මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,144
    99,739
    113
    යාළුවා;16678755 said:
    එකක් කියපන් මට.... නිවන් දකින්න 100% පින් කරන්න ඕනෙද?
    එහෙම නෙමේ නං නිවන් දකින්න සංසාරයේ පව්, පිං කොහොමද සමබර වෙන්නෙ....:dull:

    විහිලුවට ලක් කරනවා නෙමේ නොදන්න නිසා අහන්නෙ. අඩු ගානෙ මමවත් දන්නෙ නෑ ස්වර්ගයට යන්න 100% පිං කරන්න ඕනෙද? නැත්තන් සදාකල් නිරයෙද කියලවත් :no::baffled:
    ඒකට නන් ආයෙත් පහන් දැල්ලට යන්න වෙනව පැහැදිලි කරන්න. අවසාන මොහොතේ සකස් වෙන සිත නිසා ඊලග ආත්මය හැදෙනව. ගොඩක් පව් කරපු අයත් කරපු එක පිනක් නිසා දෙවි වරු වෙලා ඉපදිච්ච අවස්ථා ගොඩක් බණ කතා වල තියෙනව.
    පව පින තරාදියකට දාල බැලන්ස් කරන්න බෑ.ඒක බස් පෝලිමක් වගේ කරන පින් පව් එකතු වෙනව එක දිගටම වැලක් වගේ පිළිවෙලටම පල දෙන්නෙ නෑ හැබැයි සතෙක් මරල තව සතෙක් බේරුවට සතා මරපු පව අහෝසි වෙන්නෙත් නෑ. සතා මරපු එකටත් පව් ගෙවන්න වෙනව සතා බේරපු එකට ලැබෙන දේකුත් ලැබෙනව. සමහර කර්ම තියෙනව යටපත් වෙන්න පුළුවන් ඵල දීමට අවස්ථාවක් නැතුව.ඔතන ලොකු විස්තරයක් තියෙනව මට දැනට ඒක හොයා ගන්න විදියක් නෑ තියෙන කෙනෙක් උදව් කරයි තව විස්තර වලින්.

    පින් කරල නිවන් යන්න බෑ ඒකට යන්න ඕනි මාර්ගයට තියෙන බාදක නන් අයින් වෙනව. නිවන් යන්න නන් සියලුම දේවල් වල අනිත්‍ය තේරුම් ගන්නම වෙනව.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මටත් ඒක ඕන

    මම ගාව පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ බණ ඔක්කොම වගේ තියෙනවා. හොයන්ඩ ටිකක් වෙලා යි.
    සෝවාන් වෙච්ච් (රහත් නොව) කෙනෙක්ගෙන් වෙන්ඩ බැරි කරුණු හයයි තියෙන්නේ:

    1. මවගේ ජීවිතය නැති කිරීම (මාතරං ජීවිතා වෝරෝපේතුං)

    2. පියාගේ ජීවිතය නැති කිරීම (පිතරං ජීවිතා වෝරෝපේතුං)

    3. රහතන් වහන්සේලාගේ ජීවිතය නැති කිරීම (අරහන්තං ජීවිතා වෝරෝපේතුං)

    4. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි ලේ සෙලවීම (දුට්ඨේන චිත්තේන තථාගතස්ස ලෝහිතං උප්පාදේතුං)

    5. සංඝයා භේද කිරීම (සංඝං භින්දිතුං)

    මෙම බරපතළ පාපයන් සිදු කිරීම මෙන් ම ‘අන්‍ය ශාස්තෲන් අනුගමනය කිරීම’ ද සෝවන් පුද්ගලයකු වෙතින් සිදු විය නොහැක්කකි (අභබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුග්ගලෝ අඤ්ඤං සත්ථාරං උද්දිසිතුං). සුත්ත නිපාතයෙහි රතන සූත්‍රයේ ‘ඡචාභිඨානානි අභබ්භෝ කාතුං’ යනුවෙන් දැක්වෙන්නේ ද සෝවන් පුද්ගලයකුගෙන් සිදු නොවන මේ කරුණු සය යි.

    - See more at:
    http://www.namaskara.lk/?sid=article&dt=2013/09&id=2013/09/npg65_0
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නැහැ නැහැ. බුදු රජාණන් වහන්සේත් මාංශ අනුභව කරලා තියනවා. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය. කන මස් වලට අදාල සත්වයාගේ මරණයට තමන්ගේ කිසිදු දායකත්වයක් නැත්තම් ඒ මස් කැවා කියල කිසිම ප්‍රශ්නයක් නෑ. චේතනාවයි කර්මය. එක මුලික සිද්දාන්තයක්. මැරිලා තියන මළ කුණක් අනුභවයෙන් පවක් වෙන්න කිසි හේතුවක් නෑ. තමන් කන සතාගේ මරණයට තමන් සෘජුවම දායක වෙන්න ඕනේ පවක් වෙන්න. අන්න මේ දවස් වල thread එකක් යනවා ඔය ගැන...

    http://www.elakiri.com/forum/showthread.php?t=1615496

    මස් කෑම නොකැම ඒ ඒ අයගේ පෞද්ගලික රුචිකත්වය... ඒ හැර කිසිම වැදගත් කමක් නෑ.

    එත් අයියා මෙහෙම හිතන්න හැමෝම මස් කන එක නැවත වුවොත්
    මරණ අයට ඉල්ලුමක් නෑනේ එතකොට බේරෙන්නේ අහිංසක සතෙකුගේ
    ජිවිතයක් නේ අපි වගේම ඒ සත්තුත් තමන්ගේ ප්‍රාණයට ආදරෙයි නේ :(:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඉතං බන් උබ කතෝලික ආගම අදහන්නෙ මොකටද තියන දේවල් වත් දන්නෙ නැත්තම් හොයන්නෙ නැත්තම් ඒකෙ කිසිම තේරුමක් නැහැ නෙ ? ලෝකෙ මැවීම ගැන ඕනෙ නැහැ බන්.. අඩුම තරමෙ මරණින් පස්සෙ මොකක් වෙයිද කියල වත් අදහසක් තියෙන්න එපෑ..

    උබෙන් ඇහුවෙ මරණින් පස්සෙ මොකද්ද වෙන්නෙ උබේ අදහස විතරයි මෙච්චර වැලක් නෙවේ..
    මවන්න බෑ කියන ඒක නම් ඉතින් විසි එක් වෙනි සියවසේ ඕන එකෙකුට තේරෙන එකක් නෙ..

    මවන්න බෑ කියල ඔප්පු කරන්නත් බෑනෙ මේ 20 වෙනි සියවසේ එකෙකුටවත් :baffled:

    බයිබලයේ හෝ ඉගැන්වීම් වල ස්වර්ගය කියල තිබුන පලියට ඒක ස්ථානයක් වෙන්නම ඕනේ නෑනෙ. සුර දූතයො ඉන්නව කියනවා. ඒක තටු හයි කරගත්ත සුදුම සුදූ දුම් වගේ අය ඉන්න ඕනමද?
    තමන්ට ඕන කරන සියලු දෙ ලැබෙන තැනක් වෙන්න ඕනමද?
    ඔහොම එක එක දේවල් කීයක් නං අපි බොරුවට හදාගන තියෙනවද :rolleyes:

    එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ ලෝකෙම එහෙම වෙන්නත් පුළුවන්.
    අටමහ නිරය, තව් තිසා දෙව්ලොව කියල දේවලුත් තියෙනව බුද්ධාගමේ.
    ඒව භෞතික දේවල්මයි කියල කියන්න පුළුවන්ද?
    මේ ලෝකෙ එක එක මිනිස්සු ජීවත් වෙන විදිය දැක්කම විඳින විඳවන විදිය දැක්කම ඔය සේරම මේ ලෝකෙම වෙනව කියලත් පේනවා :dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    යාළුවා;16678790 said:
    owa podu dewal mama hithanne. poddak oya thuna explain karanawada
    -----Mama ketiyen obata explain karannam. Elakiriye inna anith Buddhimath Pinvathun thavaduratath pahadili karavi. ANITHYA----Life eke saha sasare [1] NITHYA NOUNA SVABAVAYA [NOT STABLE] . [2]NITHYA NOUNA [NOT STABLE] THATHVAYA NISA HATA GANNA DUKKA SVABAVAYA [3]
    USE KIRIME PAHASUVA SADAHA ATHI MAMA KIYANA SANKALPAYA BORUWAK VEEMAYA. MAMA KIYA KENEK NATHA. ATHHE VISVA SAKKTHIYE VENAS VEEMAK PAMANI. [CHANGE OF UNIVERSAL ENERGY]. AKA NISA ANATHMA VEA.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පින් පව් වල ලොකු බලපෑමක් තියෙනවා
    කොටින්ම බෞද්ධ දර්ශනය නිසි ආකාරව අවබෝද කරගන්න
    පුළුවන් පින් කරපු කෙනෙකුට විතරයි නැත්නම් මෙහෙම මිනිස්සු
    මෝහයෙන් අන්ධ වෙලා කම් සැපේ මුලා වෙලා ජිවත් වෙන්නේ නෑනේ
    එකෙන් මිදෙන්න හැමෝටම හිතෙන්නෙත් නෑ එහෙම වෙනවා නම් එක කොච්චර දෙයක් ද :(:(
    ලෞකීක දේට ආශා නොවන්න. මරණෙන් පසු දේ රැස් කරන්න
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මම ගාව පිටිදුවේ සිරිධම්ම හාමුදුරුවන්ගේ බණ ඔක්කොම වගේ තියෙනවා. හොයන්ඩ ටිකක් වෙලා යි.
    සෝවාන් වෙච්ච් (රහත් නොව) කෙනෙක්ගෙන් වෙන්ඩ බැරි කරුණු හයයි තියෙන්නේ:

    1. මවගේ ජීවිතය නැති කිරීම (මාතරං ජීවිතා වෝරෝපේතුං)

    2. පියාගේ ජීවිතය නැති කිරීම (පිතරං ජීවිතා වෝරෝපේතුං)

    3. රහතන් වහන්සේලාගේ ජීවිතය නැති කිරීම (අරහන්තං ජීවිතා වෝරෝපේතුං)

    4. දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරුරෙහි ලේ සෙලවීම (දුට්ඨේන චිත්තේන තථාගතස්ස ලෝහිතං උප්පාදේතුං)

    5. සංඝයා භේද කිරීම (සංඝං භින්දිතුං)

    මෙම බරපතළ පාපයන් සිදු කිරීම මෙන් ම ‘අන්‍ය ශාස්තෲන් අනුගමනය කිරීම’ ද සෝවන් පුද්ගලයකු වෙතින් සිදු විය නොහැක්කකි (අභබ්බෝ දිට්ඨි සම්පන්නෝ පුග්ගලෝ අඤ්ඤං සත්ථාරං උද්දිසිතුං). සුත්ත නිපාතයෙහි රතන සූත්‍රයේ ‘ඡචාභිඨානානි අභබ්භෝ කාතුං’ යනුවෙන් දැක්වෙන්නේ ද සෝවන් පුද්ගලයකුගෙන් සිදු නොවන මේ කරුණු සය යි.

    - See more at:
    http://www.namaskara.lk/?sid=article&dt=2013/09&id=2013/09/npg65_0

    බොහොම ස්තුතියි සහෝදරයා එත් සීලයෙහි ඔයිට වඩා දේවල් ගැබ්
    වෙලා තියෙනවා නේද සෝවාන් කෙනෙකුට කොච්චර නිවුණු මනසක් තියෙන්න ඕනද
    ඒ වගේ කෙනෙක් කොහොමද සුරාව පානය කරන්නේ සුරාව කියන්නේ
    සහෝ කොච්චර මනසට අසහනයක් ද (පාවිච්චි කරලා තියෙන නිසා කියන්නේ ):(:)
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,144
    99,739
    113
    යාළුවා;16678784 said:
    ඒකම ආයෙ පාරක් කියවල බලන්න මම එතන හේතුවත් කිව්ව

    ....හෙම කියල තියෙන්නෙ නිර්වාණයට යන පාරෙ අඩි දෙකක්වත් ඉස්සරහ පේන්නෙ නෑ අපිට.නොපෙනෙන පාරක ඉස්සරහ තියෙන්නෙ හෙළක් වෙන්නත් පුළුවන් උගුලක් වෙන්නත් පුළුවන් බුදුහාමුදුරුවන් උන්වහන්සේ දේශනා කරපු ධර්මය ඒ මග ගමන් කරන ගමන් කල ආර්යයන් වහන්සේලා සියලු දෙනාම දක්වපු පාර මේක ඒක නිසා මේකෙ ඉදිරිය නොපෙනුනාට මම අඩිය තියන්න බය නෑ මාවත් අනිවාර්යයෙන් නිවන කරාම යැවෙනව මේ පාරෙ ගියොත් කියල කියන දේ එන්න ඕනි එච්චර විශ්වාසයක් පහනක් පත්තු කරාට මලක් පූජ කරාට අසරණයෙක්ට පිහිට උනාට එන්නෙ නෑ ඒකට බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය විමසලා විමසලා අවබෝධයෙන් මේ දේවල් ඇත්ත එහෙමනන් මේකත් ඇත්ත කියලයි අඩිය තියන්න ඕනි නිවන් මාර්ගයට. .තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් නැත්තන් මාරයාගෙ උගුල් වලට අහු වෙනව අපිව.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    මං ඒත් බැලුව මොකෝ මේ අම්මගෙයි තාත්තගෙයි DNA ප්‍රශ්නෙ අහන්න මෙච්චර පරක්කු කියල.. :) ඇති යංතං දැන්වත් ඇහුව..

    අම්ම තාත්ත ප්‍රශ්නෙදි මෙහෙමයි..
    අම්ම තාත්ත කියන සංකල්ප දෙක පුද්ගලයාගෙන් පුද්ගලයාට සාපේක්ෂයි.. අම්ම කියන වචනය ගැන ඔබතුමා හිතන විදිහට නෙමේ මම හිතන්නෙ.. මං හිතන විදිහට නෙමේ තව කෙනෙක් හිතන්නෙ.. මං අම්ම තාත්ත කියන දෙන්නව සලකන්නෙ මගෙ ජානම තියෙන දෙන්නෙක් විදිහට නෙමේ.. පොඩි කාලෙ ඉඳන් රැකබලාගත්තු දෙන්නෙක් විදිහට.. ඒ නිසා මගෙ අම්මයි තාත්තගෙයි මගෙ ජානම තිබ්බත්, නොතිබ්බත් කිසිම වෙනසක් වෙන්නෙ නෑ.. අම්මයි තාත්තයි ඉපදුනු ගමං මැරිල මාව හදාගත්තෙ වෙනත් දෙන්නෙක් නං, ඒ දෙන්නයි මගෙ දෙමව්පියො.. දෙමව්පියො ඇත්තටම මගෙ දෙමව්පියන්ද යන්න දැනගන්න මට ඕනෙ කරන එකම සාක්ශිය පොඩි කාලෙ ඉඳන් මාව හදාවඩා ගත්තද නැද්ද යන්න විතරයි.. ඉතිං සාක්ශියක් තියෙනව.. ඒ අනුව අම්මටයි තාත්තටයි මගෙ ජාන නැතත් ඒ මගෙ අම්මයි තාත්තයිම
    තමා..

    ටිකිරි පුතාට මමත් ඒක ගැන තමයි කිව්වෙ පුතේ.. උබට එහෙම හොයන්න අවශ්‍ය තාවයක් නැහැ නෙ.. හැම මගුලටම සාක්ෂි අවශ්‍ය නැහැ කියන පොයින්ට් එකට උබම එකග උනා නේ.. සාක්ෂි නැහැ කියන්නෙ ඒක බොරුවක් කියල පිළිගත්ත වෙන්නෙ නැහැ පුතා.. පොඩ්ඩක් ඉන්න ඔයාගෙ පොසිලයට හොද reply එකක් දානව ඉවසන් ඉන්න..

    :lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    සරලව තේරෙන්න කිව්වොත් උබ කැලේ යනව මුවෙක් මැරිල ඉන්නව උබ මුවාව ගෙදර අරන් ඇවිත් කනව.. කොහොමද පවක් වෙන්නෙ.. උබේ සිතේ සටහන් වෙනවද උබව ඌව මරන්න හදන සිතුවිල්ලක්.. ? අන්න ඒ වගේ තමා..

    හරි මේක පවක් නෙමේ කියල කියමුකො. මම අහන්නෙ පොදු දේ. දැන් අපේ අය මැරිච්ච උන් අරන් ඇවිත් නෙමේනෙ කන්නෙ. මස් කඩෙන් ගන්නෙ.. ඒවා සේරම මරණ උන්. උන්ව මරන්නේ මිනිස්සු.
    ඇයි මරන්නෙ.. අපිට කන්න. ඉතින් අපි නොකෑවොත් උන්ව මරනවද නිකන්. නෑනෙ
    දැන් පව් නේද?:nerd:

    මම ඔය නිකරුණේ සත්තු මරල විසික් කරන ගොබ්බයො ගැන නෙමේ කතා කළේ :oo:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    යාළුවා;16678824 said:
    මවන්න බෑ කියල ඔප්පු කරන්නත් බෑනෙ මේ 20 වෙනි සියවසේ එකෙකුටවත් :baffled:

    බයිබලයේ හෝ ඉගැන්වීම් වල ස්වර්ගය කියල තිබුන පලියට ඒක ස්ථානයක් වෙන්නම ඕනේ නෑනෙ. සුර දූතයො ඉන්නව කියනවා. ඒක තටු හයි කරගත්ත සුදුම සුදූ දුම් වගේ අය ඉන්න ඕනමද?
    තමන්ට ඕන කරන සියලු දෙ ලැබෙන තැනක් වෙන්න ඕනමද?
    ඔහොම එක එක දේවල් කීයක් නං අපි බොරුවට හදාගන තියෙනවද :rolleyes:

    එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ ලෝකෙම එහෙම වෙන්නත් පුළුවන්.
    අටමහ නිරය, තව් තිසා දෙව්ලොව කියල දේවලුත් තියෙනව බුද්ධාගමේ.
    ඒව භෞතික දේවල්මයි කියල කියන්න පුළුවන්ද?
    මේ ලෝකෙ එක එක මිනිස්සු ජීවත් වෙන විදිය දැක්කම විඳින විඳවන විදිය දැක්කම ඔය සේරම මේ ලෝකෙම වෙනව කියලත් පේනවා :dull:
    ඔප්පු කරන්න පුළුවන්... මුලින්ම සර්වබලධාරී දෙවියන්වහන්සේ ගෙන් ම පටන් ගන්න වෙනවා... මොකද කියන්නේ????
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යාළුවා;16678846 said:
    ලෞකීක දේට ආශා නොවන්න. මරණෙන් පසු දේ රැස් කරන්න

    සහෝ මෙහෙම දෙයක් තියෙනවා අපි නැවත ආත්මයක් තියෙනවා කියලා
    පිලිගන්නවා එත් මම විදියට නෙමෙයි වෙනම කෙනෙක් විදියට
    එත් වෙනත් ආත්මයක් පතන්න හොද නෑ එක කියන්නේ භාව තණ්හාව
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අකුසල කර්ම / කුසල කර්ම කියන්නෙ cloud storage එකක් නෙවේ බන්.. උබ කරන කරන එකට පව් account එකට upload වෙන්නෙ නැහැ..

    මම කියන්නෙ නෑ අපි පිං කළහම ඒවට පව් කැපෙනවා කියල. අඩු ගානෙ අපේ ආගමේවත් එහෙම දෙයක් නෑ :no:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔප්පු කරන්න පුළුවන්... මුලින්ම සර්වබලධාරී දෙවියන්වහන්සේ ගෙන් ම පටන් ගන්න වෙනවා... මොකද කියන්නේ????

    පටන් ගන්න බලන්න.:rolleyes: හැබැයි ඉස්සෙල්ල ඔයා මම දාපු පෝස්ට් කියෝලා එන්න. මොකෝ ඔයා මගෙ මතයන්ට ප්‍රතිවිරුද්ධ අදහස් දුන්නොත් මට ආයෙ ඒව මැරීගන ටයිප් කරන්නයි හොයන්නයි බෑ
    3.gif
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටිකිරි පුතාට මමත් ඒක ගැන තමයි කිව්වෙ පුතේ.. උබට එහෙම හොයන්න අවශ්‍ය තාවයක් නැහැ නෙ.. හැම මගුලටම සාක්ෂි අවශ්‍ය නැහැ කියන පොයින්ට් එකට උබම එකග උනා නේ.. සාක්ෂි නැහැ කියන්නෙ ඒක බොරුවක් කියල පිළිගත්ත වෙන්නෙ නැහැ පුතා.. පොඩ්ඩක් ඉන්න ඔයාගෙ පොසිලයට හොද reply එකක් දානව ඉවසන් ඉන්න..

    එතකොට දැන් ඔබතුමා කියන්නෙ හැම මඟුලටම සාක්ශි අවශ්‍යය නෑ කියන මතයේ ඉඳගෙන අවුරුදු බිලියන ගානට කලින් මිනිස්සු හිටිය කියල කියල තියෙන දෙශනාව පිළිගන්න කියලද ?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සහෝ මෙහෙම දෙයක් තියෙනවා අපි නැවත ආත්මයක් තියෙනවා කියලා
    පිලිගන්නවා එත් මම විදියට නෙමෙයි වෙනම කෙනෙක් විදියට
    එත් වෙනත් ආත්මයක් පතන්න හොද නෑ එක කියන්නේ භාව තණ්හාව
    මම නම් කොටින්ම වෙන ආත්මයක් පතන්නෙ නෑනෙ. :no:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,144
    99,739
    113
    යාළුවා;16678875 said:
    මම කියන්නෙ නෑ අපි පිං කළහම ඒවට පව් කැපෙනවා කියල. අඩු ගානෙ අපේ ආගමේවත් එහෙම දෙයක් නෑ :no:

    මේක කියෙව්වෙ නැද්ද උබ. අපරාදෙ මගෙ කාලෙ :growl::growl::growl::growl:.කමක් නෑ වෙන කාට හරි වැඩක් වෙයි නෙ.

    හෙළයෙක්;16678806 said:
    ඒකට නන් ආයෙත් පහන් දැල්ලට යන්න වෙනව පැහැදිලි කරන්න. අවසාන මොහොතේ සකස් වෙන සිත නිසා ඊලග ආත්මය හැදෙනව. ගොඩක් පව් කරපු අයත් කරපු එක පිනක් නිසා දෙවි වරු වෙලා ඉපදිච්ච අවස්ථා ගොඩක් බණ කතා වල තියෙනව.
    පව පින තරාදියකට දාල බැලන්ස් කරන්න බෑ.ඒක බස් පෝලිමක් වගේ කරන පින් පව් එකතු වෙනව එක දිගටම වැලක් වගේ පිළිවෙලටම පල දෙන්නෙ නෑ හැබැයි සතෙක් මරල තව සතෙක් බේරුවට සතා මරපු පව අහෝසි වෙන්නෙත් නෑ. සතා මරපු එකටත් පව් ගෙවන්න වෙනව සතා බේරපු එකට ලැබෙන දේකුත් ලැබෙනව. සමහර කර්ම තියෙනව යටපත් වෙන්න පුළුවන් ඵල දීමට අවස්ථාවක් නැතුව.ඔතන ලොකු විස්තරයක් තියෙනව මට දැනට ඒක හොයා ගන්න විදියක් නෑ තියෙන කෙනෙක් උදව් කරයි තව විස්තර වලින්.

    පින් කරල නිවන් යන්න බෑ ඒකට යන්න ඕනි මාර්ගයට තියෙන බාදක නන් අයින් වෙනව. නිවන් යන්න නන් සියලුම දේවල් වල අනිත්‍ය තේරුම් ගන්නම වෙනව.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හෙළයෙක්;16678850 said:
    ඒකම ආයෙ පාරක් කියවල බලන්න මම එතන හේතුවත් කිව්ව

    ....හෙම කියල තියෙන්නෙ නිර්වාණයට යන පාරෙ අඩි දෙකක්වත් ඉස්සරහ පේන්නෙ නෑ අපිට.නොපෙනෙන පාරක ඉස්සරහ තියෙන්නෙ හෙළක් වෙන්නත් පුළුවන් උගුලක් වෙන්නත් පුළුවන් බුදුහාමුදුරුවන් උන්වහන්සේ දේශනා කරපු ධර්මය ඒ මග ගමන් කරන ගමන් කල ආර්යයන් වහන්සේලා සියලු දෙනාම දක්වපු පාර මේක ඒක නිසා මේකෙ ඉදිරිය නොපෙනුනාට මම අඩිය තියන්න බය නෑ මාවත් අනිවාර්යයෙන් නිවන කරාම යැවෙනව මේ පාරෙ ගියොත් කියල කියන දේ එන්න ඕනි එච්චර විශ්වාසයක් පහනක් පත්තු කරාට මලක් පූජ කරාට අසරණයෙක්ට පිහිට උනාට එන්නෙ නෑ ඒකට බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය විමසලා විමසලා අවබෝධයෙන් මේ දේවල් ඇත්ත එහෙමනන් මේකත් ඇත්ත කියලයි අඩිය තියන්න ඕනි නිවන් මාර්ගයට. .තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් නැත්තන් මාරයාගෙ උගුල් වලට අහු වෙනව අපිව.

    100% agreed භාවනාව වැරදියට කරලා මානසිකව අව්කුල් වෙච්ච
    අයත් ඉන්නවා නේ මේ පාර යන්න ඕන මනසින් නේ පයින් නෙමෙයි නේ
    අපේ මනස අපිට වත් පාලන කරගන්න බැරි තැනක් දැන් ඉන්නේ
    ලෞකික ආශාවල් මයි හොයන්නේ ඒ වගේ දෙයක් තමයි අපි මේ
    නිවැරදි මාර්ගයේ ගෙනියන්න උත්සහ කරන්නේ හිතල බලන්න
    මේකේ බැරෑරුම්කම කොච්චර ද කියලා
    :)