මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

අහ් කලින් කියන්න එපායැ.. මං හිතුව ඒලෙවල් ලිව්වාම අතීතෙ බලන්න පුළුවන් මොකක් හරි පවර් එකක් ලැබෙනව කියල..

පොසිල කතාවට යංකො..
http://en.wikipedia.org/wiki/Sahelanthropus
මෙන්න ඉන්නව හෙන පරණ මිනිහ වගේ සතෙක්.. පොසිල.. ඕක ඉඳල තියෙන්නෙ අවුරුදු මිලියන හතකට කලින්..
ඕකගෙ පොසිල හොයන්න ඩයිනෝසරයන්ගෙ පොසිල හොයන තරං යටට හාරන්න ඕනෙ නෑ.. පොසිල ස්ථර තැන්පත් වෙන්නෙ ෆේස්බුක් ටයිම් ලයින් එක වගේ යට ඉඳල උඩට... කවදාවත් ඊයෙ ජීවත් වෙලා හිටිය මනුස්සයෙක්ගෙ ඇටකටු අවුරුදු මිලියන හැටපහකට කලින් තිබිච්චි ස්ථරෙන් හම්බවෙන්නෑ.. ඒක ඔබතුමාගෙ ඒලෙවල් ලියල මෝරපු මොලේ දන්නව කියල හිතනව.....

ඉතිං ඔය අවුරුදු මිලියන 7ක් පරණ පොසිලෙට පස්සෙ හම්බවෙච්චි උනුත් හෙන ලොට් එකක් ඉන්නව.. මිනිස්සු වගේ හැඩරුව තියෙන.. දැන් ඉන්න මිනිහට සමාන නෑ..

ඒත් බුද්ධාගමට අනුව අපි පැවත එන්නෙ අවුරුදු අසංඛ්‍යයක් ආයුකාලය තිබුණු අපේ මුතුන් මිත්තන්ගෙන්නෙ.. කලිනුත් කිව්ව වගේ අසංඛ්‍යය කියන්නෙ අවුරුදු 1e140කට...
1e140ත් එක්ක බලනකොට අවුරුදු මිලියන හත කියන්නෙත් කාලයක්ද ? අවුරුදු මිලියන හතකට කලින් ජීවත් වෙච්චි මිනිහ වගේ මිනිස් නොවන ෆොසිල හම්බවෙලා තියෙද්දි, ඇයි මිනිස්සුන්ගෙ පොසිල විතරක් නැත්තෙ ? අසංඛ්‍යයක් ආයු වලඳා ඒක ටිකෙන් ටිකෙ අඩුවෙලා අඩුවෙලා අද 120 කිට්ටුවටම බැහැල තියෙනව කියන්නෙ හත්දෙයියනේ ඔය මිනිහ වගේ සතාගෙ පොසිල තිබ්බ යුගේ මිනිස්සු ඉඳල තියෙනවනෙ.. හරි ඒ යුගේදි මිනිස් පොසිල හම්බවුනේ නෑ කියමු.. ඊට අවුරුදු මිලියන දෙකක් විතර මෙහාට ආවාහමත්, ඒත් මිනිස්සු වගේ මිනිස් නොවෙන පොසිල තියෙනවනෙ.. ඒත් මිනිස්සු නෑනෙ ? ඊටත් වඩා තව පොඩ්ඩක් මෙහාට එමු.. අවුරුදු මිලියන තුනයි ගානකට වගේ කලින් බැලුවාමත් මිනිස්සු වගේ පොසිල තියෙනව, ඒත් මිනිස්සු නෑනෙ ? ඔක්කොම අතෑරල අවුරුදු මිලියන 200ක් විතර යටට ගියාම. ඒත් කුකුල්ලු විතර ඩයිනෝසරයන්ගෙ පොසිල තියෙනව මිනිස්සු නෑනෙ ? ඒවත් අතෑරල තව 200ක් විතර ඈතට ගියත් එක එක සත්තුන්ගෙ පොසිල තියෙනව මිනිස්සු නෑනෙ ? කොටින්ම බුද්ධාගමේ මිනිහ ගැන කියල තියෙන දේ ඔප්පු කරන්න කිසිම සාක්ශියක් ඇත්තෙම නෑනෙ ?

ඒලෙවල් ලියල මෝරපු ඔබතුමාගෙ මොලේ ඒත් බුද්ධාගමේ තියෙන මීට අවුරුදු 1e140කට කලිනුත් මිනිස්සු හිටිය කියන දේ පිළිගන්නෙ කොහොමද ? ඒලෙවල් ලියල මෝරන මොලේට කිසියම්ම දෙයක් පිළිගන්න සාක්ශි ඕනෙ වෙන්නෙ නැද්ද ? අනේ දෙයියනේ මං මෙච්චර කල් ඒලෙවල් වලට භයේ හිටියෙ ලකුණු ගැන විතරයි.. දැන් නං ඒලෙවල් ලිව්වට පස්සෙ මොලේට වෙන දේ ගැන ඊටත් වඩා භය හිතෙනව.. ඒලෙවල් ලිව්වාම මොලේ මෝරන්නෙ මේ විදිහටනං මට මේ දැන් තියෙන ඒලෙවල් නොලියපු නොමෝරපු මොලේ ඒලෙවල් ලියල මෝරපු ඔබතුමාගෙ මොලේට වඩා සිය දහස් ගුණයක් වටිනව.. හම්මෝ ඒලෙවල්..

අසංඛ්‍යයක් ආයුකාලය තිබුනා කියලා කවුද කියන්නේ? කොහෙද තියෙන්නේ? දන්නේ නැති නිසා අවංකම අහන්නේ. අවුරුදු 80 000ක් විතර ආයුෂ තියන බවනම් අහලා තියනවා.. :rofl:

ඇයි කවදා වත් යට තියන දෙයක් උඩ මතු වෙලා තියෙන්න බැරිද? ස්ථර මාරු වෙන්න බැරිද? නාය යනවා, සුනාමි එනවා, උල්කාපාත වැටෙනවා, ගිලා බහිනවා.. අනික මිනිස් අස්ථියක් කොයි තරම් කාලයක් පොලවට පස් නොවී තියෙන්න පුළුවන් ද?

අනික තව කාරණයක්. මම කිසි වෙලාවක වඳුරෙක් ගෙන් මිනිහා පරිණාමනය උනා කියලා පිලි ගන්නේ නෑ. ඒ නිසා මට එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද?
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

නිර්මල බුදු දහම - බුදු රජාණන් වහන්සේ දේශනා කල සුත්‍ර දේශනා හොයාගෙන හොඳින් කියවන්න. 1ක් 2ක් කියවලා සියලු දේ හොයා ගන්න බැරි වෙයි. මොකද ඒවා දේශනා කලේ ඒ ඒ අයගේ අවශ්‍යතා අනුව නිසා. ඒ නිසා අඩුගානේ 10ක් 15ක් වත් හොයාගෙන කියවන්න. ඊට පස්සේ උඹ ඔය ප්‍රශ්නය අයෙ අහන එකක් නෑ. :)
 
BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    සිදු කලයුතු භාවනා ක්‍රමවත් පැහැදිලි කරන්න :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සිදු කලයුතු භාවනා ක්‍රමවත් පැහැදිලි කරන්න :)

    සරලවම කියනවා නම්, සමත භාවනාව වඩන්න ඕනේ. ඒ අතරම විදර්ශනා වත් පුරුදු කරන්න ඕනේ. සමත භාවනාවේ ධ්‍යානයකට සම වැදිලා විදර්ශනාව වැඩීමයි කරන්න ඕනේ. තව බොහෝ දේවල් ඉගන ගන්න, පුරුදු කරන්න, මතක තබා ගන්න වෙනවා.

    මේ link එකේ උඹට රහත් වෙනකම්ම උවමනා හැම දේම අහල ඉගෙන ගන්න පුලුවන්. පිරිසිදු බුද්ධ ධර්මය තියෙන්නේ. බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ "මගෙන් පස්සේ මගේ ධර්මය ගුරුවරයා කර ගන්න" කියලා. මේ තියෙන්නේ ඒ ධර්මය පැහැදිලි කරලා. download කරලා අහන්න.

    මෙතන පැහැදිලි කරලා තියන තියන දේත් තේරෙන්නේ නැත්තම් ඉතින් අයෙ කිසි දවසක තේරුම් ගන්න බැරිවෙයි. ඒ තරම්ම සරලව කියලා දෙන්නේ.

    http://sinhala.mahamevnawa.lk/sermons/dhamma_sermons_1/
     
    Last edited:

    බොහොම ස්තුතියි අය්යේ මගේ සතුට කියන්න වචන නෑ
    ඔබට බොහොම පින් :):)
     
    කොහොම වුනත් බෞද්ධ දර්ශනය කියන්නේ තමන්ගේ අවබෝදය
    තියන තරමට ඉදිරියට යන්න පුළුවන් දර්ශනයක් නේ මම උපරිම උත්සහ
    කරනවා
    ඔබට තෙරුවන් සරණයි
    :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බොහොම ස්තුතියි අය්යේ මගේ සතුට කියන්න වචන නෑ
    ඔබට බොහොම පින් :):)

    මමත් ගොඩක් සතුටු වෙනවා සහෝ මඟ පෙන්වීමට දායක වෙන්න ලැබීම ගැන. :yes:
    ඔබට වහ වහා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම බුද්ධ සසනයේදීම අවබෝධ වීමට වාසනාව ලැබේවා! :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොහොම වුනත් බෞද්ධ දර්ශනය කියන්නේ තමන්ගේ අවබෝදය
    තියන තරමට ඉදිරියට යන්න පුළුවන් දර්ශනයක් නේ මම උපරිම උත්සහ
    කරනවා
    ඔබට තෙරුවන් සරණයි
    :)

    අනිවාර්යෙන්ම.. "මගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි" බුදු රජාණන් වහන්සේ දේශනා කලේ අන්න එහෙමයි... ඔබටත් තෙරුවන් සරණයි.. :)
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අනිවාර්යෙන්ම.. "මගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි" බුදු රජාණන් වහන්සේ දේශනා කලේ අන්න එහෙමයි... ඔබටත් තෙරුවන් සරණයි.. :)

    බුදුසරණයි යාලු...
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනිවාර්යෙන්ම.. "මගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි" බුදු රජාණන් වහන්සේ දේශනා කලේ අන්න එහෙමයි... ඔබටත් තෙරුවන් සරණයි.. :)

    අයියේ අර වෙබ්සයිට් එකේ නිරවුල් විදියට
    අවශ්‍ය භාවනා ක්‍රම සියල්ලම තියෙනවා නේද

    මමත් ගොඩක් සතුටු වෙනවා සහෝ මඟ පෙන්වීමට දායක වෙන්න ලැබීම ගැන. :yes:
    ඔබට වහ වහා ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මේ ගෞතම බුද්ධ සසනයේදීම අවබෝධ වීමට වාසනාව ලැබේවා! :)

    :):):(
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අනිවාර්යෙන්ම.. "මගේ ධර්මය බුද්ධිමතුන්ට පමණයි" බුදු රජාණන් වහන්සේ දේශනා කලේ අන්න එහෙමයි... ඔබටත් තෙරුවන් සරණයි.. :)

    එහෙම වුනොත් එතරම් බුද්ධිමත් නොවන අය :)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,151
    99,752
    113
    අහ් කලින් කියන්න එපායැ.. මං හිතුව ඒලෙවල් ලිව්වාම අතීතෙ බලන්න පුළුවන් මොකක් හරි පවර් එකක් ලැබෙනව කියල..

    පොසිල කතාවට යංකො..
    http://en.wikipedia.org/wiki/Sahelanthropus
    මෙන්න ඉන්නව හෙන පරණ මිනිහ වගේ සතෙක්.. පොසිල.. ඕක ඉඳල තියෙන්නෙ අවුරුදු මිලියන හතකට කලින්..
    ඕකගෙ පොසිල හොයන්න ඩයිනෝසරයන්ගෙ පොසිල හොයන තරං යටට හාරන්න ඕනෙ නෑ.. පොසිල ස්ථර තැන්පත් වෙන්නෙ ෆේස්බුක් ටයිම් ලයින් එක වගේ යට ඉඳල උඩට... කවදාවත් ඊයෙ ජීවත් වෙලා හිටිය මනුස්සයෙක්ගෙ ඇටකටු අවුරුදු මිලියන හැටපහකට කලින් තිබිච්චි ස්ථරෙන් හම්බවෙන්නෑ.. ඒක ඔබතුමාගෙ ඒලෙවල් ලියල මෝරපු මොලේ දන්නව කියල හිතනව.....
    .

    මෙහෙම දෙයක් හිතපන්කො උබ යනව ආර්ට් ක්ලාස් එකකට ඒකෙ සර් ගණනුත් දන්නව උබ කරන්නෙ මැත්ස් උබට ප්‍රශ්නයක් තියෙනව අවකලනය ගැන. ප්‍රශ්නය සර් ක්ලාස් එක කරන අතරම අර ළමයි 400ක් විතර ඉන්න තැනක උබ ප්‍රශ්නය අහනවද නැද්ද?
    දෙවනි ප්‍රශ්නෙ උබ එහෙම වැරදිලා හරි අවකලනය ප්‍රශ්නය ඇහුවොත් සර් ක්ලාස් එක කරන එක නවත්තල උබට උත්තර දෙනවද නැද්ද?

    ඔය ප්‍රශ්න දෙකට උත්තරයක් දෙන්න හොද මල්ලි වගේ.වෙන මොකුත් නැතුව

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    එහෙම වුනොත් එතරම් බුද්ධිමත් නොවන අය :)

    එතන කියලා තියෙන්නේ බුදු දහම තේරුම් ගන්නේ බුද්ධිමත් අය පමණයි කියලා!!!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒලෙවල් ලියල මෝරපු ඔබතුමාගෙ මොලේ ඒත් බුද්ධාගමේ තියෙන මීට අවුරුදු 1e140කට කලිනුත් මිනිස්සු හිටිය කියන දේ පිළිගන්නෙ කොහොමද ? ඒලෙවල් ලියල මෝරන මොලේට කිසියම්ම දෙයක් පිළිගන්න සාක්ශි ඕනෙ වෙන්නෙ නැද්ද ?

    බුදු දහම කියන්නෙ භූ විද්‍යාව ගැන වත් පොසිල උගන්නන්න හදපු දර්ශනයක් නෙවේ සසර කෙටි කරගන්න නිවනට යන මාර්ගය උගන්නපු දර්ශනයක්.. ඔය ටිකත් කියල තියෙන්නෙ අර කරපු අපහාසෙට කරුණු පැහැදිලි කරල දෙන්න.. බුදු දහමෙ තියන සේරම දේවල් අපි දන්නෙ නැහැ නෙ.. සාමාන්‍ය දැනුමෙන් මේ උත්තර දෙන්නෙ.. එහෙම කියල බය වෙන්න එපා
    දුවේ.. තව කරුණු අධ්‍යනය කරල ලොකූ reply එකක් coming up

    :rofl:

    හම්මෝ ඒ ලෙවල් නේන්නම් මල්ලි.. උබට මොකක් හරි පිළිගන්න සාක්ෂි එපෑ නේද සාක්ෂි නැතුව පිළිගන්න එපා අපෝ පිස්සුද.. (දැන් මෙ අම්ම මතක් කරනව නෙවේ උදාහරණයක් පමණි.. ඇඩුවොත් වත්
    ) :rofl:

    උබේ අම්මයි තාත්තයි උබේම අම්මයි තාත්තයි ද කියල බලාගන්න උබ ඒ දෙන්නගෙ DNA අරගෙන test කරල බලලද තියෙන්නෙ ? අපි නම් එහෙම බලල නැහැ ඒකයි ඇහුවෙ..

    අම්මයි තාත්තයි කිව්වට පිළිගන්න එපා බන්.. දුවල ගිහින් ටෙස්ට් ඒක කරපන් සාක්කි එපෑ..

    :lol::lol::lol::lol:
     
    Last edited:

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    එතන කියලා තියෙන්නේ බුදු දහම තේරුම් ගන්නේ බුද්ධිමත් අය පමණයි කියලා!!!

    එත් ප්‍රගුණ කරන්න ඊට වඩා කොච්චර නුවනක් අවශ්‍යද :yes::yes::yes:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    බුදු දහම කියන්නෙ භූ විද්‍යාව ගැන උගන්නපු දහමක් නෙවේ ඔය ටිකත් කියල තියෙන්නෙ අර කරපු අපහාසෙට කරුණු පැහැදිලි කරල දෙන්න.. බුදු දහමෙ තියන සේරම දේවල් අපි දන්නෙ නැහැ නෙ.. සාමාන්‍ය දැනුමෙන් මේ උත්තර දෙන්නෙ.. එහෙම කියල බය වෙන්න එපා
    බය වෙන්න එපා දුවේ.. තව කරුණු අධ්‍යනය කරල ලොකූ reply එකක් coming up

    :rofl:

    හම්මෝ ඒ ලෙවල් නේන්නම් මල්ලි.. උබට මොකක් හරි පිළිගන්න සාක්ෂි එපෑ නේද සාක්ෂි නැතුව පිළිගන්න එපා අපෝ පිස්සුද.. (දැන් මෙ අම්ම මතක් කරනව නෙවේ උදාහරණයක් පමණි.. ඇඩුවොත් වත්) :rofl:

    උබේ අම්මයි තාත්තයි උබේම අම්මයි තාත්තයි ද කියල බලාගන්න උබ ඒ දෙන්නගෙ DNA අරගෙන test කරල බලලද තියෙන්නෙ ? අපි නම් එහෙම බලල නැහැ ඒකයි ඇහුවෙ..

    අම්මයි තාත්තයි කිව්වට පිළිගන්න එපා බන්.. දුවල ගිහින් ටෙස්ට් ඒක කරපන් සාක්කි එපෑ..

    :lol::lol::lol::lol:

    සුපිරි යාලු.. සුපිරි.....
     
    • Like
    Reactions: sachith19920726

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    එත් ප්‍රගුණ කරන්න ඊට වඩා කොච්චර නුවනක් අවශ්‍යද :yes::yes::yes:

    හැම දෙයක්ම එක පාර ප්‍රගුණ කරන්න බෑනේ යාලු.. පියවරෙන් පියවර පියවරෙන් පියවර
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හැම දෙයක්ම එක පාර ප්‍රගුණ කරන්න බෑනේ යාලු.. පියවරෙන් පියවර පියවරෙන් පියවර

    ඔව් මට ඒක තේරෙනවා අපි මේ මුලාවෙන් කෙසේ හෝ ගැලවීමට අධිෂ්ටාන කරගමු