දාන්න පරක්කු උන නිසයි දැම්මේ හොදේ..
Episode 18 06th May 2014


දවස් 3 ක් බලන් ඉන්න එපැයි දැන්

මචන් ඊයේ (මැයි 14) කතාව ගියේ නැද්ද?![]()
Episode 23 19th May 2014
ඔන්න ඉතින් හුඟ දවසකට පස්සෙ ගිණි අවි සහ ගිණි කෙලි ආයෙත්...
ඇති යාන්තම්.
මට සික් එක වගේ මේ ටිකේ බලන්න නැතුව...
මේක නම් පට්ටා වගෙ බලන්න ඕනෙ විඩිඔ ට්ක තියෙනවා
ජයවේවා![]()
ITN එකේ යන සුරoගනා කතා වගේ නෙමේ
නියම අර්ථයක් තියෙන කතාවක්.. 