The Lord of the Rings & The Hobbit

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo

    posters-jpg_165741.jpg


    මේ දෙකේ මොකක් හරි connection එකක් තියෙනවද?.. මට නිකන් එහෙම එකක් තේරුණා..:rolleyes:..දන්නා කෙනෙක් කියහන්කෝ සීන් එක මොකද්ද කියල..:confused:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow macho Frodo ge uncle Bilbo Baggins ge podi kaale adventure ekak thama macho hobbit series eke yanne :)



    1. The Hobbit: An Unexpected Journey
    2. The Desolation of Smaug
    3. The Battle of the Five Armies
     
    Last edited:

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    Lord of the Rings එකේ මුල නේද Hobbit කියන්නේ කතාව අනිත් පැත්තට යන්නේ මම හිතන්නේ

    ow macho Frodo ge uncle Bilbo Baggins ge podi kaale adventure ekak thama macho hobbit series eke yanne :)



    1. The Hobbit: An Unexpected Journey
    2. The Desolation of Smaug
    3. The Battle of the Five Armies

    එහෙමද ?.. අර අන්තිමට ආව Final Destination 5එක වගේ ..එකත් අන්තිමට Final Destination 1 එකට link වෙනවානේ :)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එහෙමද ?.. අර අන්තිමට ආව Final Destination 5එක වගේ ..එකත් අන්තිමට Final Destination 1 එකට link වෙනවානේ :)
    ඔව් මචෝ :)
     

    cmbkolla85

    Active member
  • Sep 13, 2013
    186
    29
    28
    hobbit eke frodo ge uncle bilbo ge kathawa thama yanne. hobbit 2 eke dwarfs lage kingdom eka bilbo geth help eken save karanna yana hati thama pennane.