ඔව්, සෝවාන් උනා කියල පස් පවින් වළකින්නේ නෑ. මිනී මරන්ඩ උනත් පුළුවන්ලු. හැබැයි ආනන්තරිය පාපකර්ම වෙන්නේ නැ ලු. එන්ඩ එන්ඩම දියුණු වෙනවා, ආපස්සට යන්නේ නෑ.
ඔය දේවල් කොහෙද දෙවියනේ තියෙන්නේ



ඔව්, සෝවාන් උනා කියල පස් පවින් වළකින්නේ නෑ. මිනී මරන්ඩ උනත් පුළුවන්ලු. හැබැයි ආනන්තරිය පාපකර්ම වෙන්නේ නැ ලු. එන්ඩ එන්ඩම දියුණු වෙනවා, ආපස්සට යන්නේ නෑ.



මස් කෑවයි නොකෑවයි කියල වෙන අකුසල කර්මයක් නැහැ උබ දන්නව නේද ඒ ගැන..
අපි නොකෑවොත් ඒ අනුබල දීමට සහභාගී වෙන්නෙ නෑ. ඉතින් අපි අනිත් අයවත් ඒක තේරුම් කරලා ගලවගන්න හදන එක පිනක් නෙමේද?
ඒ පාර උඹ බීලද?සීල සමාධි ප්‍රඤා දියුණු නොකර කොහොමද බං සෝවාන් වෙන්නේ? සීලය. අංක එක. එක නැතුව මුකුත් කරන්න බෑ. සෝවාන් වෙච්ච කෙනෙක් කිසි දවසක පන්සිල් කඩන්නේ නෑ.
ඒ පාර උඹ බීලද?සීල සමාධි ප්‍රඤා දියුණු නොකර කොහොමද බං සෝවාන් වෙන්නේ? සීලය. අංක එක. එක නැතුව මුකුත් කරන්න බෑ. සෝවාන් වෙච්ච කෙනෙක් කිසි දවසක පන්සිල් කඩන්නේ නෑ.


හ්ම්. ඒ උනාට ඒකත් සංසාර මග කෙටි කරගන්න අවශ්‍යයි නේද
පුද්ගලිකව ඔය අදහස හොදයි.. එහෙම හිතන්න පුළුවන් නම් ඒකත් පිනක්.. ඒත් මස් කන එකෙයි ප්‍රාණඝාත අකුසල කර්මයත් එක්ක සම්භන්දයක් නැහැ..
අසංඛ්‍යයක් ආයුකාලය තිබුනා කියලා කවුද කියන්නේ? කොහෙද තියෙන්නේ? දන්නේ නැති නිසා අවංකම අහන්නේ. අවුරුදු 80 000ක් විතර ආයුෂ තියන බවනම් අහලා තියනවා..
ඇයි කවදා වත් යට තියන දෙයක් උඩ මතු වෙලා තියෙන්න බැරිද? ස්ථර මාරු වෙන්න බැරිද? නාය යනවා, සුනාමි එනවා, උල්කාපාත වැටෙනවා, ගිලා බහිනවා.. අනික මිනිස් අස්ථියක් කොයි තරම් කාලයක් පොලවට පස් නොවී තියෙන්න පුළුවන් ද?
අනික තව කාරණයක්. මම කිසි වෙලාවක වඳුරෙක් ගෙන් මිනිහා පරිණාමනය උනා කියලා පිලි ගන්නේ නෑ. ඒ නිසා මට එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද?
බුදු දහම කියන්නෙ භූ විද්‍යාව ගැන වත් පොසිල උගන්නන්න හදපු දර්ශනයක් නෙවේ සසර කෙටි කරගන්න නිවනට යන මාර්ගය උගන්නපු දර්ශනයක්.. ඔය ටිකත් කියල තියෙන්නෙ අර කරපු අපහාසෙට කරුණු පැහැදිලි කරල දෙන්න.. බුදු දහමෙ තියන සේරම දේවල් අපි දන්නෙ නැහැ නෙ.. සාමාන්‍ය දැනුමෙන් මේ උත්තර දෙන්නෙ.. එහෙම කියල බය වෙන්න එපා
දුවේ.. තව කරුණු අධ්‍යනය කරල ලොකූ reply එකක් coming up
හම්මෝ ඒ ලෙවල් නේන්නම් මල්ලි.. උබට මොකක් හරි පිළිගන්න සාක්ෂි එපෑ නේද සාක්ෂි නැතුව පිළිගන්න එපා අපෝ පිස්සුද.. (දැන් මෙ අම්ම මතක් කරනව නෙවේ උදාහරණයක් පමණි.. ඇඩුවොත් වත්)
උබේ අම්මයි තාත්තයි උබේම අම්මයි තාත්තයි ද කියල බලාගන්න උබ ඒ දෙන්නගෙ DNA අරගෙන test කරල බලලද තියෙන්නෙ ? අපි නම් එහෙම බලල නැහැ ඒකයි ඇහුවෙ..
අම්මයි තාත්තයි කිව්වට පිළිගන්න එපා බන්.. දුවල ගිහින් ටෙස්ට් ඒක කරපන් සාක්කි එපෑ..
ඇති යංතං දැන්වත් ඇහුව.. පිටිදුවේ සිරිදම්ම හාමුදුරුවන්ගේ බණක තිබ්බේ. පොඩ්ඩක් ඉන්ඩ මම link එකක් දැන්නම්. ඒ මනුස්සයාගේ නමත් කියනවා.
යාළුවා;16678701 said:ඊට පස්සෙ උඹ කියනවා ලෝකෙ, මිනිස්සු මැව්වෙ නෑ වෙන සේද්දක් උනේ කියල.
ඒකනෙ බං බුදුදහමටත් ගරු කරන්නෙ, අනුගමනය කරන්න උත්සහ කරන්නෙ මම.
මම ජේසුස්වහන්සේ වත් අනුගමනය කරන්න උත්සහ කරනව. මොකද එයා යහපත් දේ දුන්න නිසා. සිත නිදහස් කරගන්න දුන්න නිසා. මට මොකෙවත් බොරුව ඇත්ත හොයන්න උවමනාවක් නෑ. මොකද මම අනුගමනය කරන්න උත්සහ කරන්නෙ යහපතේ මාර්ගය නිසා. ඒකට ආගමක් දර්ශනයක් අදාළ නෑ
ඒ පාර උඹ බීලද?සීල සමාධි ප්‍රඤා දියුණු නොකර කොහොමද බං සෝවාන් වෙන්නේ? සීලය. අංක එක. එක නැතුව මුකුත් කරන්න බෑ. සෝවාන් වෙච්ච කෙනෙක් කිසි දවසක පන්සිල් කඩන්නේ නෑ.



යාළුවා;16678576 said:මගේ මතය -
ආයෙ පහු වෙච්ච සෙද්දවල් හොයන්න ඕනෙ නෑනෙ.
යහපත් විදියට හිටියනං ස්වර්ගයට යයි හෝ නිවන් යයි.
එච්චරයි.....
ප.ලි.
වැරදි නම් තරහ ගන්න එපා මේක මම හිතන විදියනේ. කව්රුවත් මේ විදියට හිතන්න ඕනෙ නෑ ඕනෙ නැත්නම්....
ඉතං බන් උබ කතෝලික ආගම අදහන්නෙ මොකටද තියන දේවල් වත් දන්නෙ නැත්තම් හොයන්නෙ නැත්තම් ඒකෙ කිසිම තේරුමක් නැහැ නෙ ? ලෝකෙ මැවීම ගැන ඕනෙ නැහැ බන්.. අඩුම තරමෙ මරණින් පස්සෙ මොකක් වෙයිද කියල වත් අදහසක් තියෙන්න එපෑ..
උබෙන් ඇහුවෙ මරණින් පස්සෙ මොකද්ද වෙන්නෙ උබේ අදහස විතරයි මෙච්චර වැලක් නෙවේ..
මවන්න බෑ කියන ඒක නම් ඉතින් විසි එක් වෙනි සියවසේ ඕන එකෙකුට තේරෙන එකක් නෙ..
මෙ මම වලියට නෙවේ හොදේ
![]()
ස්මයිලියක් දැම්ම ඔන්න..
කරුණු ටිකක් දැනගැනීම සදහා පමණි

ඉතින් කරන්න තියෙන හොඳම දේ යහපත් දේ කරන එක. හොඳ අයගේ හොඳ දේශනාවල් අරගන. එතකොට හොඳ දේවල් ලැබෙයි..
යහපත් විදියට හිටියනං ස්වර්ගයට යයි හෝ නිවන් යයි.





----Onama religion ekaka kenekuta -----ANITHYA-----DUKKA ------ANATHMA ------kiyana thatvayanta muhuna denna venava. That is the TRUTH.යාළුවා;16678632 said:ඔව් මම ඉන්න ජීවිතයේ යහපත්ව ඉන්න බලනවා.. ආයෙ ඉපදුනොත් ඉතින් ඒකෙත් යහපත්ව ඉන්න බලනවා. ආයෙ ආයෙත් එච්චර තමා
හෙළයෙක්;16678764 said:සුගතියක නන් උපත් ලබන්න පුළුවන්.ඔය විදියට ඔයා ඔය මතයෙ ඉන්න එක ගොඩක් හොදයි මේ ටික මම කියන්නෙ ඔයා නිවන් යන්නත් පුළුවන් කියල තිබ්බ නිසා එතන තියෙන අවුල පැහැදිලි කරන්න.
එච්චර ලේසි නෑ නිවන් යන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අනිවාර්යයි. එහෙම කියල තියෙන්නෙ නිර්වාණයට යන පාරෙ අඩි දෙකක්වත් ඉස්සරහ පේන්නෙ නෑ අපිට.නොපෙනෙන පාරක ඉස්සරහ තියෙන්නෙ හෙළක් වෙන්නත් පුළුවන් උගුලක් වෙන්නත් පුළුවන් බුදුහාමුදුරුවන් උන්වහන්සේ දේශනා කරපු ධර්මය ඒ මග ගමන් කරන ගමන් කල ආර්යයන් වහන්සේලා සියලු දෙනාම දක්වපු පාර මේක ඒක නිසා මේකෙ ඉදිරිය නොපෙනුනාට මම අඩිය තියන්න බය නෑ මාවත් අනිවාර්යයෙන් නිවන කරාම යැවෙනව මේ පාරෙ ගියොත් කියල කියන දේ එන්න ඕනි එච්චර විශ්වාසයක් පහනක් පත්තු කරාට මලක් පූජ කරාට අසරණයෙක්ට පිහිට උනාට එන්නෙ නෑ ඒකට බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය විමසලා විමසලා අවබෝධයෙන් මේ දේවල් ඇත්ත එහෙමනන් මේකත් ඇත්ත කියලයි අඩිය තියන්න ඕනි නිවන් මාර්ගයට. .තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් නැත්තන් මාරයාගෙ උගුල් වලට අහු වෙනව අපිව.

----Onama religion ekaka kenekuta -----ANITHYA-----DUKKA ------ANATHMA ------kiyana thatvayanta muhuna denna venava. That is the TRUTH.
එත් ඉතින් පස් පව් වලින් ගැලවීමක් නේ මලයා
ඒ වගේම වක්‍රාකාරව තවත් අහිංසක සතෙකුගේ ජිවිතයක්
බේරා ගැනීමක් නේ![]()
යාළුවා;16678727 said:ඒ උනාට මචං ඒක කාට හරි හිංසා කරන්න අනුබල දීමක් නේද?අපි නොකෑවොත් ඒ අනුබල දීමට සහභාගී වෙන්නෙ නෑ. ඉතින් අපි අනිත් අයවත් ඒක තේරුම් කරලා ගලවගන්න හදන එක පිනක් නෙමේද?
සමහරවිට බුද්ධාගමේ හැටියට ඒ සතා කලින් ආත්මවල කරපු පව් නිසා වෙන්න ඇති එහෙම මැරෙන්නෙ. ඒත් ඉතින් අපි මොකටද ඒකට දැන දැන සහභාගී වෙන්නෙ.
අපි අපේ චොයිස් එකෙන් ජීවත් වෙන්න ඕනෙ මගේ මතයෙ හැටියට.
යාළුවා;16678755 said:එකක් කියපන් මට.... නිවන් දකින්න 100% පින් කරන්න ඕනෙද?
එහෙම නෙමේ නං නිවන් දකින්න සංසාරයේ පව්, පිං කොහොමද සමබර වෙන්නෙ....
විහිලුවට ලක් කරනවා නෙමේ නොදන්න නිසා අහන්නෙ. අඩු ගානෙ මමවත් දන්නෙ නෑ ස්වර්ගයට යන්න 100% පිං කරන්න ඕනෙද? නැත්තන් සදාකල් නිරයෙද කියලවත්![]()


යාළුවා;16678737 said:හ්ම්. ඒ උනාට ඒකත් සංසාර මග කෙටි කරගන්න අවශ්‍යයි නේද