මරණයට_පසු?

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අපිට ඕනේනම් කුසල් රැස් කරන්න පුලුවන් Internet එකෙන් වුනත්. දන් දීලා, උදව් කරලා, ධර්මය පෙන්වලා, හොද දේවල් වලට දායක වෙලා වගේ. එහෙම බලද්දි Internet එක මරු නේ ඕන දෙයක් කරන්න පුලුවන් :P

    පින් කරන්නත් හිත තියෙන්න ඕන.