මචෝ ප්රශ්නයක්.. දැන් උබට තියෙන්නෙ මේ ජීවිතේ විතරයි නෙ..
උබලගෙ ආගමට අනූව උබල මරුනහම දෙයියො ඇවිත් උබලගෙ ආත්මෙ ගැන තීරණය කරනව නෙ හොද වැඩ කරල තියනව නම් ස්වර්ගස්ථ වෙනව..
නරක වැඩ නම් පොඩි කාලෙකට ආපයට යනව දඩුවම් විදල එන්න..
දිව්යලෝකෙ උබල ඉන්න ඕන එතකොට ලෝක අවසානය වෙනකන්..
ලෝක අවසානය ආපුවාම මැරිච්ච මිනිස්සු සේරම මල උන් ගෙන් නැගිටිනව..
ඊට පස්සෙ ආත්මෙ ආයෙ බොඩි වලට යනව ඊට පස්සෙ දෙවියො ඇවිත් තමයි උබල ගැන තීරණයක් ගන්නෙ එහෙම නැගිට්ටාම නේද ?
නිකන් පොතක් කියෝලා හිතෙන දේ තේරුම් ගන්න එපා බං
ඒකනෙ මම කිව්වෙ
කව්රුවත් මේ ලෝකෙ මැව්වද වෙන මොකක් හරි උනාද කියල දන්නෙ නෑ නේද?
ඔප්පු කරන්න බෑනෙ. කව්රුවත් දැකලත් නෑනෙ.
ඔන්න ඔහොම. එහෙනං මම ඔහොම කියන්නෙ නෑනෙ මොකෝ බයිබලයේ මුල්ම කොටසේ තියෙන්නෙ ලෝකය මාව ලදී කියලනෙ

ඔය දේවල් තේරුම් ගන්න පුළුවන් උනා නං උඹලයි අපියි නිවන් ගිහින් හරි ස්වර්ගෙට ගිහින් හරි.

මගෙ මතය තේරුම් ගන්න උද පෝස්ට් එක කියෝලා එන්න

එහෙම ගත්තම පව් වෙන්නෙ ඇයි බං?
පව පින පැත්තකින් තියපන්. ඕවා බොන එකෙකුට හොඳක් වෙනවද? ශරීරයට යහපතක් වෙනවද? අවාසියක් පාඩුවක් හැරෙන්න වෙන දෙයක් ඉතුරු වෙනවද? හොඳ සිහියෙන් ලබන විනොදයකට වඩා මොලේ මඤ්ඤන් වෙලා ලබන තෘප්තිය මොකද්ද බං? වෙච්ච දෙයක් දන්නෙත් නෑ, කියපු දෙයක් මතකත් නෑ! සමහරුන්ට මොකද උනේ කියලා හිත ගන්නවත් බෑ! 

සංසාරය කියන්නෙ ජීවිතය සහ ආයෙ ඉපදෙන ආත්මනෙ බුදුදහමේ.


සීල සමාධි ප්රඤා දියුණු නොකර කොහොමද බං සෝවාන් වෙන්නේ? සීලය. අංක එක. එක නැතුව මුකුත් කරන්න බෑ. සෝවාන් වෙච්ච කෙනෙක් කිසි දවසක පන්සිල් කඩන්නේ නෑ.