ඒකට නන් ආයෙත් පහන් දැල්ලට යන්න වෙනව පැහැදිලි කරන්න. අවසාන මොහොතේ සකස් වෙන සිත නිසා ඊලග ආත්මය හැදෙනව. ගොඩක් පව් කරපු අයත් කරපු එක පිනක් නිසා දෙවි වරු වෙලා ඉපදිච්ච අවස්ථා ගොඩක් බණ කතා වල තියෙනව.යාළුවා;16678755 said:එකක් කියපන් මට.... නිවන් දකින්න 100% පින් කරන්න ඕනෙද?
එහෙම නෙමේ නං නිවන් දකින්න සංසාරයේ පව්, පිං කොහොමද සමබර වෙන්නෙ....
විහිලුවට ලක් කරනවා නෙමේ නොදන්න නිසා අහන්නෙ. අඩු ගානෙ මමවත් දන්නෙ නෑ ස්වර්ගයට යන්න 100% පිං කරන්න ඕනෙද? නැත්තන් සදාකල් නිරයෙද කියලවත්![]()
පව පින තරාදියකට දාල බැලන්ස් කරන්න බෑ.ඒක බස් පෝලිමක් වගේ කරන පින් පව් එකතු වෙනව එක දිගටම වැලක් වගේ පිළිවෙලටම පල දෙන්නෙ නෑ හැබැයි සතෙක් මරල තව සතෙක් බේරුවට සතා මරපු පව අහෝසි වෙන්නෙත් නෑ. සතා මරපු එකටත් පව් ගෙවන්න වෙනව සතා බේරපු එකට ලැබෙන දේකුත් ලැබෙනව. සමහර කර්ම තියෙනව යටපත් වෙන්න පුළුවන් ඵල දීමට අවස්ථාවක් නැතුව.ඔතන ලොකු විස්තරයක් තියෙනව මට දැනට ඒක හොයා ගන්න විදියක් නෑ තියෙන කෙනෙක් උදව් කරයි තව විස්තර වලින්.
පින් කරල නිවන් යන්න බෑ ඒකට යන්න ඕනි මාර්ගයට තියෙන බාදක නන් අයින් වෙනව. නිවන් යන්න නන් සියලුම දේවල් වල අනිත්‍ය තේරුම් ගන්නම වෙනව.







