මරණයට_පසු?

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
අපිට ඕනේනම් කුසල් රැස් කරන්න පුලුවන් Internet එකෙන් වුනත්. දන් දීලා, උදව් කරලා, ධර්මය පෙන්වලා, හොද දේවල් වලට දායක වෙලා වගේ. එහෙම බලද්දි Internet එක මරු නේ ඕන දෙයක් කරන්න පුලුවන් :P
 
BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අපිට ඕනේනම් කුසල් රැස් කරන්න පුලුවන් Internet එකෙන් වුනත්. දන් දීලා, උදව් කරලා, ධර්මය පෙන්වලා, හොද දේවල් වලට දායක වෙලා වගේ. එහෙම බලද්දි Internet එක මරු නේ ඕන දෙයක් කරන්න පුලුවන් :P

    ඇයි ඊටත් වඩා ධර්මය සාකච්චා කරලා. සුදුසු කල්හි ධර්මය සාකච්චා කිරීම
    උතුම් මංගල කරුණක්
    :yes::yes::yes:
     
    chamee1982

    Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    යාවත්කාලින කරන ලදී

    අපිට ඕනේනම් කුසල් රැස් කරන්න පුලුවන් Internet එකෙන් වුනත්. දන් දීලා, උදව් කරලා, ධර්මය පෙන්වලා, හොද දේවල් වලට දායක වෙලා වගේ. එහෙම බලද්දි Internet එක මරු නේ ඕන දෙයක් කරන්න පුලුවන් :P

    ඇයි ඊටත් වඩා ධර්මය සාකච්චා කරලා. සුදුසු කල්හි ධර්මය සාකච්චා කිරීම
    උතුම් මංගල කරුණක්
    :yes::yes::yes:

    thanks ....
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    දෙයක් එකතු කරන්න කැමතියි. ලඟකදී වෙනකන් මමත් හිතන් හිටියේ යනකොට ගෙනියන්න දේවල් රැස් කරගන්න... ඒ කිව්වේ කුසල් සංස්කාරයන්... අපි කුසල් සංස්කාරයන් යොදා ගන්න ඕන වෙන්නේ මේ භාවය තුලදී අපිට ධර්ම මාර්ගයේ යන්න ශක්තියක් වෙන්න අවශ්‍ය ආයුෂ, වර්ණය, සැප, බල යනාදිය ලබාගන්න... අන්තිමේදී ඒවත් අතහරින්න ඕන කියල තමා බුදු හාමුදුරුවෝ පෙන්නුවේ.
    මේ video එක දැකල හැමෝම අතහැරීම ගැන තව තවත් කල්පනා කරත්වා කියල ප්‍රර්ථනා කරනව.
    බුදු සරණයි! :)
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    නොපමාව කුසල් වඩන්න

    අප්පමාදෝ අමත පදං - පමාදෝ මච්චුනො පදං
    අප්පමත්තා න මීයන්ති - යෙ පමත්තා යථා මතා

    පින් දහම් කරන්නට - පමා නැති තැනැත්තා - කිසි පමාවක් නැතිව - නිවන වෙත යන්නේ ය. පමා වන තැනැත්තා -දුකට පත් වන්නේය. ලෝකයේ සනාතන - දහම එය වන්නේය. පමා නැති තැනැත්තෝ - මරණයෙන් මිදී යති. පමා වන්නෝ නිසැක ලෙස මරණය ම ලබති.
    හිතවතුනි , තුන් දොරින් - සංවරව පින් කරන - තැනැත්තෝ නිරතුරුව - නො පැරදී ජය ලබති. තුන් දොරින් අසංවර -පව් කරන තැනැත්තෝ - නිරතුරුව දුක් විඳිති. දැඩි පරාජය ලබති. පින් කරන තැනැත්තා - සමාජය පිළි ගනී. මරණයෙන් පසුව නම- අමරණීයව රැකේ. පව් කරන්නා ලොවේ - කිසි කෙනෙක් නො සලකති. මැරෙන්නට පළමුව ද- හේ මැරුණු කෙනෙකු මෙනි.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපිට ඕනේනම් කුසල් රැස් කරන්න පුලුවන් Internet එකෙන් වුනත්. දන් දීලා, උදව් කරලා, ධර්මය පෙන්වලා, හොද දේවල් වලට දායක වෙලා වගේ. එහෙම බලද්දි Internet එක මරු නේ ඕන දෙයක් කරන්න පුලුවන් :P

    :baffled::baffled: