Lord of the Rings එකේ මුල නේද Hobbit කියන්නේ කතාව අනිත් පැත්තට යන්නේ මම හිතන්නේ
ow macho Frodo ge uncle Bilbo Baggins ge podi kaale adventure ekak thama macho hobbit series eke yanne
- The Hobbit: An Unexpected Journey
- The Desolation of Smaug
- The Battle of the Five Armies

ඔව් මචෝඑහෙමද ?.. අර අන්තිමට ආව Final Destination 5එක වගේ ..එකත් අන්තිමට Final Destination 1 එකට link වෙනවානේ![]()
