මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔව්, සෝවාන් උනා කියල පස් පවින් වළකින්නේ නෑ. මිනී මරන්ඩ උනත් පුළුවන්ලු. හැබැයි ආනන්තරිය පාපකර්ම වෙන්නේ නැ ලු. එන්ඩ එන්ඩම දියුණු වෙනවා, ආපස්සට යන්නේ නෑ.

    ඔය දේවල් කොහෙද දෙවියනේ තියෙන්නේ :shocked::shocked::shocked:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මස් කෑවයි නොකෑවයි කියල වෙන අකුසල කර්මයක් නැහැ උබ දන්නව නේද ඒ ගැන..

    ඒ උනාට මචං ඒක කාට හරි හිංසා කරන්න අනුබල දීමක් නේද? :dull: අපි නොකෑවොත් ඒ අනුබල දීමට සහභාගී වෙන්නෙ නෑ. ඉතින් අපි අනිත් අයවත් ඒක තේරුම් කරලා ගලවගන්න හදන එක පිනක් නෙමේද?:nerd:
    සමහරවිට බුද්ධාගමේ හැටියට ඒ සතා කලින් ආත්මවල කරපු පව් නිසා වෙන්න ඇති එහෙම මැරෙන්නෙ. ඒත් ඉතින් අපි මොකටද ඒකට දැන දැන සහභාගී වෙන්නෙ.
    අපි අපේ චොයිස් එකෙන් ජීවත් වෙන්න ඕනෙ මගේ මතයෙ හැටියට.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඒ පාර උඹ බීලද? :lol: සීල සමාධි ප්‍රඤා දියුණු නොකර කොහොමද බං සෝවාන් වෙන්නේ? සීලය. අංක එක. එක නැතුව මුකුත් කරන්න බෑ. සෝවාන් වෙච්ච කෙනෙක් කිසි දවසක පන්සිල් කඩන්නේ නෑ.

    පිටිදුවේ සිරිදම්ම හාමුදුරුවන්ගේ බණක තිබ්බේ. පොඩ්ඩක් ඉන්ඩ මම link එකක් දැන්නම්. ඒ මනුස්සයාගේ නමත් කියනවා.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඒ පාර උඹ බීලද? :lol: සීල සමාධි ප්‍රඤා දියුණු නොකර කොහොමද බං සෝවාන් වෙන්නේ? සීලය. අංක එක. එක නැතුව මුකුත් කරන්න බෑ. සෝවාන් වෙච්ච කෙනෙක් කිසි දවසක පන්සිල් කඩන්නේ නෑ.

    අර මනුස්සය ධර්ම කරුණු වෙනස් කරලා ලොකු පවක් කරගන්න
    යන්නේ
    :(:baffled:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    පුද්ගලිකව ඔය අදහස හොදයි.. එහෙම හිතන්න පුළුවන් නම් ඒකත් පිනක්.. ඒත් මස් කන එකෙයි ප්‍රාණඝාත අකුසල කර්මයත් එක්ක සම්භන්දයක් නැහැ..

    හ්ම්. ඒ උනාට ඒකත් සංසාර මග කෙටි කරගන්න අවශ්‍යයි නේද
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අසංඛ්‍යයක් ආයුකාලය තිබුනා කියලා කවුද කියන්නේ? කොහෙද තියෙන්නේ? දන්නේ නැති නිසා අවංකම අහන්නේ. අවුරුදු 80 000ක් විතර ආයුෂ තියන බවනම් අහලා තියනවා..

    ඇයි කවදා වත් යට තියන දෙයක් උඩ මතු වෙලා තියෙන්න බැරිද? ස්ථර මාරු වෙන්න බැරිද? නාය යනවා, සුනාමි එනවා, උල්කාපාත වැටෙනවා, ගිලා බහිනවා.. අනික මිනිස් අස්ථියක් කොයි තරම් කාලයක් පොලවට පස් නොවී තියෙන්න පුළුවන් ද?

    අනික තව කාරණයක්. මම කිසි වෙලාවක වඳුරෙක් ගෙන් මිනිහා පරිණාමනය උනා කියලා පිලි ගන්නේ නෑ. ඒ නිසා මට එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද?

    නිකමට වගේ "අන්තඃකල්පය" කියන වචනෙ ගූගල් සර්ච් පාරක් දාල බලන්න..

    නායයාමකින් කිලෝමීටරයක් විතර හෑරිලා මතුවුනා කියමු.. ඒත් ඒ ස්ථරය දැන් තියෙන ස්ථරය නෙමේ කියල වෙන් කල්ල අඳුනගන්න පුළුවන්..
    පොසිල කියන්නෙ නිකං ඇටකටු නෙමේ.. ඒ නිසා නොනැසී අවුරුදු මිලියන ගනං පැවතෙන්න පුළුවන්..
    වඳුරෙක්ගෙන් මිනිසා පරිණාමය වුනා කියල මං පිළිගන්නෙත් නෑ.. ඉතිං මං මොනාද පැහැදිලි කරන්න ඕනෙ ?

    බුදු දහම කියන්නෙ භූ විද්‍යාව ගැන වත් පොසිල උගන්නන්න හදපු දර්ශනයක් නෙවේ සසර කෙටි කරගන්න නිවනට යන මාර්ගය උගන්නපු දර්ශනයක්.. ඔය ටිකත් කියල තියෙන්නෙ අර කරපු අපහාසෙට කරුණු පැහැදිලි කරල දෙන්න.. බුදු දහමෙ තියන සේරම දේවල් අපි දන්නෙ නැහැ නෙ.. සාමාන්‍ය දැනුමෙන් මේ උත්තර දෙන්නෙ.. එහෙම කියල බය වෙන්න එපා
    දුවේ.. තව කරුණු අධ්‍යනය කරල ලොකූ reply එකක් coming up

    හම්මෝ ඒ ලෙවල් නේන්නම් මල්ලි.. උබට මොකක් හරි පිළිගන්න සාක්ෂි එපෑ නේද සාක්ෂි නැතුව පිළිගන්න එපා අපෝ පිස්සුද.. (දැන් මෙ අම්ම මතක් කරනව නෙවේ උදාහරණයක් පමණි.. ඇඩුවොත් වත්)

    උබේ අම්මයි තාත්තයි උබේම අම්මයි තාත්තයි ද කියල බලාගන්න උබ ඒ දෙන්නගෙ DNA අරගෙන test කරල බලලද තියෙන්නෙ ? අපි නම් එහෙම බලල නැහැ ඒකයි ඇහුවෙ..

    අම්මයි තාත්තයි කිව්වට පිළිගන්න එපා බන්.. දුවල ගිහින් ටෙස්ට් ඒක කරපන් සාක්කි එපෑ..

    ඇයි බං උඹ කියන දේ නැතුව වෙන දෙයක්ම තේරුං ගන්නෙ :/ මං ඇහුවද ඇයි බුදු හාමුදුරුවො පොසිල ගැන කියල නැත්තෙ කියල ? මං බුදු දහමෙ අන්තර්ගත කරුණු ෆොසිල සොයාගැනීම නිසා බොරු වෙනව කියල විතරයි කිව්වෙ.. මෙහෙම හිතපං p කියන කරුණ q කියන සොයාගැනීම නිසා බොරුවක් වෙනව.. ඒකෙන් අදහස් වෙනවද p යනු q ගැන පැහැදිලි කිරීමට කියූ කරුණක් කියල ?

    මං ඒත් බැලුව මොකෝ මේ අම්මගෙයි තාත්තගෙයි DNA ප්‍රශ්නෙ අහන්න මෙච්චර පරක්කු කියල.. :) ඇති යංතං දැන්වත් ඇහුව..

    අම්ම තාත්ත ප්‍රශ්නෙදි මෙහෙමයි..
    අම්ම තාත්ත කියන සංකල්ප දෙක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි.. අම්ම කියන වචනය ගැන ඔබතුමා හිතන විදිහට නෙමේ මම හිතන්නෙ.. මං හිතන විදිහට නෙමේ තව කෙනෙක් හිතන්නෙ.. මං අම්ම තාත්ත කියන දෙන්නව සලකන්නෙ මගෙ ජානම තියෙන දෙන්නෙක් විදිහට නෙමේ.. පොඩි කාලෙ ඉඳන් රැකබලාගත්තු දෙන්නෙක් විදිහට.. ඒ නිසා මගෙ අම්මයි තාත්තගෙයි මගෙ ජානම තිබ්බත්, නොතිබ්බත් කිසිම වෙනසක් වෙන්නෙ නෑ.. අම්මයි තාත්තයි ඉපදුනු ගමං මැරිල මාව හදාගත්තෙ වෙනත් දෙන්නෙක් නං, ඒ දෙන්නයි මගෙ දෙමව්පියො.. දෙමව්පියො ඇත්තටම මගෙ දෙමව්පියන්ද යන්න දැනගන්න මට ඕනෙ කරන එකම සාක්ශිය පොඩි කාලෙ ඉඳන් මාව හදාවඩා ගත්තද නැද්ද යන්න විතරයි.. ඉතිං සාක්ශියක් තියෙනව.. ඒ අනුව අම්මටයි තාත්තටයි මගෙ ජාන නැතත් ඒ මගෙ අම්මයි තාත්තයිම තමා..
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පිටිදුවේ සිරිදම්ම හාමුදුරුවන්ගේ බණක තිබ්බේ. පොඩ්ඩක් ඉන්ඩ මම link එකක් දැන්නම්. ඒ මනුස්සයාගේ නමත් කියනවා.

    මටත් ඒක ඕන
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16678701 said:
    ඊට පස්සෙ උඹ කියනවා ලෝකෙ, මිනිස්සු මැව්වෙ නෑ වෙන සේද්දක් උනේ කියල.

    ඒකනෙ බං බුදුදහමටත් ගරු කරන්නෙ, අනුගමනය කරන්න උත්සහ කරන්නෙ මම.
    මම ජේසුස්වහන්සේ වත් අනුගමනය කරන්න උත්සහ කරනව. මොකද එයා යහපත් දේ දුන්න නිසා. සිත නිදහස් කරගන්න දුන්න නිසා. මට මොකෙවත් බොරුව ඇත්ත හොයන්න උවමනාවක් නෑ. මොකද මම අනුගමනය කරන්න උත්සහ කරන්නෙ යහපතේ මාර්ගය නිසා. ඒකට ආගමක් දර්ශනයක් අදාළ නෑ

    ඉතං බන් උබ කතෝලික ආගම අදහන්නෙ මොකටද තියන දේවල් වත් දන්නෙ නැත්තම් හොයන්නෙ නැත්තම් ඒකෙ කිසිම තේරුමක් නැහැ නෙ ? ලෝකෙ මැවීම ගැන ඕනෙ නැහැ බන්.. අඩුම තරමෙ මරණින් පස්සෙ මොකක් වෙයිද කියල වත් අදහසක් තියෙන්න එපෑ..

    උබෙන් ඇහුවෙ මරණින් පස්සෙ මොකද්ද වෙන්නෙ උබේ අදහස විතරයි මෙච්චර වැලක් නෙවේ..
    මවන්න බෑ කියන ඒක නම් ඉතින් විසි එක් වෙනි සියවසේ ඕන එකෙකුට තේරෙන එකක් නෙ..

    මෙ මම වලියට නෙවේ හොදේ

    3.gif

    ස්මයිලියක් දැම්ම ඔන්න..

    කරුණු ටිකක් දැනගැනීම සදහා පමණි

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒ පාර උඹ බීලද? :lol: සීල සමාධි ප්‍රඤා දියුණු නොකර කොහොමද බං සෝවාන් වෙන්නේ? සීලය. අංක එක. එක නැතුව මුකුත් කරන්න බෑ. සෝවාන් වෙච්ච කෙනෙක් කිසි දවසක පන්සිල් කඩන්නේ නෑ.

    එකක් කියපන් මට.... නිවන් දකින්න 100% පින් කරන්න ඕනෙද?
    එහෙම නෙමේ නං නිවන් දකින්න සංසාරයේ පව්, පිං කොහොමද සමබර වෙන්නෙ....:dull:

    විහිලුවට ලක් කරනවා නෙමේ නොදන්න නිසා අහන්නෙ. අඩු ගානෙ මමවත් දන්නෙ නෑ ස්වර්ගයට යන්න 100% පිං කරන්න ඕනෙද? නැත්තන් සදාකල් නිරයෙද කියලවත් :no::baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,148
    99,746
    113
    යාළුවා;16678576 said:
    මගේ මතය -

    ආයෙ පහු වෙච්ච සෙද්දවල් හොයන්න ඕනෙ නෑනෙ.
    යහපත් විදියට හිටියනං ස්වර්ගයට යයි හෝ නිවන් යයි.

    එච්චරයි.....:rolleyes:

    ප.ලි.
    වැරදි නම් තරහ ගන්න එපා මේක මම හිතන විදියනේ. කව්රුවත් මේ විදියට හිතන්න ඕනෙ නෑ ඕනෙ නැත්නම්....
    :baffled:

    සුගතියක නන් උපත් ලබන්න පුළුවන්.ඔය විදියට ඔයා ඔය මතයෙ ඉන්න එක ගොඩක් හොදයි මේ ටික මම කියන්නෙ ඔයා නිවන් යන්නත් පුළුවන් කියල තිබ්බ නිසා එතන තියෙන අවුල පැහැදිලි කරන්න.

    එච්චර ලේසි නෑ නිවන් යන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අනිවාර්යයි. එහෙම කියල තියෙන්නෙ නිර්වාණයට යන පාරෙ අඩි දෙකක්වත් ඉස්සරහ පේන්නෙ නෑ අපිට.නොපෙනෙන පාරක ඉස්සරහ තියෙන්නෙ හෙළක් වෙන්නත් පුළුවන් උගුලක් වෙන්නත් පුළුවන් බුදුහාමුදුරුවන් උන්වහන්සේ දේශනා කරපු ධර්මය ඒ මග ගමන් කරන ගමන් කල ආර්යයන් වහන්සේලා සියලු දෙනාම දක්වපු පාර මේක ඒක නිසා මේකෙ ඉදිරිය නොපෙනුනාට මම අඩිය තියන්න බය නෑ මාවත් අනිවාර්යයෙන් නිවන කරාම යැවෙනව මේ පාරෙ ගියොත් කියල කියන දේ එන්න ඕනි එච්චර විශ්වාසයක් පහනක් පත්තු කරාට මලක් පූජ කරාට අසරණයෙක්ට පිහිට උනාට එන්නෙ නෑ ඒකට බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය විමසලා විමසලා අවබෝධයෙන් මේ දේවල් ඇත්ත එහෙමනන් මේකත් ඇත්ත කියලයි අඩිය තියන්න ඕනි නිවන් මාර්ගයට. .තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් නැත්තන් මාරයාගෙ උගුල් වලට අහු වෙනව අපිව.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉතං බන් උබ කතෝලික ආගම අදහන්නෙ මොකටද තියන දේවල් වත් දන්නෙ නැත්තම් හොයන්නෙ නැත්තම් ඒකෙ කිසිම තේරුමක් නැහැ නෙ ? ලෝකෙ මැවීම ගැන ඕනෙ නැහැ බන්.. අඩුම තරමෙ මරණින් පස්සෙ මොකක් වෙයිද කියල වත් අදහසක් තියෙන්න එපෑ..

    උබෙන් ඇහුවෙ මරණින් පස්සෙ මොකද්ද වෙන්නෙ උබේ අදහස විතරයි මෙච්චර වැලක් නෙවේ..
    මවන්න බෑ කියන ඒක නම් ඉතින් විසි එක් වෙනි සියවසේ ඕන එකෙකුට තේරෙන එකක් නෙ..

    මෙ මම වලියට නෙවේ හොදේ

    3.gif

    ස්මයිලියක් දැම්ම ඔන්න..

    කරුණු ටිකක් දැනගැනීම සදහා පමණි

    මම කතෝලික ආගම ගැනත්
    ටිකක් දන්නව. ඒ වගේම බුද්ධාගම ගැනත් ටිකක් දන්නව.
    මම උයාට තේරෙන්න කිව්වෙ ඒකනෙ.මම දන්නෙ නෑ මරණෙන් පස්සෙ මොකක් වෙයිද කියල :no:

    ඉතින් කරන්න තියෙන හොඳම දේ යහපත් දේ කරන එක. හොඳ අයගේ හොඳ දේශනාවල් අරගන. එතකොට හොඳ දේවල් ලැබෙයි..
    යහපත් විදියට හිටියනං ස්වර්ගයට යයි හෝ නිවන් යයි.
    :dull::baffled::rofl:

    දැන් උයා කියන්න එපා අනිවා තව ආත්ම තියෙනව කියල. :baffled:
    දැන් මෙතන කතෝලික එකෙක් ඇවිත් කියන්න එපා අනිවා ස්වර්ගේ තියෙනව කියල. :rolleyes:

    මගෙ මතය මම කලින්ම කියල ඉවරයි. යහපත්ව හිටියොත් මැරුනයින් පස්සෙ යහපත් දෙයක් වෙයි
    ඔන්න පැහැදිලිවම කිව්වා
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    යාළුවා;16678632 said:
    ඔව් මම ඉන්න ජීවිතයේ යහපත්ව ඉන්න බලනවා.. ආයෙ ඉපදුනොත් ඉතින් ඒකෙත් යහපත්ව ඉන්න බලනවා. ආයෙ ආයෙත් එච්චර තමා
    ----Onama religion ekaka kenekuta -----ANITHYA-----DUKKA ------ANATHMA ------kiyana thatvayanta muhuna denna venava. That is the TRUTH.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙළයෙක්;16678764 said:
    සුගතියක නන් උපත් ලබන්න පුළුවන්.ඔය විදියට ඔයා ඔය මතයෙ ඉන්න එක ගොඩක් හොදයි මේ ටික මම කියන්නෙ ඔයා නිවන් යන්නත් පුළුවන් කියල තිබ්බ නිසා එතන තියෙන අවුල පැහැදිලි කරන්න.

    එච්චර ලේසි නෑ නිවන් යන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අනිවාර්යයි. එහෙම කියල තියෙන්නෙ නිර්වාණයට යන පාරෙ අඩි දෙකක්වත් ඉස්සරහ පේන්නෙ නෑ අපිට.නොපෙනෙන පාරක ඉස්සරහ තියෙන්නෙ හෙළක් වෙන්නත් පුළුවන් උගුලක් වෙන්නත් පුළුවන් බුදුහාමුදුරුවන් උන්වහන්සේ දේශනා කරපු ධර්මය ඒ මග ගමන් කරන ගමන් කල ආර්යයන් වහන්සේලා සියලු දෙනාම දක්වපු පාර මේක ඒක නිසා මේකෙ ඉදිරිය නොපෙනුනාට මම අඩිය තියන්න බය නෑ මාවත් අනිවාර්යයෙන් නිවන කරාම යැවෙනව මේ පාරෙ ගියොත් කියල කියන දේ එන්න ඕනි එච්චර විශ්වාසයක් පහනක් පත්තු කරාට මලක් පූජ කරාට අසරණයෙක්ට පිහිට උනාට එන්නෙ නෑ ඒකට බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය විමසලා විමසලා අවබෝධයෙන් මේ දේවල් ඇත්ත එහෙමනන් මේකත් ඇත්ත කියලයි අඩිය තියන්න ඕනි නිවන් මාර්ගයට. .තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් නැත්තන් මාරයාගෙ උගුල් වලට අහු වෙනව අපිව.

    Explain :nerd:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එත් ඉතින් පස් පව් වලින් ගැලවීමක් නේ මලයා
    ඒ වගේම වක්‍රාකාරව තවත් අහිංසක සතෙකුගේ ජිවිතයක්
    බේරා ගැනීමක් නේ
    :)

    නැහැ නැහැ. බුදු රජාණන් වහන්සේත් මාංශ අනුභව කරලා තියනවා. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය. කන මස් වලට අදාල සත්වයාගේ මරණයට තමන්ගේ කිසිදු දායකත්වයක් නැත්තම් ඒ මස් කැවා කියල කිසිම ප්‍රශ්නයක් නෑ. චේතනාවයි කර්මය. එක මුලික සිද්දාන්තයක්. මැරිලා තියන මළ කුණක් අනුභවයෙන් පවක් වෙන්න කිසි හේතුවක් නෑ. තමන් කන සතාගේ මරණයට තමන් සෘජුවම දායක වෙන්න ඕනේ පවක් වෙන්න. අන්න මේ දවස් වල thread එකක් යනවා ඔය ගැන...

    http://www.elakiri.com/forum/showthread.php?t=1615496

    මස් කෑම නොකැම ඒ ඒ අයගේ පෞද්ගලික රුචිකත්වය... ඒ හැර කිසිම වැදගත් කමක් නෑ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16678727 said:
    ඒ උනාට මචං ඒක කාට හරි හිංසා කරන්න අනුබල දීමක් නේද? :dull: අපි නොකෑවොත් ඒ අනුබල දීමට සහභාගී වෙන්නෙ නෑ. ඉතින් අපි අනිත් අයවත් ඒක තේරුම් කරලා ගලවගන්න හදන එක පිනක් නෙමේද?:nerd:
    සමහරවිට බුද්ධාගමේ හැටියට ඒ සතා කලින් ආත්මවල කරපු පව් නිසා වෙන්න ඇති එහෙම මැරෙන්නෙ. ඒත් ඉතින් අපි මොකටද ඒකට දැන දැන සහභාගී වෙන්නෙ.
    අපි අපේ චොයිස් එකෙන් ජීවත් වෙන්න ඕනෙ මගේ මතයෙ හැටියට.

    අකුසල කර්ම / කුසල කර්ම කියන්නෙ cloud storage එකක් නෙවේ බන්.. උබ කරන කරන එකට පව් account එකට upload වෙන්නෙ නැහැ.. ඒක උබේ හිතේ තියෙන්නෙ.. බුදු දහමෙ විස්තර කරල දෙනව ලස්සනට ඔය වීඩියො ඒක මුලින් බලල හිටපන්.. විනාඩි නවය නෙ.. ගබුරට ඕන නම් ගැබුරෙන් කියන්නම්.. කවුරු හරි සතෙක් මරන්න යනව නම් සතාව බේර ගන්න එක කොහොමත් පිනක් තමයි..

    සරලව තේරෙන්න කිව්වොත් උබ කැලේ යනව මුවෙක් මැරිල ඉන්නව උබ මුවාව ගෙදර අරන් ඇවිත් කනව.. කොහොමද පවක් වෙන්නෙ.. උබේ සිතේ සටහන් වෙනවද උබව ඌව මරන්න හදන සිතුවිල්ලක්.. ? අන්න ඒ වගේ තමා..

    බුද්දහගම කියන්නෙ rules දාල මෙහෙම හිටපියව් මෙහෙම කරොත් පව් ඒක නිසා එපා ඇයි ? ඒ මම කියල තියන නිසා.. එහෙම දහමක් නෙවේ.. හැම දේටම හේතුවක් තියනව..

    3.gif

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යාළුවා;16678755 said:
    එකක් කියපන් මට.... නිවන් දකින්න 100% පින් කරන්න ඕනෙද?
    එහෙම නෙමේ නං නිවන් දකින්න සංසාරයේ පව්, පිං කොහොමද සමබර වෙන්නෙ....:dull:

    විහිලුවට ලක් කරනවා නෙමේ නොදන්න නිසා අහන්නෙ. අඩු ගානෙ මමවත් දන්නෙ නෑ ස්වර්ගයට යන්න 100% පිං කරන්න ඕනෙද? නැත්තන් සදාකල් නිරයෙද කියලවත් :no::baffled:

    පින් පව් වල ලොකු බලපෑමක් තියෙනවා
    කොටින්ම බෞද්ධ දර්ශනය නිසි ආකාරව අවබෝද කරගන්න
    පුළුවන් පින් කරපු කෙනෙකුට විතරයි නැත්නම් මෙහෙම මිනිස්සු
    මෝහයෙන් අන්ධ වෙලා කම් සැපේ මුලා වෙලා ජිවත් වෙන්නේ නෑනේ
    එකෙන් මිදෙන්න හැමෝටම හිතෙන්නෙත් නෑ එහෙම වෙනවා නම් එක කොච්චර දෙයක් ද :(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16678737 said:
    හ්ම්. ඒ උනාට ඒකත් සංසාර මග කෙටි කරගන්න අවශ්‍යයි නේද

    මොකක්ද මස් කන එක අතහරින එකද ?
    නැහැ කොහෙත්ම නැහැ