Doberman පපියෙක් ගැන උදව්වක් ඕන

Feb 28, 2010
1,145
26
0
අනේ නරියෝ පව් වැඩ වලට අත ගහන්න එපා බං උඹ පොඩි කාලෙම අම්මගෙන් උදුර ගෙන ආව නම් උඹට මොකද වෙන්නේ මොනවද හිත්තෙන්නේ?? කුක්කාටත් උඹට හිතෙන දේ හිතිලා ඇති අනිත් කුක්කෝත් එක්ක සෙල්ලම් කරපුවා මතක් වෙනවා ඇති. සත්තුන්ට උන්ගේ ලෝකෙ ඉන්න දියන් බං උඹ ඕක ගෙන්නේ නැතුව හිටියත් වෙන එකෙක් ඕක ගෙනියවි කියලා උඹ ගෙනාවට කමක් නෑ කියලා ශේප් වෙන්න පුලුවන් උඹට ඒ උනාට කොහොම කිව්වත වැඩේ චා
 
pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113

    :nerd::nerd: මේ මොන කුනුහර්පයක්ද මචං. එතකොට ඔයා කියන්නේ බල්ලෝ ඇති කරන එක වැරදි වැඩක් කියලද? :frown:

    නැත්නම් බල්ලෝ ලොකු උනාම ගෙදර ගෙනත් හදන්න කියලද ? :oo:
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    hoda Doc. gawata palayan ethakota oya tika hodata visthara athuwa dena ganna puluwan wei ballanam gathi hodata hadapan
     
    Feb 28, 2010
    1,145
    26
    0
    :nerd::nerd: මේ මොන කුනුහර්පයක්ද මචං. එතකොට ඔයා කියන්නේ බල්ලෝ ඇති කරන එක වැරදි වැඩක් කියලද? :frown:

    නැත්නම් බල්ලෝ ලොකු උනාම ගෙදර ගෙනත් හදන්න කියලද ? :oo:

    මම කියන්නේ ඌව ගෙනාවට පස්සෙ ඌ දුකෙන් ඉන්නවා නම් ගේන්න එපා කියලා බං පව්නේ උඹට ඉතින් ඕනම නම් කන්න බොන්න නැතිව බල්ලෝ ඉන්නවා උන් එකෙක් ගෙනල්ලා හදපං පොශ් වෙන්න සල්ලි දීල බල්ලො ගෙනල්ලා ඌටත් කරදරේ උඹටත් කරදරේ
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    matanam oya keri ballo penna beha.dasak aekek mage passa petta hapala sati 2k hospital hitiya.dennam dakina dakina ballata dena hota telenna
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    machan "B plus E" kiyala vitamin ekak tiyenawa eeka denawa dawsakata eka gaane apee gonaata (Pit bull ekek)
    haraka wagee innawa muscles awilla..
    but mokak hari karanna kalin honda wettek wa hoya ganin (eka doctor kenektama pennapan docaa maaru unot hena keliyak wenne)

    ube doggyage pics tikak dapanko machan,dakinda asai...
    puppies la ehema hitiyoth mata PM ekak danda ;):)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    පැටියා ටිකක් කනවා අඩු පාටයි. ඔයා වෙට් කෙනෙක් ගෙන් විස්තර අහගන්න. පැටියට ඉන්ජෙක්ෂන් ගහලද? නැත්තන් වෙට් ගාවට ගිහින් ගහන්න ඕන දවස් අහගන්න. මමත් හදන්නේ ඩොබර්මන් එක්කෙනෙක්ව. ටොප්කෝට් කියල විටමින් එකක් තියනවා උගේ හම වෙල්වට් එක වගේ එන්න. පැටියා නිසා සතියකට දෙකකට සැරයක් නාවන්න, ලොකු වුනාම නම් අඩුම සතියට සැරයක් නාවන්න.. පැටියා වුනාට ඇවිද්දවන්න නැත්තන් නියපොතු ගොඩක් වැවෙනවා එතකොට නියපොතු කපන්න එක්කන් යන්න වෙනවා. ගොඩක් බුද්දිමත් වගේම සෙන්සිටිව් ජාතියක්.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    nawanna epa yako podi kalenma :angry:
    matath issara podi kale hitiya lion german shepherd kenek
    umbe ballatath pothak thiyanawa ne?
    dila thiyana date ekata aragena gihin vaccinations dipan
    podi kale ithin unta loku dewal kanna denna epa pedigree dipan kiri wala daala :yes:
    kudu karala thiyanna epa podi kale indanma :yes:
    1379512539_7126feeding_guides_Vital-Puppy.png
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මම කියන්නේ ඌව ගෙනාවට පස්සෙ ඌ දුකෙන් ඉන්නවා නම් ගේන්න එපා කියලා බං පව්නේ උඹට ඉතින් ඕනම නම් කන්න බොන්න නැතිව බල්ලෝ ඉන්නවා උන් එකෙක් ගෙනල්ලා හදපං පොශ් වෙන්න සල්ලි දීල බල්ලො ගෙනල්ලා ඌටත් කරදරේ උඹටත් කරදරේ

    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මම කියන්නේ ඌව ගෙනාවට පස්සෙ ඌ දුකෙන් ඉන්නවා නම් ගේන්න එපා කියලා බං පව්නේ උඹට ඉතින් ඕනම නම් කන්න බොන්න නැතිව බල්ලෝ ඉන්නවා උන් එකෙක් ගෙනල්ලා හදපං පොශ් වෙන්න සල්ලි දීල බල්ලො ගෙනල්ලා ඌටත් කරදරේ උඹටත් කරදරේ
    Muge tiyana erisiyava! :angry: :lol: :baffled:

    machan apith haduva germen shepard female ekkenek oya wayasedi godak adare denna one thaniyama dala tiyanna epa balla loku weddi uge personality eka aul yanava. Thavama pod hinda sathiyakata sarayak navvama athi hodata pihidanna awwe tiyanna epa... dog food vitarak purudu karanna epa wikinenava :P danma idan oya patte inna vet kenek allan inna eka hodai eya recommend karai vitamins :)
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    නැකැත් රාල;16682301 said:
    පැටියා ටිකක් කනවා අඩු පාටයි. ඔයා වෙට් කෙනෙක් ගෙන් විස්තර අහගන්න. පැටියට ඉන්ජෙක්ෂන් ගහලද? නැත්තන් වෙට් ගාවට ගිහින් ගහන්න ඕන දවස් අහගන්න. මමත් හදන්නේ ඩොබර්මන් එක්කෙනෙක්ව. ටොප්කෝට් කියල විටමින් එකක් තියනවා උගේ හම වෙල්වට් එක වගේ එන්න. පැටියා නිසා සතියකට දෙකකට සැරයක් නාවන්න, ලොකු වුනාම නම් අඩුම සතියට සැරයක් නාවන්න.. පැටියා වුනාට ඇවිද්දවන්න නැත්තන් නියපොතු ගොඩක් වැවෙනවා එතකොට නියපොතු කපන්න එක්කන් යන්න වෙනවා. ගොඩක් බුද්දිමත් වගේම සෙන්සිටිව් ජාතියක්.

    උපදෙස් වලට ස්තුතියි.