Await next Tsunami sumatra

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,572
    3,190
    113
    කියන එකක් කියහන් යෝදයෝ හරියට. මම මූද අයිනේ යකෝ ඉන්නේ....:angry::angry::angry::angry::angry:

    Buyer-Walks-760812.jpg

    2Q==
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ane ne mchn poddak innako seen eka news wala paththu wenakal.

    news නෙමෙයි බන්. උඹ දන්න දේ කියහන් හරියට. ගෙදර මිනිස්සුත් කලබල වෙලා ඉන්නේ. උඹ දන්නේ කොහොමද? මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියපන්කො පැහැදිලිව. එහෙම එකක් එන්නේ නැත්නම් නෑ කියපන්. එනවා නම් එනවා කියපන්.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Kaanthara walatath Tsunami enawada ?? Na neda ? samahara aya nikam boruwata bayawela Lol
     
    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,105
    237
    63
    Borella Junction
    news නෙමෙයි බන්. උඹ දන්න දේ කියහන් හරියට. ගෙදර මිනිස්සුත් කලබල වෙලා ඉන්නේ. උඹ දන්නේ කොහොමද? මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියපන්කො පැහැදිලිව. එහෙම එකක් එන්නේ නැත්නම් නෑ කියපන්. එනවා නම් එනවා කියපන්.

    lankawata enne nathooooooo

    100% sure