ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Man nikam kastiya test kalla baluwe moko karanne kiyala lol.
    man ahagena Wild eye hamotama kiyanawa "mu fake ekek bun" kiyala:lol::lol::lol:

    ඔව් ඉස්සරත් Mighty Thor කියලා එකෙක් එන නිසා මං ඒච්චර ගණන් ගත්තේනැ අනිත් එක උඹ Play කරපු විදියත් වෙනස්, උඹට Exam නිසා Online එන්නෙත් නැ කිවූවා :growl: කවුද හිතන්නේ උඹ කියලා :angry: :angry:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Barida server 2 eka lankawe ayata witharak limit karann.. ethakota apita hoda fun 1k gaththa haki ne..:):)

    වැඩක් නැ බං, එකට අලුත් මැප් ටික දාන්න කියලාත් තාම දැම්මේ නැ, ඉතින් කොහෙද පාස්වර්ඩ් දාන්නේ :(
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    ඔව් ඉස්සරත් Mighty Thor කියලා එකෙක් එන නිසා මං ඒච්චර ගණන් ගත්තේනැ අනිත් එක උඹ Play කරපු විදියත් වෙනස්, උඹට Exam නිසා Online එන්නෙත් නැ කිවූවා :growl: කවුද හිතන්නේ උඹ කියලා :angry: :angry:

    Aiyo bun tharaha ganna epa ithin.. mata padam karanna kammali handa nikam awa balanna parana nama dagena (umba hitiya dakka nisa)..
    mama uwamanawenma thama fake 1k widiyata hitte.. hehe umba mawa satha pahakatawath ganam gaththe na e welawe nam...:lol::lol::lol:
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Aiyo bun tharaha ganna epa ithin.. mata padam karanna kammali handa nikam awa balanna parana nama dagena (umba hitiya dakka nisa)..
    mama uwamanawenma thama fake 1k widiyata hitte.. hehe umba mawa satha pahakatawath ganam gaththe na e welawe nam...:lol::lol::lol:

    :lol: ඉතින් මම දන්නවද යකෝ උඹ කියලා, අනිත් දවසේ එන්න කලින් ID එක මෙතන දාපන් :P
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    වැඩක් නැ බං, එකට අලුත් මැප් ටික දාන්න කියලාත් තාම දැම්මේ නැ, ඉතින් කොහෙද පාස්වර්ඩ් දාන්නේ :(

    hmm hmm apita zombie map 1k dala denna kiyamu..
     
    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    වැඩක් නැ බං, එකට අලුත් මැප් ටික දාන්න කියලාත් තාම දැම්මේ නැ, ඉතින් කොහෙද පාස්වර්ඩ් දාන්නේ :(
    thava davasak ivasak idapan :rofl:
     
    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    DeathStroke thumbs up bro!!! You are a really good admin.:rofl::rofl::rofl:
    Now i feel safe coz no one will copy my name and get out without been caught.. :lol::lol::lol:
    By the way Deatha i Live in Nawala.. Not Badulla :P:P:P
    11.gif
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    කට්ටියම කැමති "Mighty Thor" කියන එකට, කට්ටියම දන්නෙත් Mighty Thor කිවූවාම ඉතින් උඹම හිතලා බලපන්කො :)

    ow 1 nam aththa hamoma danne e namin ne.. Onna ehenm man ai Mighty Thor wenawa..:lol::lol:
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    DeathStrѳke;16678028 said:
    zombie map ekak godak valavata dai .. & anticheat server ekak elakiri server 3 patan ganna idea ekak thiyenava ... ekata undetectable bot thibbath detect venava :P

    Anna hodai mona hari kalla honda anti cheat server 1 danna.. aluth map + game styles danna. Api kamathiii :lol::lol::lol: