වේයො!!!

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    වේයොන්ට කියන ඉංග්‍රීසි නම මොකද්ද දන්නවද? :D
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    ලගකදී ඉදන් ගෙදර වේයෝ හරියට... ගෙදර ඇතුලේ ගෙවල් හදනවා උන්... වේයෝ එන්නේ නැති වෙන්න කරන්න මුකුත් නැද්ද?
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,166
    4,554
    113
    පොන්සි ආණ්ඩුව
    ලගකදී ඉදන් ගෙදර වේයෝ හරියට... ගෙදර ඇතුලේ ගෙවල් හදනවා උන්... වේයෝ එන්නේ නැති වෙන්න කරන්න මුකුත් නැද්ද?

    වේයයි නැයයි දෙකම එකයි ලු

    නෑයෙක් ගෙනත් දාගනින්
    වැඩක් වත් ගන්න බැරියයි