මම හිතන්නෙ එයා මගෙ කලින් පෝස්ට් කියවල නෑ වගේ. ආපු විදියට තේරුණා.හෙළයෙක්;16678886 said:හොද බබාල වගේ වෙනම නූලකට යමු නේද?

කියෙව්වම ආගම් වෛරය හිඳෙයි
කාවහරි හරි මාර්ගයට ගන්න ඕනෙ කියන වෛරාන්විත අදහස ඇති සමහරවිට. ඒක හොඳ අදහසක් වෛරය හැලුවමමම හිතන්නෙ එයා මගෙ කලින් පෝස්ට් කියවල නෑ වගේ. ආපු විදියට තේරුණා.හෙළයෙක්;16678886 said:හොද බබාල වගේ වෙනම නූලකට යමු නේද?

කාවහරි හරි මාර්ගයට ගන්න ඕනෙ කියන වෛරාන්විත අදහස ඇති සමහරවිට. ඒක හොඳ අදහසක් වෛරය හැලුවමමම අහපු ප්‍රශ්නෙට උත්තර දියන් උබට තියෙන ගැටළුව විසදල දෙන්න.මටත් ඔය වගේම ප්‍රශ්නයක් තිබ්බ ඒක නිසා උබට හෙල්ප් එකක් දෙන්න පුළුවන්/එතකොට දැන් ඔබතුමා කියන්නෙ හැම මඟුලටම සාක්ශි අවශ්‍යය නෑ කියන මතයේ ඉඳගෙන අවුරුදු බිලියන ගානට කලින් මිනිස්සු හිටිය කියල කියල තියෙන දෙශනාව පිළිගන්න කියලද ?
දරුවෝ විශ්වාස කරනවා කියන්නෙයි පතනවා කියන්නෙයියාළුවා;16678892 said:මම නම් කොටින්ම වෙන ආත්මයක් පතන්නෙ නෑනෙ.![]()

නිවන් යන්න නන් සියලුම දේවල් වල අනිත්‍ය තේරුම් ගන්නම වෙනව.හෙළයෙක්;16678895 said:මේක කියෙව්වෙ නැද්ද උබ. අපරාදෙ මගෙ කාලෙ.කමක් නෑ වෙන කාට හරි වැඩක් වෙයි නෙ.
එතකොට දැන් ඔබතුමා කියන්නෙ හැම මඟුලටම සාක්ශි අවශ්‍යය නෑ කියන මතයේ ඉඳගෙන අවුරුදු බිලියන ගානට කලින් මිනිස්සු හිටිය කියල කියල තියෙන දෙශනාව පිළිගන්න කියලද ?
යාළුවා;16678755 said:එකක් කියපන් මට.... නිවන් දකින්න 100% පින් කරන්න ඕනෙද?
එහෙම නෙමේ නං නිවන් දකින්න සංසාරයේ පව්, පිං කොහොමද සමබර වෙන්නෙ....
විහිලුවට ලක් කරනවා නෙමේ නොදන්න නිසා අහන්නෙ. අඩු ගානෙ මමවත් දන්නෙ නෑ ස්වර්ගයට යන්න 100% පිං කරන්න ඕනෙද? නැත්තන් සදාකල් නිරයෙද කියලවත්![]()
-----Mama ketiyen obata explain karannam. Elakiriye inna anith Buddhimath Pinvathun thavaduratath pahadili karavi. ANITHYA----Life eke saha sasare [1] NITHYA NOUNA SVABAVAYA [NOT STABLE] . [2]NITHYA NOUNA [NOT STABLE] THATHVAYA NISA HATA GANNA DUKKA SVABAVAYA [3]
USE KIRIME PAHASUVA SADAHA ATHI MAMA KIYANA SANKALPAYA BORUWAK VEEMAYA. MAMA KIYA KENEK NATHA. ATHHE VISVA SAKKTHIYE VENAS VEEMAK PAMANI. [CHANGE OF UNIVERSAL ENERGY]. AKA NISA ANATHMA VEA.
----Boruvak unath , api assume karamu , sarva baladari deviyek sitinava kiyala. mavva kiyala. ATH SARRVA DEVIYAN VISIN MANUSSYAKUTA KARANNA PULUWAN LABBAK NAHA. PRAYOJANAYAK NAHA. FOR EXAMPLE PALLIYE DOOR EKA LAGATA GIHILLA LONG TIME PRAY KARANNA, ANE SARRVA DEVIYANE MEA PALLIYE DOOR EKA AREVA , AREVA , OPEN VEVA, ------ KIYALA. kOCCHARA PRAY KALATH DEVIYANNATA PULUWANDHA PALLIYE DOOR EKA ARINNA. ATH MURATA DALA THIYENA AHINSAKA MINIHEK THAMA AVILLA PALLIYE DOOR EKA ARINNE. A KIYANNE DEVIYATA VADA BALAYAK ARA AHINSAKA PADIYATA VADA KARANA MURA KARAYATA THIYENAVA. DOOR EKAK VATH ARA GANNA BARI SARRVA BALADARI DEVIYAN GEN ATHI PRAYOJANAYA KUMAKKDHA ??????????ඔප්පු කරන්න පුළුවන්... මුලින්ම සර්වබලධාරී දෙවියන්වහන්සේ ගෙන් ම පටන් ගන්න වෙනවා... මොකද කියන්නේ????
දරුවෝ විශ්වාස කරනවා කියන්නෙයි පතනවා කියන්නෙයි
දෙකක් විශ්වාස නොකරන අය මිත්‍යා දුෂ්ටිකයෝ නොපතන අය
භාව තණ්හාව දුරු කල නුවණැත්තෝ මේකේ දෙකේ වෙනස තේරෙනවා නේද
භාව තණ්හාව දුරු කරන එක එච්චර ලේසි දෙයක් නෙමෙයි![]()
මම කිව්වනෙ මරණින් පසු මොනව වෙයිද කියල මම දන්නෙ නෑ කියල. 
යාළුවා;16678915 said:නිවන් යන්න නන් සියලුම දේවල් වල අනිත්‍ය තේරුම් ගන්නම වෙනව.
හරි තමා ඉතින්.

----Boruvak unath , api assume karamu , sarva baladari deviyek sitinava kiyala. mavva kiyala. ATH SARRVA DEVIYAN VISIN MANUSSYAKUTA KARNNA PULUWAN LABBAK NAHA. PRAYOJANAYAK NAHA. FOR EXAMPLE PALLIYE DOOR EKA LAGATA GIHILLA LONG TIME PRAY KARANNA, ANE SARRVA DEVIYANE MEA PALLIYE DOOR EKA AREVA , AREVA , OPEN VEVA, ------ KIYALA. kOCCHARA PRAY KALATH DEVIYANNATA PULUWANDHA PALLIYE DOOR EKA ARINNA. ATH MURATA DALA THIYENA AHINSAKA MINIHEK THAMA AVILLA PALLIYE DOOR EKA ARINNE. A KIYANNE DEVIYATA VADA BALAYAK ARA AHINSAKA PADIYATA VADA KARANA MURA KARAYATA THIYENAVA. DOOR EKAK VATH ARA GANNA BARI SARRVA BALADARI DEVIYAN GEN ATHI PRAYOJANAYA KUMAKKDHA ??????????




යාළුවා;16678934 said:හරි ඕව තේරෙනවා මට .මම කිව්වනෙ මරණින් පසු මොනව වෙයිද කියල මම දන්නෙ නෑ කියල.
ඒක නිසා ආත්මයක් නැහැ කියල විශ්වාස කරන්නෙ නෑනෙ.
එහෙම තිබුනත් නොතිබුනත්
ඇත්තටම මම තව ආත්මයක් පතන්නෙ නෑ![]()


නිවන් යන්න පින හේතු වෙනවා මචන්. එක ප්‍රතිශතයක් විදිහට කියන්න බෑ. නමුත් ඒ පුද්ගලයා සියලු දේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි වශයෙන් අවබෝධ කර ගන්න උවමනා බුද්ධිය පිහිටන්න ඕනේ. නිර්වාණය සාක්ෂාත් කරන්න තියෙන්නේ අවබෝධ කර ගන්න සිද්දන්තයක්. එක තමන්ට අවබෝධ වෙන්නයි ඕනේ. හරියට ගානක් හදන හැටි වගේ. ගණන් වලට දක්ෂ කෙනාට theory එක තේරෙනවා. එතකොට එයාට එක භාවිත කරලා වෙන දෙන ඕනෑම ගානක් හදන්න පුළුවන්. නමුත් ඒ theory එක තේරුනේ නැති, අවබෝධ කරගන්න බැරි අදක්ෂ කෙනාට පුළුවන් ගණන් හදන හැටි පාඩම් කරකර ඉන්න විතරයි. අදක්ෂ කෙනාට තනියෙන් ගානක් දුන්නම හදන්න බැරි එයාට theory එක අවබෝධ නොවුන නිසයි. බුද්ධ ධර්මය කියන්නෙත් අන්න ඒ වගේ theory එකක්.. බුද්ධ ධර්මය අදහන්න බෑ. එක theory එකක්. බුද්ධ ධර්මය තියෙන්නේ අවබෝද කරන්න. එක අවබෝධ වෙන්නේ බුද්ධිමත් දක්ෂයෙකුට විතරයි. පිනත් අනිවාර්යෙන්ම හේතු වෙනවා.. ක්ෂණ සම්පත්තිය පිහිටන්න පින තියෙන්න ඕනේ. නිර්වාණය සාක්ෂාත් කරන්නේ අන්න එහෙම කෙනෙක් විතරයි.
ස්වර්ගයට යන්න මචන් අනිවාර්යෙන් පිං කරන්නම ඕනේ. එකට පින විතරක් තිබ්බත් ඇති. හැබැයි මේ ජිවිතයේ මැරෙනකම් කාටවත් වරදක් නොකර හිටිය කියල නම් ස්වර්ගයට යන්නේ නෑ. ලොකු පින්කම් කරන්න ඕනේ.
යාළුවා;16678907 said:මම හිතන්නෙ එයා මගෙ කලින් පෝස්ට් කියවල නෑ වගේ. ආපු විදියට තේරුණා.
කියෙව්වම ආගම් වෛරය හිඳෙයිකාවහරි හරි මාර්ගයට ගන්න ඕනෙ කියන වෛරාන්විත අදහස ඇති සමහරවිට. ඒක හොඳ අදහසක් වෛරය හැලුවම

යාළුවා;16678824 said:මවන්න බෑ කියල ඔප්පු කරන්නත් බෑනෙ මේ 20 වෙනි සියවසේ එකෙකුටවත්
බයිබලයේ හෝ ඉගැන්වීම් වල ස්වර්ගය කියල තිබුන පලියට ඒක ස්ථානයක් වෙන්නම ඕනේ නෑනෙ. සුර දූතයො ඉන්නව කියනවා. ඒක තටු හයි කරගත්ත සුදුම සුදූ දුම් වගේ අය ඉන්න ඕනමද?
තමන්ට ඕන කරන සියලු දෙ ලැබෙන තැනක් වෙන්න ඕනමද?
ඔහොම එක එක දේවල් කීයක් නං අපි බොරුවට හදාගන තියෙනවද
එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මේ ලෝකෙම එහෙම වෙන්නත් පුළුවන්.
අටමහ නිරය, තව් තිසා දෙව්ලොව කියල දේවලුත් තියෙනව බුද්ධාගමේ.
ඒව භෞතික දේවල්මයි කියල කියන්න පුළුවන්ද?
![]()
කිව්වේ....ඔප්පු කරන්න පුළුවන්... මුලින්ම සර්වබලධාරී දෙවියන්වහන්සේ ගෙන් ම පටන් ගන්න වෙනවා... මොකද කියන්නේ????

පින් පව් වල ලොකු බලපෑමක් තියෙනවා
කොටින්ම බෞද්ධ දර්ශනය නිසි ආකාරව අවබෝද කරගන්න
පුළුවන් පින් කරපු කෙනෙකුට විතරයි නැත්නම් මෙහෙම මිනිස්සු
මෝහයෙන් අන්ධ වෙලා කම් සැපේ මුලා වෙලා ජිවත් වෙන්නේ නෑනේ
එකෙන් මිදෙන්න හැමෝටම හිතෙන්නෙත් නෑ එහෙම වෙනවා නම් එක කොච්චර දෙයක් ද![]()

sahathika athhtaනිවන් යන්න පින හේතු වෙනවා මචන්. එක ප්‍රතිශතයක් විදිහට කියන්න බෑ. නමුත් ඒ පුද්ගලයා සියලු දේ අනිත්‍යයි, දුකයි, අනාත්මයි වශයෙන් අවබෝධ කර ගන්න උවමනා බුද්ධිය පිහිටන්න ඕනේ. නිර්වාණය සාක්ෂාත් කරන්න තියෙන්නේ අවබෝධ කර ගන්න සිද්දන්තයක්. එක තමන්ට අවබෝධ වෙන්නයි ඕනේ. හරියට ගානක් හදන හැටි වගේ. ගණන් වලට දක්ෂ කෙනාට theory එක තේරෙනවා. එතකොට එයාට එක භාවිත කරලා වෙන දෙන ඕනෑම ගානක් හදන්න පුළුවන්. නමුත් ඒ theory එක තේරුනේ නැති, අවබෝධ කරගන්න බැරි අදක්ෂ කෙනාට පුළුවන් ගණන් හදන හැටි පාඩම් කරකර ඉන්න විතරයි. අදක්ෂ කෙනාට තනියෙන් ගානක් දුන්නම හදන්න බැරි එයාට theory එක අවබෝධ නොවුන නිසයි. බුද්ධ ධර්මය කියන්නෙත් අන්න ඒ වගේ theory එකක්.. බුද්ධ ධර්මය අදහන්න බෑ. එක theory එකක්. බුද්ධ ධර්මය තියෙන්නේ අවබෝද කරන්න. එක අවබෝධ වෙන්නේ බුද්ධිමත් දක්ෂයෙකුට විතරයි. පිනත් අනිවාර්යෙන්ම හේතු වෙනවා.. ක්ෂණ සම්පත්තිය පිහිටන්න පින තියෙන්න ඕනේ. නිර්වාණය සාක්ෂාත් කරන්නේ අන්න එහෙම කෙනෙක් විතරයි.
ස්වර්ගයට යන්න මචන් අනිවාර්යෙන් පිං කරන්නම ඕනේ. එකට පින විතරක් තිබ්බත් ඇති. හැබැයි මේ ජිවිතයේ මැරෙනකම් කාටවත් වරදක් නොකර හිටිය කියල නම් ස්වර්ගයට යන්නේ නෑ. ලොකු පින්කම් කරන්න ඕනේ.


sahathika athhta

-----TRUTH-----ANITHYA---DUKKA----ANATHMAඅයියා මම කැමතියි ජිවිතේ සුබ වාදි විදියට දකින්න
එත් ඔය බැරෑරුම් කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයිද
එත් මම තව ආත්මයක් පතන්න කැමතිත් නෑ
මැරුණට පස්සේ කොහේ ඉපදෙයිද යන්න දන්නේ නැති නිසා![]()
aththatama matanam man ganama lajjai aiyaබෞද්ධ අපිට බැරි වුනාට පිටරට සුදු ජාතිකයෝ
භාවනා යෝගී ක්‍රියාකාරකම් වල හරය හොදට දන්නවා![]()





මම අහපු ප්‍රශ්නෙට උත්තර දියන් උබට තියෙන ගැටළුව විසදල දෙන්න.මටත් ඔය වගේම ප්‍රශ්නයක් තිබ්බ ඒක නිසා උබට හෙල්ප් එකක් දෙන්න පුළුවන්/
උබ කියන දේශනාව නිවනට අවශ්‍ය නෑ නේ... එක නිසා වෙන දේශනාවක් අහපන්