන දැඟලිල්ල..එකක් නැතිවෙලා එකේ බලපෑමෙන් තව එකක් හැදෙන එකයි clone වීමයි කියන්නේ සම්පුර්ණයෙන්ම විදි 2ක්.
5 වසරටම පැහැදිලි කරන්නම්කො:
clone කරනකොට හෝ දල්ලකින් අලුත් දැල්ලක් පත්තුවෙනකොට පරණ දෙය නැති වෙලා එකේ නැති වීමේ ප්‍රතිපලයක් හැටියට අනිත් එක හැදෙන්නේ නැ.
උඹ ඔය කියන මමත් නැති, වෙන කෙනෙකුත් නැති කියන දෙයට උදාහර හොයන්න දඟලන්න එපා, මොකද එහෙම උදාහරණ නැ..එකට හේතුව එහෙම තත්වයක් පවතින්න බැහැ..










ඉස්සරලම කියන්ඩ ඕන මෙතන උත්තර දෙන අයට ධ්‍යාන නෑ. බුධාගමෙන් කෙරෙන කාර්යට (නිවන් දැකීම) අමතරව වෙන අහන හැම ප්‍රශ්නෙකටම උත්තර දෙන්ඩ පුළුවන් ධයන තියෙන කෙනෙක්ට විතරයි. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ නිවන් දකින්ඩ ඕන දේවල් විතරයි.
මතකයන් වර්ග ගොඩක් තියෙනවා. අපේ අගේ සමහර දේවල් ගැන තීරණ මොලයටවත් යන්නේ නැතුව මොලයෙන් පල්ලෙහා පවා තියෙන අවයව වලින් තීරණය ගන්නවා (මට මතක නෑ ඒ අවයව). සමහර මතක මොලයේ නිව්රෝන වලින් තැන්පත් වෙනවා. එත් මේවා ගොඩක් බව්තිකයි. මොලයේ කිසිම සිතක් තැන්පත් වෙන්ඩ බෑනේ. එකේ තැන්පත් වෙන්ඩ පුළුවන් කලින් ඇසෙන් දැකපු දේවල්, කනට ඇහිච්ච දේවල් රස ස්පර්ශ විතරයි. අපිට ඒවා මතක් වෙද්දී අපි ඇත්තටම රූප දකිනවා වගේම අපිට සිත් ඇති වෙනවා. ඒ සිත් (චිත්ත පරම්පරාව) හිදෙන්නේ නෑ නිවන් දකින කනම. ඒ කියන්නේ අපි කවද හරි පටන් ගත්ත දා ඉදල අද වෙනකම් අපේ චිත්ත පරම්පරාව නොසිදී තියෙනවා. අලුත් අලුත් සිත් ඇති වේවි පවතිනවා. එකනේ පෙර භවයවල් පවා සිහි කරන්ඩ පුළුවන්.
