මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙළයෙක්;16678886 said:
    හොද බබාල වගේ වෙනම නූලකට යමු නේද?
    මම හිතන්නෙ එයා මගෙ කලින් පෝස්ට් කියවල නෑ වගේ. ආපු විදියට තේරුණා. :rolleyes:
    කියෙව්වම ආගම් වෛරය හිඳෙයි :baffled: කාවහරි හරි මාර්ගයට ගන්න ඕනෙ කියන වෛරාන්විත අදහස ඇති සමහරවිට. ඒක හොඳ අදහසක් වෛරය හැලුවම
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,146
    99,741
    113
    එතකොට දැන් ඔබතුමා කියන්නෙ හැම මඟුලටම සාක්ශි අවශ්‍යය නෑ කියන මතයේ ඉඳගෙන අවුරුදු බිලියන ගානට කලින් මිනිස්සු හිටිය කියල කියල තියෙන දෙශනාව පිළිගන්න කියලද ?
    මම අහපු ප්‍රශ්නෙට උත්තර දියන් උබට තියෙන ගැටළුව විසදල දෙන්න.මටත් ඔය වගේම ප්‍රශ්නයක් තිබ්බ ඒක නිසා උබට හෙල්ප් එකක් දෙන්න පුළුවන්/
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යාළුවා;16678892 said:
    මම නම් කොටින්ම වෙන ආත්මයක් පතන්නෙ නෑනෙ. :no:
    දරුවෝ විශ්වාස කරනවා කියන්නෙයි පතනවා කියන්නෙයි
    දෙකක් විශ්වාස නොකරන අය මිත්‍යා දුෂ්ටිකයෝ නොපතන අය
    භාව තණ්හාව දුරු කල නුවණැත්තෝ මේකේ දෙකේ වෙනස තේරෙනවා නේද
    භාව තණ්හාව දුරු කරන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හෙළයෙක්;16678895 said:
    මේක කියෙව්වෙ නැද්ද උබ. අපරාදෙ මගෙ කාලෙ :growl::growl::growl::growl:.කමක් නෑ වෙන කාට හරි වැඩක් වෙයි නෙ.
    නිවන් යන්න නන් සියලුම දේවල් වල අනිත්‍ය තේරුම් ගන්නම වෙනව.

    හරි තමා ඉතින්.
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    එතකොට දැන් ඔබතුමා කියන්නෙ හැම මඟුලටම සාක්ශි අවශ්‍යය නෑ කියන මතයේ ඉඳගෙන අවුරුදු බිලියන ගානට කලින් මිනිස්සු හිටිය කියල කියල තියෙන දෙශනාව පිළිගන්න කියලද ?

    උබ කියන දේශනාව නිවනට අවශ්‍ය නෑ නේ... එක නිසා වෙන දේශනාවක් අහපන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16678755 said:
    එකක් කියපන් මට.... නිවන් දකින්න 100% පින් කරන්න ඕනෙද?
    එහෙම නෙමේ නං නිවන් දකින්න සංසාරයේ පව්, පිං කොහොමද සමබර වෙන්නෙ....:dull:

    විහිලුවට ලක් කරනවා නෙමේ නොදන්න නිසා අහන්නෙ. අඩු ගානෙ මමවත් දන්නෙ නෑ ස්වර්ගයට යන්න 100% පිං කරන්න ඕනෙද? නැත්තන් සදාකල් නිරයෙද කියලවත් :no::baffled:

    නිවන් යන්න පින හේතු වෙනවා මචන්. එක ප්‍රතිශතයක් විදිහට කියන්න බෑ. නමුත් ඒ පුද්ගලයා සියලු දේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි වශයෙන් අවබෝධ කර ගන්න උවමනා බුද්ධිය පිහිටන්න ඕනේ. නිර්වාණය සාක්ෂාත් කරන්න තියෙන්නේ අවබෝධ කර ගන්න සිද්දන්තයක්. එක තමන්ට අවබෝධ වෙන්නයි ඕනේ. හරියට ගානක් හදන හැටි වගේ. ගණන් වලට දක්ෂ කෙනාට theory එක තේරෙනවා. එතකොට එයාට එක භාවිත කරලා වෙන දෙන ඕනෑම ගානක් හදන්න පුළුවන්. නමුත් ඒ theory එක තේරුනේ නැති, අවබෝධ කරගන්න බැරි අදක්ෂ කෙනාට පුළුවන් ගණන් හදන හැටි පාඩම් කරකර ඉන්න විතරයි. අදක්ෂ කෙනාට තනියෙන් ගානක් දුන්නම හදන්න බැරි එයාට theory එක අවබෝධ නොවුන නිසයි. බුද්ධ ධර්මය කියන්නෙත් අන්න ඒ වගේ theory එකක්.. බුද්ධ ධර්මය අදහන්න බෑ. එක theory එකක්. බුද්ධ ධර්මය තියෙන්නේ අවබෝද කරන්න. එක අවබෝධ වෙන්නේ බුද්ධිමත් දක්ෂයෙකුට විතරයි. පිනත් අනිවාර්යෙන්ම හේතු වෙනවා.. ක්ෂණ සම්පත්තිය පිහිටන්න පින තියෙන්න ඕනේ. නිර්වාණය සාක්ෂාත් කරන්නේ අන්න එහෙම කෙනෙක් විතරයි.

    ස්වර්ගයට යන්න මචන් අනිවාර්යෙන් පිං කරන්නම ඕනේ. එකට පින විතරක් තිබ්බත් ඇති. හැබැයි මේ ජිවිතයේ මැරෙනකම් කාටවත් වරදක් නොකර හිටිය කියල නම් ස්වර්ගයට යන්නේ නෑ. ලොකු පින්කම් කරන්න ඕනේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    -----Mama ketiyen obata explain karannam. Elakiriye inna anith Buddhimath Pinvathun thavaduratath pahadili karavi. ANITHYA----Life eke saha sasare [1] NITHYA NOUNA SVABAVAYA [NOT STABLE] . [2]NITHYA NOUNA [NOT STABLE] THATHVAYA NISA HATA GANNA DUKKA SVABAVAYA [3]
    USE KIRIME PAHASUVA SADAHA ATHI MAMA KIYANA SANKALPAYA BORUWAK VEEMAYA. MAMA KIYA KENEK NATHA. ATHHE VISVA SAKKTHIYE VENAS VEEMAK PAMANI. [CHANGE OF UNIVERSAL ENERGY]. AKA NISA ANATHMA VEA.

    ඔප්පු කරන්න පුළුවන්... මුලින්ම සර්වබලධාරී දෙවියන්වහන්සේ ගෙන් ම පටන් ගන්න වෙනවා... මොකද කියන්නේ????
    ----Boruvak unath , api assume karamu , sarva baladari deviyek sitinava kiyala. mavva kiyala. ATH SARRVA DEVIYAN VISIN MANUSSYAKUTA KARANNA PULUWAN LABBAK NAHA. PRAYOJANAYAK NAHA. FOR EXAMPLE PALLIYE DOOR EKA LAGATA GIHILLA LONG TIME PRAY KARANNA, ANE SARRVA DEVIYANE MEA PALLIYE DOOR EKA AREVA , AREVA , OPEN VEVA, ------ KIYALA. kOCCHARA PRAY KALATH DEVIYANNATA PULUWANDHA PALLIYE DOOR EKA ARINNA. ATH MURATA DALA THIYENA AHINSAKA MINIHEK THAMA AVILLA PALLIYE DOOR EKA ARINNE. A KIYANNE DEVIYATA VADA BALAYAK ARA AHINSAKA PADIYATA VADA KARANA MURA KARAYATA THIYENAVA. DOOR EKAK VATH ARA GANNA BARI SARRVA BALADARI DEVIYAN GEN ATHI PRAYOJANAYA KUMAKKDHA ??????????
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දරුවෝ විශ්වාස කරනවා කියන්නෙයි පතනවා කියන්නෙයි
    දෙකක් විශ්වාස නොකරන අය මිත්‍යා දුෂ්ටිකයෝ නොපතන අය
    භාව තණ්හාව දුරු කල නුවණැත්තෝ මේකේ දෙකේ වෙනස තේරෙනවා නේද
    භාව තණ්හාව දුරු කරන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි :)

    හරි ඕව තේරෙනවා මට . :) මම කිව්වනෙ මරණින් පසු මොනව වෙයිද කියල මම දන්නෙ නෑ කියල.
    ඒක නිසා ආත්මයක් නැහැ කියල විශ්වාස කරන්නෙ නෑනෙ.
    එහෙම තිබුනත් නොතිබුනත්
    ඇත්තටම මම තව ආත්මයක් පතන්නෙ නෑ :no:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යාළුවා;16678915 said:
    නිවන් යන්න නන් සියලුම දේවල් වල අනිත්‍ය තේරුම් ගන්නම වෙනව.

    හරි තමා ඉතින්.

    යාලුවා මම ඔබට කියන්නේ ඔයාට කැමති නම්
    ධහම් පොත් කියවල බලන්න මම බල කරන්නේ නෑ
    අකමැති නම් නිකන් ඉන්න බුදු රජාණන් වහන්සේ කියුවෙත් එන්න දර්මය
    දකින්න කියලනේ
    :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ----Boruvak unath , api assume karamu , sarva baladari deviyek sitinava kiyala. mavva kiyala. ATH SARRVA DEVIYAN VISIN MANUSSYAKUTA KARNNA PULUWAN LABBAK NAHA. PRAYOJANAYAK NAHA. FOR EXAMPLE PALLIYE DOOR EKA LAGATA GIHILLA LONG TIME PRAY KARANNA, ANE SARRVA DEVIYANE MEA PALLIYE DOOR EKA AREVA , AREVA , OPEN VEVA, ------ KIYALA. kOCCHARA PRAY KALATH DEVIYANNATA PULUWANDHA PALLIYE DOOR EKA ARINNA. ATH MURATA DALA THIYENA AHINSAKA MINIHEK THAMA AVILLA PALLIYE DOOR EKA ARINNE. A KIYANNE DEVIYATA VADA BALAYAK ARA AHINSAKA PADIYATA VADA KARANA MURA KARAYATA THIYENAVA. DOOR EKAK VATH ARA GANNA BARI SARRVA BALADARI DEVIYAN GEN ATHI PRAYOJANAYA KUMAKKDHA ??????????

    ඔයා වැඩේ පටලෝගන.... මගේ මතයන් හරියට කියෙව්වා නං ඔහොම කියන්නෙ නෑ. :rolleyes:
    අනිත් එක ඔය වගේ හාස්කම් වෙච්ච අවස්ථාත් නැත්තේම නෑ :rolleyes:
    මම කියන්නෙ නෑ එක දෙවියන් විසින් කළ දෙයක් කියල. මම කොහොමද දන්නෙ ඒක. Cant Proveනෙ. :baffled:
    මගෙ ඇස් පනාපිට වෙච්ච දේවල් තියෙනව. කතෝලික වගේම බෞද්ධත් :baffled:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    යාළුවා;16678934 said:
    හරි ඕව තේරෙනවා මට . :) මම කිව්වනෙ මරණින් පසු මොනව වෙයිද කියල මම දන්නෙ නෑ කියල.
    ඒක නිසා ආත්මයක් නැහැ කියල විශ්වාස කරන්නෙ නෑනෙ.
    එහෙම තිබුනත් නොතිබුනත්
    ඇත්තටම මම තව ආත්මයක් පතන්නෙ නෑ :no:

    ආත්මයක් නොපතනවා නම් ඉතින් ද්‍යාන වඩලා
    මාර්ග පලයක් ලබා ගන්න ඕන
    එහෙම නැත නම් මේ චක්‍රය ඉවරයක් නෑ
    මැරෙනවා උපදිනවා මැරෙනවා උපදිනවා :(:)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නිවන් යන්න පින හේතු වෙනවා මචන්. එක ප්‍රතිශතයක් විදිහට කියන්න බෑ. නමුත් ඒ පුද්ගලයා සියලු දේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි වශයෙන් අවබෝධ කර ගන්න උවමනා බුද්ධිය පිහිටන්න ඕනේ. නිර්වාණය සාක්ෂාත් කරන්න තියෙන්නේ අවබෝධ කර ගන්න සිද්දන්තයක්. එක තමන්ට අවබෝධ වෙන්නයි ඕනේ. හරියට ගානක් හදන හැටි වගේ. ගණන් වලට දක්ෂ කෙනාට theory එක තේරෙනවා. එතකොට එයාට එක භාවිත කරලා වෙන දෙන ඕනෑම ගානක් හදන්න පුළුවන්. නමුත් ඒ theory එක තේරුනේ නැති, අවබෝධ කරගන්න බැරි අදක්ෂ කෙනාට පුළුවන් ගණන් හදන හැටි පාඩම් කරකර ඉන්න විතරයි. අදක්ෂ කෙනාට තනියෙන් ගානක් දුන්නම හදන්න බැරි එයාට theory එක අවබෝධ නොවුන නිසයි. බුද්ධ ධර්මය කියන්නෙත් අන්න ඒ වගේ theory එකක්.. බුද්ධ ධර්මය අදහන්න බෑ. එක theory එකක්. බුද්ධ ධර්මය තියෙන්නේ අවබෝද කරන්න. එක අවබෝධ වෙන්නේ බුද්ධිමත් දක්ෂයෙකුට විතරයි. පිනත් අනිවාර්යෙන්ම හේතු වෙනවා.. ක්ෂණ සම්පත්තිය පිහිටන්න පින තියෙන්න ඕනේ. නිර්වාණය සාක්ෂාත් කරන්නේ අන්න එහෙම කෙනෙක් විතරයි.

    ස්වර්ගයට යන්න මචන් අනිවාර්යෙන් පිං කරන්නම ඕනේ. එකට පින විතරක් තිබ්බත් ඇති. හැබැයි මේ ජිවිතයේ මැරෙනකම් කාටවත් වරදක් නොකර හිටිය කියල නම් ස්වර්ගයට යන්නේ නෑ. ලොකු පින්කම් කරන්න ඕනේ.

    ඔයා කියන දේ පිළිගන්නව මම.
    මොන දේට උනත් කාටවත් වරදක් නොකර පිං කරන්න ඕනෙ.
    4.gif
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    යාළුවා;16678907 said:
    මම හිතන්නෙ එයා මගෙ කලින් පෝස්ට් කියවල නෑ වගේ. ආපු විදියට තේරුණා. :rolleyes:
    කියෙව්වම ආගම් වෛරය හිඳෙයි :baffled: කාවහරි හරි මාර්ගයට ගන්න ඕනෙ කියන වෛරාන්විත අදහස ඇති සමහරවිට. ඒක හොඳ අදහසක් වෛරය හැලුවම

    වෛරයක් නෑ යාලු.... :) :) :)

    යාළුවා;16678824 said:
    මවන්න බෑ කියල ඔප්පු කරන්නත් බෑනෙ මේ 20 වෙනි සියවසේ එකෙකුටවත් :baffled:

    බයිබලයේ හෝ ඉගැන්වීම් වල ස්වර්ගය කියල තිබුන පලියට ඒක ස්ථානයක් වෙන්නම ඕනේ නෑනෙ. සුර දූතයො ඉන්නව කියනවා. ඒක තටු හයි කරගත්ත සුදුම සුදූ දුම් වගේ අය ඉන්න ඕනමද?
    තමන්ට ඕන කරන සියලු දෙ ලැබෙන තැනක් වෙන්න ඕනමද?
    ඔහොම එක එක දේවල් කීයක් නං අපි බොරුවට හදාගන තියෙනවද :rolleyes:

    එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ ලෝකෙම එහෙම වෙන්නත් පුළුවන්.
    අටමහ නිරය, තව් තිසා දෙව්ලොව කියල දේවලුත් තියෙනව බුද්ධාගමේ.
    ඒව භෞතික දේවල්මයි කියල කියන්න පුළුවන්ද?
    :dull:

    මවන්න බෑ කියල ඔප්පු කරන්න කිව්වනේ උඹ... ඉතින් ඕව ඔප්පු කරන්න ඕනේ නෑ නේ... මවන්න පටන් ගත්ත කෙනාම බොරුවක් කියල ඔප්පු කරන්න පුලුවන්නම්.... එකයි මම මෙන්න මේ.....

    ඔප්පු කරන්න පුළුවන්... මුලින්ම සර්වබලධාරී දෙවියන්වහන්සේ ගෙන් ම පටන් ගන්න වෙනවා... මොකද කියන්නේ????
    කිව්වේ.... :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පින් පව් වල ලොකු බලපෑමක් තියෙනවා
    කොටින්ම බෞද්ධ දර්ශනය නිසි ආකාරව අවබෝද කරගන්න
    පුළුවන් පින් කරපු කෙනෙකුට විතරයි නැත්නම් මෙහෙම මිනිස්සු
    මෝහයෙන් අන්ධ වෙලා කම් සැපේ මුලා වෙලා ජිවත් වෙන්නේ නෑනේ
    එකෙන් මිදෙන්න හැමෝටම හිතෙන්නෙත් නෑ එහෙම වෙනවා නම් එක කොච්චර දෙයක් ද :(:(
    :(:(sahathika athhta
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    නිවන් යන්න පින හේතු වෙනවා මචන්. එක ප්‍රතිශතයක් විදිහට කියන්න බෑ. නමුත් ඒ පුද්ගලයා සියලු දේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි වශයෙන් අවබෝධ කර ගන්න උවමනා බුද්ධිය පිහිටන්න ඕනේ. නිර්වාණය සාක්ෂාත් කරන්න තියෙන්නේ අවබෝධ කර ගන්න සිද්දන්තයක්. එක තමන්ට අවබෝධ වෙන්නයි ඕනේ. හරියට ගානක් හදන හැටි වගේ. ගණන් වලට දක්ෂ කෙනාට theory එක තේරෙනවා. එතකොට එයාට එක භාවිත කරලා වෙන දෙන ඕනෑම ගානක් හදන්න පුළුවන්. නමුත් ඒ theory එක තේරුනේ නැති, අවබෝධ කරගන්න බැරි අදක්ෂ කෙනාට පුළුවන් ගණන් හදන හැටි පාඩම් කරකර ඉන්න විතරයි. අදක්ෂ කෙනාට තනියෙන් ගානක් දුන්නම හදන්න බැරි එයාට theory එක අවබෝධ නොවුන නිසයි. බුද්ධ ධර්මය කියන්නෙත් අන්න ඒ වගේ theory එකක්.. බුද්ධ ධර්මය අදහන්න බෑ. එක theory එකක්. බුද්ධ ධර්මය තියෙන්නේ අවබෝද කරන්න. එක අවබෝධ වෙන්නේ බුද්ධිමත් දක්ෂයෙකුට විතරයි. පිනත් අනිවාර්යෙන්ම හේතු වෙනවා.. ක්ෂණ සම්පත්තිය පිහිටන්න පින තියෙන්න ඕනේ. නිර්වාණය සාක්ෂාත් කරන්නේ අන්න එහෙම කෙනෙක් විතරයි.

    ස්වර්ගයට යන්න මචන් අනිවාර්යෙන් පිං කරන්නම ඕනේ. එකට පින විතරක් තිබ්බත් ඇති. හැබැයි මේ ජිවිතයේ මැරෙනකම් කාටවත් වරදක් නොකර හිටිය කියල නම් ස්වර්ගයට යන්නේ නෑ. ලොකු පින්කම් කරන්න ඕනේ.

    අයියා මම කැමතියි ජිවිතේ සුබ වාදි විදියට දකින්න :)
    එත් ඔය බැරෑරුම් කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයිද
    එත් මම තව ආත්මයක් පතන්න කැමතිත් නෑ
    මැරුණට පස්සේ කොහේ ඉපදෙයිද යන්න දන්නේ නැති නිසා :(
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :(:(sahathika athhta

    බෞද්ධ අපිට බැරි වුනාට පිටරට සුදු ජාතිකයෝ
    භාවනා යෝගී ක්‍රියාකාරකම් වල හරය හොදට දන්නවා :)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අයියා මම කැමතියි ජිවිතේ සුබ වාදි විදියට දකින්න :)
    එත් ඔය බැරෑරුම් කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයිද
    එත් මම තව ආත්මයක් පතන්න කැමතිත් නෑ
    මැරුණට පස්සේ කොහේ ඉපදෙයිද යන්න දන්නේ නැති නිසා :(
    -----TRUTH-----ANITHYA---DUKKA----ANATHMA
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බෞද්ධ අපිට බැරි වුනාට පිටරට සුදු ජාතිකයෝ
    භාවනා යෝගී ක්‍රියාකාරකම් වල හරය හොදට දන්නවා :)
    aththatama matanam man ganama lajjai aiya :(:(
    anemanda ithin kolu kale owa terenne nalune :(:(
    katawath hiri harayak nathuwa innawa api
    eth me dewal atha harinna sudanam na kawruth :(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මම අහපු ප්‍රශ්නෙට උත්තර දියන් උබට තියෙන ගැටළුව විසදල දෙන්න.මටත් ඔය වගේම ප්‍රශ්නයක් තිබ්බ ඒක නිසා උබට හෙල්ප් එකක් දෙන්න පුළුවන්/

    1. අහන්නෙ නෑ
    2. ක්ලාස් එක නවත්තල උත්තර දෙන එකකුත් නෑ.

    උබ කියන දේශනාව නිවනට අවශ්‍ය නෑ නේ... එක නිසා වෙන දේශනාවක් අහපන්

    මම හිතන විදිහට මේ ත්‍රෙඩ් එක පටං ගත්තෙ බුද්ධාගම ගැන ප්‍රශ්න අහන්න.. නිවන ගැන ප්‍රශ්නම විතරක් අහන්නය කියල සීමාවක් පනවල නෑ.. වැරදි නම් නිවැරදි කරන්න..