Termite neda bn.. white ant kiyalath kiyanawa man hithanne..
termite
termites
unge name eka danne nathuwa hoya hoya hitiye!!!ලගකදී ඉදන් ගෙදර වේයෝ හරියට... ගෙදර ඇතුලේ ගෙවල් හදනවා උන්... වේයෝ එන්නේ නැති වෙන්න කරන්න මුකුත් නැද්ද?
බම්ප්

වේයයි නැයයි දෙකම එකයි ලු
නෑයෙක් ගෙනත් දාගනින්
වැඩක් වත් ගන්න බැරියයි
termite or white ant
termitesMix Diesel & kapurubola kudu....and add to the places where they are. they wont come back.
