මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මචෝ ප්‍රශ්නයක්.. දැන් උබට තියෙන්නෙ මේ ජීවිතේ විතරයි නෙ..
    උබලගෙ ආගමට අනූව උබල මරුනහම දෙයියො ඇවිත් උබලගෙ ආත්මෙ ගැන තීරණය කරනව නෙ හොද වැඩ කරල තියනව නම් ස්වර්ගස්ථ වෙනව..
    නරක වැඩ නම් පොඩි කාලෙකට ආපයට යනව දඩුවම් විදල එන්න..

    දිව්‍යලෝකෙ උබල ඉන්න ඕන එතකොට ලෝක අවසානය වෙනකන්..
    ලෝක අවසානය ආපුවාම මැරිච්ච මිනිස්සු සේරම මල උන් ගෙන් නැගිටිනව..
    ඊට පස්සෙ ආත්මෙ ආයෙ බොඩි වලට යනව ඊට පස්සෙ දෙවියො ඇවිත් තමයි උබල ගැන තීරණයක් ගන්නෙ එහෙම නැගිට්ටාම නේද ?

    නිකන් පොතක් කියෝලා හිතෙන දේ තේරුම් ගන්න එපා බං
    3.gif

    ඒකනෙ මම කිව්වෙ
    කව්රුවත් මේ ලෝකෙ මැව්වද වෙන මොකක් හරි උනාද කියල දන්නෙ නෑ නේද?
    ඔප්පු කරන්න බෑනෙ. කව්රුවත් දැකලත් නෑනෙ.

    ඔන්න ඔහොම. එහෙනං මම ඔහොම කියන්නෙ නෑනෙ මොකෝ බයිබලයේ මුල්ම කොටසේ තියෙන්නෙ ලෝකය මාව ලදී කියලනෙ :rolleyes:
    ඔය දේවල් තේරුම් ගන්න පුළුවන් උනා නං උඹලයි අපියි නිවන් ගිහින් හරි ස්වර්ගෙට ගිහින් හරි. :rofl:

    මගෙ මතය තේරුම් ගන්න උද පෝස්ට් එක කියෝලා එන්න :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ---You are talking about this life only. Merits and Sins. That is POSITIVE CHANGE OF ENERGY [MERITS] AND NEGATIVE CHANGE OF ENERGY [SINS]. Many religions talk about those things in several ways. BUT TRUTH IS UNIQUE. THERE IS ONE TRUTH ONLY.

    ඔව් මම ඉන්න ජීවිතයේ යහපත්ව ඉන්න බලනවා.. ආයෙ ඉපදුනොත් ඉතින් ඒකෙත් යහපත්ව ඉන්න බලනවා. ආයෙ ආයෙත් එච්චර තමා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16678620 said:
    නිකන් පොතක් කියෝලා හිතෙන දේ තේරුම් ගන්න එපා බං
    3.gif

    ඒකනෙ මම කිව්වෙ

    එහෙම බයිබලේ කියල තියන නිසා ඇහුවෙ.. උබ ඒක එහෙම නෙවේ නම් ඒක පැහැදිලි කරල දියන් එහෙම නෙවේ කියල.. ප්‍රශ්න අහනවට අකමැති නම් අවුලක් නෑ..

    kk
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16678473 said:
    :( එහෙම ගත්තම පව් වෙන්නෙ ඇයි බං? :dull:

    :D පව පින පැත්තකින් තියපන්. ඕවා බොන එකෙකුට හොඳක් වෙනවද? ශරීරයට යහපතක් වෙනවද? අවාසියක් පාඩුවක් හැරෙන්න වෙන දෙයක් ඉතුරු වෙනවද? හොඳ සිහියෙන් ලබන විනොදයකට වඩා මොලේ මඤ්ඤන් වෙලා ලබන තෘප්තිය මොකද්ද බං? වෙච්ච දෙයක් දන්නෙත් නෑ, කියපු දෙයක් මතකත් නෑ! සමහරුන්ට මොකද උනේ කියලා හිත ගන්නවත් බෑ! :rofl:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    :yes::yes::yes::(
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    යාළුවා;16678473 said:
    :( එහෙම ගත්තම පව් වෙන්නෙ ඇයි බං? :dull:

    පව් වෙන්නේ නෑ, එත් පමා වෙනවා. ඒවට ඇබ්බැහි වෙච්චහම වෙන දෙයක් කරන්ඩ වෙලාවක් නෑ. එකම තමා සැප
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මටත් සුරාවේ ආදීනව ගැබුරින් පැහැදිලි කරන්න තරම්
    දැනුමක් නෑ
    මට ඔයාගේ මතය තේරෙනවා මොන ආගම ඇදහ්ව්වත් කමක් නෑ
    පින් පව් පිළිගන්න ඒවා වෙන හැටි මෙනෙහි කරන්න
    ඔයා ක්‍රිස්ටියන් හිදන්දා ඊට වඩා තේරෙන එකක් නෑ
    මම ඔයාට තේරුම් ගන්න පුළුවන් විදියට කියුවේ
    මමත් කාලයක් ඔය වැරදි කළා ඔය විස්වාස නම් විස්වාස කරන්න
    මම මස් කන එකත් නැවත්වුවා ඔබට තෙරුවන් සරණයි
    :):)

    පවක් කියල දන්නව. මොකද මම මගෙ ශරීරය විනාශ කරගන්න එක පවක් නිසා. ඒ වගේම මගේ විනාශය නිසා යාලු හිතමිත්‍රාදීන්ගේ ජීවිත සිත් විනාශ වෙන්න පුළුවන් නිසා
    කතෝලික ධර්මය නොදන්නා නිසා ඔය ඔහොම කියන්නෙ
    3.gif

    ඔන්න ඔහොමයි මම මම ගැන තේරුම් ගන්නෙ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :D පව පින පැත්තකින් තියපන්. ඕවා බොන එකෙකුට හොඳක් වෙනවද? ශරීරයට යහපතක් වෙනවද? අවාසියක් පාඩුවක් හැරෙන්න වෙන දෙයක් ඉතුරු වෙනවද? හොඳ සිහියෙන් ලබන විනොදයකට වඩා මොලේ මඤ්ඤන් වෙලා ලබන තෘප්තිය මොකද්ද බං? වෙච්ච දෙයක් දන්නෙත් නෑ, කියපු දෙයක් මතකත් නෑ! සමහරුන්ට මොකද උනේ කියලා හිත ගන්නවත් බෑ! :rofl:

    ශරීරයට යහපතක් වෙන්නෙ නෑ.
    ඕවා බොන එකෙකුට හොඳක් වෙන්නෙ නෑ
    ඕව තමා පව් :dull:
    අනිත් ඒව නං අවුලක් නෑ. :baffled:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    යාළුවා;16678530 said:
    ඔව් ඉතින් සිහිය නං විකල් වෙනවා. :( හැබැයි රාගය නං වැඩි වෙන්නෙ නෑ :baffled:
    තණ්හාවත් වැඩි නෑ :no: සංසාරය කියන්නෙ ජීවිතය සහ ආයෙ ඉපදෙන ආත්මනෙ බුදුදහමේ.:nerd:
    ඒකටත් ඒ හැටි ආසාවක් නෑ බං. මම කතෝලිකයෙක් විදියට උනත් විශ්වාස කරන්නෙ එක ජීවිතයක්නෙ. ඉතින් ඒකටත්හෙට අනිද්ද කෙල වෙනවනං සෝක් :P:(
    සිහිය විකල් වෙන එක පවක්ද

    හ්ම්.... උඹ කියන එක නං පිළිගන්න පුළුවන්. අපි අපිවම විනාශ කරගන්න එකත් පවක් කව්රු හරි අපි වෙනුවෙන් බලාපොරොත්තු තියන් ඉන්නවනං මේ ලෝකෙ.

    ඔයා කියන්නෙත් සිහිය නැති වෙන පවක් කියලද? :nerd:

    පවක් නෑ. හොදටම බොන සෝවාන් වෙච්ච කෙනෙකුත් ඉදල තියෙනවා. එත් බොද්දි සිහිය නැති උනාම යත්ර්ත්ය තේරුම් ගන්න බෑ. එතකොට කරන්නේ හිස් දේවල් . නිකම් කලේ කකා ඉදල මැරිලා යනවා.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යාළුවා;16678644 said:
    පවක් කියල දන්නව. මොකද මම මගෙ ශරීරය විනාශ කරගන්න එක පවක් නිසා. ඒ වගේම මගේ විනාශය නිසා යාලු හිතමිත්‍රාදීන්ගේ ජීවිත සිත් විනාශ වෙන්න පුළුවන් නිසා
    කතෝලික ධර්මය නොදන්නා නිසා ඔය ඔහොම කියන්නෙ
    3.gif

    ඔන්න ඔහොමයි මම මම ගැන තේරුම් ගන්නෙ.

    ඉතින් දරුවෝ බිව්වා කියලා ලැබෙන්නේ තාවකාලික සතුටක් නේ
    එකත් අවසිහියෙන් නේ පියවි සිහියට ආවම කෝ කොහෙද ඒ සතුට
    එතකොට තේරෙන්නේ නැද්ද හිටියේ ලොකු මුලාවක කියල :(
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පවක් නෑ. හොදටම බොන සෝවාන් වෙච්ච කෙනෙකුත් ඉදල තියෙනවා. එත් බොද්දි සිහිය නැති උනාම යත්ර්ත්ය තේරුම් ගන්න බෑ. එතකොට කරන්නේ හිස් දේවල් . නිකම් කලේ කකා ඉදල මැරිලා යනවා.

    :shocked::shocked::shocked:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මස් කෑවයි නොකෑවයි කියල වෙන අකුසල කර්මයක් නැහැ උබ දන්නව නේද ඒ ගැන..

    එත් ඉතින් පස් පව් වලින් ගැලවීමක් නේ මලයා
    ඒ වගේම වක්‍රාකාරව තවත් අහිංසක සතෙකුගේ ජිවිතයක්
    බේරා ගැනීමක් නේ
    :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම බයිබලේ කියල තියන නිසා ඇහුවෙ.. උබ ඒක එහෙම නෙවේ නම් ඒක පැහැදිලි කරල දියන් එහෙම නෙවේ කියල.. ප්‍රශ්න අහනවට අකමැති නම් අවුලක් නෑ..

    kk

    බයිබලේ කියල තියෙන දේවල් වල අභ්‍යන්තර තේරුම් කව්රුවත් දන්නෙ නෑ. සරල බසින් ලියල තියෙන දේ අරගන ඔහේ බලන් ඉන්නව. ඔයාල එහෙම වෙන එක පුදුමයක් නෙමේ. මොකද කතෝලිකයොම 75%+ එහෙම තමා.
    ඕව ලිව්වෙ කව්රුවත් නෙමේ මිනිස්සුම තමානෙ ඉතින් ලෝකෙ, ලෝකෙන් පිට තියෙන හැම සෙද්දම ඔය පොඩි පොතේ තියෙනව කියලද හිතන්නෙ. හිතන්න දේවල් තියෙනව අනන්තයට.... අපි තේරුම් අරන් ඉන්න දේවල් පොඩ්ඩයි. අඩුම ගානෙ උයා, මම දන්නවද අපි කොහොමද හැදුනෙ කියලවත් මුලින්ම :baffled:. කතෝලික, මුස්ලිම් අය ඉන්නව නිකන්ම මැව්ව කියල බලාගන.
    ඉතින් මැව්වම කියපන්කො. දෙවියන්වහන්සේ හැදුනෙ කොහොමද කියලවත් දන්නවද අපි.
    කව්රු හරි කියනවා ලෝකෙ, මිනිස්සු මැව්ව තමයි කියල. උඹෙන් අහනවා එහෙම නෙමේ නං ඔප්පු කරපන් කියල. බෑනෙ :baffled:
    ඊට පස්සෙ උඹ කියනවා ලෝකෙ, මිනිස්සු මැව්වෙ නෑ වෙන සේද්දක් උනේ කියල. උඹ කියන ඌට එහෙම නෙමේ නං ඔප්පු කරපන් කියල. බෑනෙ :baffled:

    ඉතින් කරන්න තියෙන හොඳම දේ යහපත් දේ කරන එක. හොඳ අයගේ හොඳ දේශනාවල් අරගන. එතකොට හොඳ දේවල් ලැබෙයි..

    ඒකනෙ බං බුදුදහමටත් ගරු කරන්නෙ, අනුගමනය කරන්න උත්සහ කරන්නෙ මම.
    මම ජේසුස්වහන්සේ වත් අනුගමනය කරන්න උත්සහ කරනව. මොකද එයා යහපත් දේ දුන්න නිසා. සිත නිදහස් කරගන්න දුන්න නිසා. මට මොකෙවත් බොරුව ඇත්ත හොයන්න උවමනාවක් නෑ. මොකද මම අනුගමනය කරන්න උත්සහ කරන්නෙ යහපතේ මාර්ගය නිසා. ඒකට ආගමක් දර්ශනයක් අදාළ නෑ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එත් ඉතින් පස් පව් වලින් ගැලවීමක් නේ මලයා
    ඒ වගේම වක්‍රාකාරව තවත් අහිංසක සතෙකුගේ ජිවිතයක්
    බේරා ගැනීමක් නේ
    :)

    පුද්ගලිකව ඔය අදහස හොදයි.. එහෙම හිතන්න පුළුවන් නම් ඒකත් පිනක්.. ඒත් මස් කන එකෙයි ප්‍රාණඝාත අකුසල කර්මයත් එක්ක සම්භන්දයක් නැහැ..

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    ඔව්, සෝවාන් උනා කියල පස් පවින් වළකින්නේ නෑ. මිනී මරන්ඩ උනත් පුළුවන්ලු. හැබැයි ආනන්තරිය පාපකර්ම වෙන්නේ නැ ලු. එන්ඩ එන්ඩම දියුණු වෙනවා, ආපස්සට යන්නේ නෑ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉතින් දරුවෝ බිව්වා කියලා ලැබෙන්නේ තාවකාලික සතුටක් නේ
    එකත් අවසිහියෙන් නේ පියවි සිහියට ආවම කෝ කොහෙද ඒ සතුට
    එතකොට තේරෙන්නේ නැද්ද හිටියේ ලොකු මුලාවක කියල :(
    එහෙනං 24*7*365 මැරෙනකන් බොන්න ඕනෙ :baffled:
    අදාළ පව් ටික මෙතන කියඋනා. ඒව හරි. මම හිතපුවම තමා :dull:

    පවක් නෑ. හොදටම බොන සෝවාන් වෙච්ච කෙනෙකුත් ඉදල තියෙනවා. එත් බොද්දි සිහිය නැති උනාම යත්ර්ත්ය තේරුම් ගන්න බෑ. එතකොට කරන්නේ හිස් දේවල් . නිකම් කලේ කකා ඉදල මැරිලා යනවා.

    ඒකත් ඇත්තක්......:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පවක් නෑ. හොදටම බොන සෝවාන් වෙච්ච කෙනෙකුත් ඉදල තියෙනවා. එත් බොද්දි සිහිය නැති උනාම යත්ර්ත්ය තේරුම් ගන්න බෑ. එතකොට කරන්නේ හිස් දේවල් . නිකම් කලේ කකා ඉදල මැරිලා යනවා.

    ඒ පාර උඹ බීලද? :lol: සීල සමාධි ප්‍රඤා දියුණු නොකර කොහොමද බං සෝවාන් වෙන්නේ? සීලය. අංක එක. එක නැතුව මුකුත් කරන්න බෑ. සෝවාන් වෙච්ච කෙනෙක් කිසි දවසක පන්සිල් කඩන්නේ නෑ.