අනේ නරියෝ පව් වැඩ වලට අත ගහන්න එපා බං උඹ පොඩි කාලෙම අම්මගෙන් උදුර ගෙන ආව නම් උඹට මොකද වෙන්නේ මොනවද හිත්තෙන්නේ?? කුක්කාටත් උඹට හිතෙන දේ හිතිලා ඇති අනිත් කුක්කෝත් එක්ක සෙල්ලම් කරපුවා මතක් වෙනවා ඇති. සත්තුන්ට උන්ගේ ලෝකෙ ඉන්න දියන් බං උඹ ඕක ගෙන්නේ නැතුව හිටියත් වෙන එකෙක් ඕක ගෙනියවි කියලා උඹ ගෙනාවට කමක් නෑ කියලා ශේප් වෙන්න පුලුවන් උඹට ඒ උනාට කොහොම කිව්වත වැඩේ චා

මේ මොන කුනුහර්පයක්ද මචං. එතකොට ඔයා කියන්නේ බල්ලෝ ඇති කරන එක වැරදි වැඩක් කියලද? 

hoda Doc. gawata palayan ethakota oya tika hodata visthara athuwa dena ganna puluwan wei ballanam gathi hodata hadapan

මේ මොන කුනුහර්පයක්ද මචං. එතකොට ඔයා කියන්නේ බල්ලෝ ඇති කරන එක වැරදි වැඩක් කියලද?
නැත්නම් බල්ලෝ ලොකු උනාම ගෙදර ගෙනත් හදන්න කියලද ?![]()
machan "B plus E" kiyala vitamin ekak tiyenawa eeka denawa dawsakata eka gaane apee gonaata (Pit bull ekek)
haraka wagee innawa muscles awilla..
but mokak hari karanna kalin honda wettek wa hoya ganin (eka doctor kenektama pennapan docaa maaru unot hena keliyak wenne)





මම කියන්නේ ඌව ගෙනාවට පස්සෙ ඌ දුකෙන් ඉන්නවා නම් ගේන්න එපා කියලා බං පව්නේ උඹට ඉතින් ඕනම නම් කන්න බොන්න නැතිව බල්ලෝ ඉන්නවා උන් එකෙක් ගෙනල්ලා හදපං පොශ් වෙන්න සල්ලි දීල බල්ලො ගෙනල්ලා ඌටත් කරදරේ උඹටත් කරදරේ

Muge tiyana erisiyava!මම කියන්නේ ඌව ගෙනාවට පස්සෙ ඌ දුකෙන් ඉන්නවා නම් ගේන්න එපා කියලා බං පව්නේ උඹට ඉතින් ඕනම නම් කන්න බොන්න නැතිව බල්ලෝ ඉන්නවා උන් එකෙක් ගෙනල්ලා හදපං පොශ් වෙන්න සල්ලි දීල බල්ලො ගෙනල්ලා ඌටත් කරදරේ උඹටත් කරදරේ

danma idan oya patte inna vet kenek allan inna eka hodai eya recommend karai vitamins 
විටමින් හරියට දියන් බල්ලා දුර්වල පාටයි බන්![]()
ow ban matath hithuna. mulin hitapu gedarin vitamin dila na wageනැකැත් රාල;16682301 said:පැටියා ටිකක් කනවා අඩු පාටයි. ඔයා වෙට් කෙනෙක් ගෙන් විස්තර අහගන්න. පැටියට ඉන්ජෙක්ෂන් ගහලද? නැත්තන් වෙට් ගාවට ගිහින් ගහන්න ඕන දවස් අහගන්න. මමත් හදන්නේ ඩොබර්මන් එක්කෙනෙක්ව. ටොප්කෝට් කියල විටමින් එකක් තියනවා උගේ හම වෙල්වට් එක වගේ එන්න. පැටියා නිසා සතියකට දෙකකට සැරයක් නාවන්න, ලොකු වුනාම නම් අඩුම සතියට සැරයක් නාවන්න.. පැටියා වුනාට ඇවිද්දවන්න නැත්තන් නියපොතු ගොඩක් වැවෙනවා එතකොට නියපොතු කපන්න එක්කන් යන්න වෙනවා. ගොඩක් බුද්දිමත් වගේම සෙන්සිටිව් ජාතියක්.
ikmanata pennapan ballawa.... vitamin ehema madi wage.. balla size madi
