ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    dark ගෙ විඩියො එක වැඩ.. උබ ඉතින් ඕක එඩිට් කරල මම මැරෙන ටික හදන්න මහන්සි උනේ ඇයි බන්??:lol::lol: කමක් නෑ, ඒ කිසි තැනක මම මුකුත් කිව්වෙ නැනෙ. මම අර 'WTF' කියපු තැන විඩියො එක විතරක් දාපන්කො... මට බලන්න ඕන ඒක විතරයි.:)

    oka eeye hadapu ekak newei. :dull:
    oka haduwe umba bot da kiyala ahapu yaaluwekta pennanna.
    "mata umbawa maranna welaawa athi", saha, "enisa umba bot newei wenna athi"
    kiyala therenna thamai mage athin umbawa marena eewa okata add kare.... :dull:

    oka hadala upload karala e yaaluwata pennuwa.
    dan godak dawas...
    oka eeye hadapu ekak newei.
    eeye mata welaawak tibbe naha video eka upload karanna....
    ekayi okawath dunne...

    umba kiyapu video eka dan upload weno.......
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    C-Dark... බොරු දාන්නෙපා බන්.. :oo:උබමනෙ කිව්වෙ මම රෙකෝඩ් කරා, ඒක ඕනනම් ෆෝරම් එකට අප්ලෝඩ් කරන්නම් කියල. මම ඉතින් හා කිව්ව.

    ah ehemada koheda une... mata mathaka na... sorry...

    umbawa 3weni paara marapu gaman umba "WTF ban" kiwwa.
    mama kiwwa "mama record karaa" kiyala, "onenam daanam" kyala..
    umba kiwwa "daapan" kiyala.

    ai ithin umba WTF ban kiwwama mama bot gahuwa wagene :frown: yako.
    ithin record karapu eke mama kiwwa onnenam dannam kiyala.....
    eth man hithuwe naha umba oka daanna kiyaawi kiyala :lol:

    mokada umba eka paarak oya wagema seen1k welaa natasha video ekak....
    answer removed :P removed :P removed :P removed :P removed :P
    removed :P removed :P removed :P removed :P removed :P removed :P
    removed :P removed :P removed :P removed :Premoved :P removed :P
    removed :P

    anyway,
    my video is uploading... 40%
    uploading..... 90%
    uploading..... 99%...
    uploading failed :angry::angry:
    re uploading :P....
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    machan uba thread eka kdamme naneda ? mata ube server eka ahamben ban ahu une macho server eka madi join wenna ida na ban samahara welawata dan ubata karanna thiyenne V2 kiyala ekak thawa open karanna servers 2k aniwa ELAKIRI eke aluthen thread ekak dapan godak un inwa ekai :)

    *removed the answer and sent as a pm...
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    happe..... :dull::dull::dull:
    yantham athi e paara upload unaa.... whew...... :dull:

    menna
    RÃþHÆL macho video eka... :D

    http://www.mediafire.com/download/tj5y161p46s4wxb/Raphel+halo.zip

    1 folder eke thiyenne mul kill 2...
    2 folder eke thiyenne 3weni kill eka (umba kiyapu kill eka) eka thathpara 5i, mb 168i, fraps high quality 720p HD eka nisa. eka vlc eke play karanna epa lag weno.. windows media eke play karaama hari. 60 frames per second balapan moken baluwath....
    3 weni folder eketh kills 2k da koheda thiyeno eeye gahapuwa. umbata saka hithenn athi kiyala hithunu ewwa....

    slow motion video ara anith okkoma 60 frames per seconds videos...

    youtube walata upload kare naththe un mewa 30 frames per seconds walata harawana nisa.

    :D
     
    Last edited:

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    C-Dark... බොරු දාන්නෙපා බන්.. :oo:උබමනෙ කිව්වෙ මම රෙකෝඩ් කරා, ඒක ඕනනම් ෆෝරම් එකට අප්ලෝඩ් කරන්නම් කියල. මම ඉතින් හා කිව්ව. කෙසේ වෙතත් උබේ ලින්ක් එක වැඩ නෑ. මුළු ගේම් එකම අප්ලෝඩ් කරන්න අවශ්‍ය නෑ. මම අර "WTF ban" කියපු වෙලාවෙ ටික විතරක් අප්ලෝඩ් කරපන්. ඒ ඇති..:yes:

    Raphael මොකෝ සින් එක, හුගක් කාලයකින් දැක්කේ....!!!:D
     
    RÃþHÆL

    Member
    May 20, 2014
    33
    1
    0
    wherever my mind is
    oka eeye hadapu ekak newei. :dull:
    oka haduwe umba bot da kiyala ahapu yaaluwekta pennanna.
    "mata umbawa maranna welaawa athi", saha, "enisa umba bot newei wenna athi"
    kiyala therenna thamai mage athin umbawa marena eewa okata add kare.... :dull:

    oka hadala upload karala e yaaluwata pennuwa.
    dan godak dawas...
    oka eeye hadapu ekak newei.
    eeye mata welaawak tibbe naha video eka upload karanna....
    ekayi okawath dunne...

    umba kiyapu video eka dan upload weno.......

    happe..... :dull::dull::dull:
    yantham athi e paara upload unaa.... whew...... :dull:

    menna
    RÃþHÆL macho video eka... :D

    http://www.mediafire.com/download/tj5y161p46s4wxb/Raphel+halo.zip

    1 folder eke thiyenne mul kill 2...
    2 folder eke thiyenne 3weni kill eka (umba kiyapu kill eka) eka thathpara 5i, mb 168i, fraps high quality 720p HD eka nisa. eka vlc eke play karanna epa lag weno.. windows media eke play karaama hari. 60 frames per second balapan moken baluwath....
    3 weni folder eketh kills 2k da koheda thiyeno eeye gahapuwa. umbata saka hithenn athi kiyala hithunu ewwa....

    slow motion video ara anith okkoma 60 frames per seconds videos...

    youtube walata upload kare naththe un mewa 30 frames per seconds walata harawana nisa.

    :D

    විඩියො එක බැලුව මචං, තැන්ක්ස්..ඒත් ඒකෙ උබ මට තියන්න කලින් මම උබට shoot කරන ඒකයි,ඊට පස්සෙ මම WTF කියන තැනටයි වෙනකන් කෑලි ටික නැනේ. බලපන් ඒකෙ උබ තියන ෂොට්ස් වලින් 2ක් ඔලුව හරියට වදිනව, අනිත් එක වදින්නෙ ඇගට. ඒත් මම මැරෙනවා. මට ලොවෙත් එහෙම කිල් කරන්න බෑ. ඊයේ මම Hang'em high map1 එකෙක්ට උඩ ඉදල ඔලුවටම ෂොට් 4ක් තිබ්බ, ඒත් මැරුනේ නෑ. ඒකයි ප්‍රශ්නෙ. තව මම ඊයේ කිව්වෙ එකෙක්ට මැග් 2ක් ඉවර වෙනකන් තිබ්බ කියල.. ඒ blood gulch1 හොග් 1ක ඉදන් වෙඩි තියපු එකෙක්ට. එක්කො මගේ connection එකේ අවුලක්, නැත්තන් වෙන මොකක් හරි නොදන්න දෙයක්.:frown: මම ඩෙතාටත් කිව්වෙ ඕකම තමයි.. මාත් විඩියො එකක් දාන්නම්. එතකොට බලාගන්න පුලුවන්නෙ මම මොකද්ද කියන්නෙ කියල..:dull:
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    today

    අහ් ඩෙතා, :lol::lol: මචං, මම උබට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කිව්ව තමයි.. ඒත් ඒ උබ මාව එක පාරක් 3 ෂොට්ස් කිල් කරපු හින්ද නෙමෙයි. හැම වෙලාවේම 3 ෂොට්ස් කිල් කරන හින්ද. close range නම් එහෙම කිල් කරන්න පුළුවන් කියමුකො, ඒත් long range එහෙම කිල් කරන්න බැරි බව මම හොදටම දන්න හින්දයි විඩියො එකක් දාපන් කිව්වෙ. අනික මචෝ, මට හොදට මතකයි මේ සවර් එක හදපු මුල් දවස් වල උබ ප්ලේ කරපු විදිය. කාලයක් ප්ලේ කරද්දී expert වෙනව තමයි, ඒත් උබ එක පාරටම ඔය ලෙවල් එකට expert උනේ කොහොමද කියන එකනෙ ප්‍රශ්නෙ.:P මාත් දැන් කාලයක් ප්ලේ කරපු හින්ද ගේම් එක ගැන හොදටම දන්නව, සමහර සවර් වල එවුන් මටයි බොට් කියන්නෙ,:shocked: උබල ඔය විදියට ඒ සවර් වලත් ප්ලේ කරොත් අරුන් ගෙවල් වලටත් හොයාගෙන එයි..:lol:මට විතරක් නෙමෙයි, තව ගොඩක් එවුන්ට ඔය ප්‍රශ්නෙ තියෙනව, ඒත් කතා කරන්න බයයි.. උබ ඉතින් ඇඩ්මින් නෙ...:P:P

    අයියෝ සල්ලි..!!! :baffled::rofl::rolleyes:
     
    හම්ම්ම්ම්, එළ...!!!!:yes::yes::rolleyes:;)
     
    Last edited:

    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0

    අහ් ඩෙතා, :lol::lol: මචං, මම උබට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කිව්ව තමයි.. ඒත් ඒ උබ මාව එක පාරක් 3 ෂොට්ස් කිල් කරපු හින්ද නෙමෙයි. හැම වෙලාවේම 3 ෂොට්ස් කිල් කරන හින්ද. close range නම් එහෙම කිල් කරන්න පුළුවන් කියමුකො, ඒත් long range එහෙම කිල් කරන්න බැරි බව මම හොදටම දන්න හින්දයි විඩියො එකක් දාපන් කිව්වෙ. අනික මචෝ, මට හොදට මතකයි මේ සවර් එක හදපු මුල් දවස් වල උබ ප්ලේ කරපු විදිය. කාලයක් ප්ලේ කරද්දී expert වෙනව තමයි, ඒත් උබ එක පාරටම ඔය ලෙවල් එකට expert උනේ කොහොමද කියන එකනෙ ප්‍රශ්නෙ.:P මාත් දැන් කාලයක් ප්ලේ කරපු හින්ද ගේම් එක ගැන හොදටම දන්නව, සමහර සවර් වල එවුන් මටයි බොට් කියන්නෙ,:shocked: උබල ඔය විදියට ඒ සවර් වලත් ප්ලේ කරොත් අරුන් ගෙවල් වලටත් හොයාගෙන එයි..:lol:මට විතරක් නෙමෙයි, තව ගොඩක් එවුන්ට ඔය ප්‍රශ්නෙ තියෙනව, ඒත් කතා කරන්න බයයි.. උබ ඉතින් ඇඩ්මින් නෙ...:P:P

    Mokatada bun baya wenne..:baffled::baffled::baffled:
    Umbalata sakayak thiyenawa num baya nathuwa video 1k illapan. naththam sj dala record kalla slow mo balapan (man saka karanna epa kiyana na hodee)..
    Habai machan mehema scene 1k thiyenawa deatha hena kalayak thisse sellan kalanm umba oya kiyana thathweta ena 1ka prashnayak neme (amarui thamai but bari na)..
    Anika bun apiwa 3sk dethum parak neme 20, 30 parak karana ewun halo 1 innawane Umbatath set wela athi ne... (ara cactus hadaya :oo::oo::oo:)
    un udeta nagitinneth eke rata budiyaganneth eke.:lol::lol::lol:. hehe
    (Meka mage pudgalika adahas)
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    විඩියො එක බැලුව මචං, තැන්ක්ස්..ඒත් ඒකෙ උබ මට තියන්න කලින් මම උබට shoot කරන ඒකයි,ඊට පස්සෙ මම WTF කියන තැනටයි වෙනකන් කෑලි ටික නැනේ. බලපන් ඒකෙ උබ තියන ෂොට්ස් වලින් 2ක් ඔලුව හරියට වදිනව, අනිත් එක වදින්නෙ ඇගට. ඒත් මම මැරෙනවා. මට ලොවෙත් එහෙම කිල් කරන්න බෑ. ඊයේ මම Hang'em high map1 එකෙක්ට උඩ ඉදල ඔලුවටම ෂොට් 4ක් තිබ්බ, ඒත් මැරුනේ නෑ. ඒකයි ප්‍රශ්නෙ. තව මම ඊයේ කිව්වෙ එකෙක්ට මැග් 2ක් ඉවර වෙනකන් තිබ්බ කියල.. ඒ blood gulch1 හොග් 1ක ඉදන් වෙඩි තියපු එකෙක්ට. එක්කො මගේ connection එකේ අවුලක්, නැත්තන් වෙන මොකක් හරි නොදන්න දෙයක්.:frown: මම ඩෙතාටත් කිව්වෙ ඕකම තමයි.. මාත් විඩියො එකක් දාන්නම්. එතකොට බලාගන්න පුලුවන්නෙ මම මොකද්ද කියන්නෙ කියල..:dull:
    Machan no lead server 1k unath podi lag 1k thiyanwane.. 1 ithn umbama thama hoyaganna one.. oluta 2mm withara ehata thiyala balapan marei okun okkoma..:lol:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    විඩියො එක බැලුව මචං, තැන්ක්ස්..ඒත් ඒකෙ උබ මට තියන්න කලින් මම උබට shoot කරන ඒකයි,ඊට පස්සෙ මම WTF කියන තැනටයි වෙනකන් කෑලි ටික නැනේ.

    umba WTF kiyanne othana umba marunama.:frown: tika welaawakin :frown:

    dan kiyanna epaa mama wena kill1k deela kiyala harida :frown::frown:
    oya thathpara 5tath 168mb giya...
    umba WTF kiyanakam hitiyoth mb 400k withara yano :angry:
    oya tika witharai kapala gathte...
    anith tika delete karala mama :rofl:

    video eke mage body eka flash weno neda? e umbe shot ekak thamai..
    eth...... eka register wune naha :rofl:

    e mokakda? :oo:
    register? :eek:

    ow, halo server walata SAPP kiyala app ekak daala thamai owa 'nolead' karala thiyenne.

    (no lead kiyanne mokakda kiyala danne naththam meka kiyawapan, me mama kalin hadapu pdf file ekak. ping eka/ nolead gana magen ahapu ayata....
    link: http://www.mediafire.com/download/aiqftrqxjf5dhuz/Ping.pdf )

    samahara welaawata e app eke time calculation eke awul nisa hari ape connection awul nisaa hari samahara shot register wenne naha. flash weno witharai...

    oka umbata wadaa wenne mata..
    mage connection eka godak awul. indala hitala podi welawakata ohoma wadinawa. aaye ethana idan register wenne naha...
    othanin ehaata mama gahapuwa wadunema naha. othanin ehaata mata wadaa umba thamai kill kare maawa.....

    බලපන් ඒකෙ උබ තියන ෂොට්ස් වලින් 2ක් ඔලුව හරියට වදිනව, අනිත් එක වදින්නෙ ඇගට. ඒත් මම මැරෙනවා.

    mage field of view eka mama wadi karala nisaa umba inne hena aaathin...
    mata penne naha kohe kohe wadinawada kiyala,
    ane kawuruhari ekek balala kiyapano koheeda wadinne kiyala :rofl::(:rofl::(

    matanam penne oluwata1i badada1i oluwata 1i wage :baffled:

    samahara welaawata parakkuwelath wadinawa... enisa hariyatama kiyanna baha... badatama waduna kiyala...

    මාත් විඩියො එකක් දාන්නම්. එතකොට බලාගන්න පුලුවන්නෙ මම මොකද්ද කියන්නෙ කියල..:dull:

    umba video hadanna one naha...
    ara massmaxy ta ehema mama gahana ewa wadinnema naha... flash weno witharai..

    dethaage conection eka honda athi.. enisa ehema case ekak porata wenne nathuwa athi....
    e kiyanne register wenne nathi eka connection awulak wennath puluwan....
    poratath ehema welaa thiyenawanam, SAPP eke awulak wennath puluwan...

    kohoma unath oka common deyak ban...
    ara AsUrA ehema hama thissema kaagahanne "reg wenne naha" kiya kiya...
    e oya seen1 thamai....
     
    Last edited:

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    onna mage ADSL :(
    cfbu4kp.jpg

    baadaka wadee connection ekata...:(
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    e witharak neweyi RAPHEAL......

    nolead ගවේෂණය.....
    "අපිට පේන එකා ඉන්න තැන නෙවෙයි ඌ ඇත්තටම ඉන්නේ....." by, AsUrA....

    උදා: අපි පස්සෙන් පස්සට ගුටි කාගෙන ඇවිත් කන්දකට මුවා උනා කියමු, මුවා වෙලා තත්පරෙකින් දෙකකින් පස්සෙත් අපි මරෙනොනේ?
    ඒ කියන්නේ ඌ කන්ද හරහා කන්ද ඇතුලින් වෙඩි තිබ්බා ද? :nerd:....
    නෑ, එහෙම නෙවෙයි.
    ඇත්තටම වෙන්නේ අපි මුවා වෙන්න කලින් අපි මැරිලා.... :shocked:
    අපේ අවතාරේ තමයි කන්දට මුවා වෙන්නේ :shocked:
    -------------------- C-dark ගෙන් තවත් එක් සත්‍ය කතාවක් :shocked:

    අරූට පෙන්නේ උඹ මුවාවෙන්න කලින් මැරෙනෝ වගේ .... :oo:
    උබට පෙන්නේ උඹ මුව උනාට පස්සේ මැරෙනෝ වගේ.... :oo:

    උදා 2:
    අර portal විතරක් තියෙන putput කියන shotgun map එකේ, portal එකෙන් කවුරු හරි ආපු ගමන් අපි වෙඩි තිව්වට පස්සෙත් අපිම මැරෙන්නේ....?
    යකෝ අපිනේ තිව්වේ. අරූ එපයි මැරෙන්න...
    එත් එතන ඇත්තටම වෙන්නේ අපි ඌව දකිනකොට ඌ portal එකෙන් ඇවිත් වෙඩි තියලත් ඉවරයි. :shocked:

    පින් එක වැඩි උන්ට ඉස්සෙලා පේනවද?
    පින් එක අඩු උන්ට ඉස්සෙලා පේනවද?
    කියල හොයල බලහල්ල ^_^
     
    Last edited:

    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0

    අහ් ඩෙතා, :lol::lol: මචං, මම උබට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න කිව්ව තමයි.. ඒත් ඒ උබ මාව එක පාරක් 3 ෂොට්ස් කිල් කරපු හින්ද නෙමෙයි. හැම වෙලාවේම 3 ෂොට්ස් කිල් කරන හින්ද. close range නම් එහෙම කිල් කරන්න පුළුවන් කියමුකො, ඒත් long range එහෙම කිල් කරන්න බැරි බව මම හොදටම දන්න හින්දයි විඩියො එකක් දාපන් කිව්වෙ. අනික මචෝ, මට හොදට මතකයි මේ සවර් එක හදපු මුල් දවස් වල උබ ප්ලේ කරපු විදිය. කාලයක් ප්ලේ කරද්දී expert වෙනව තමයි, ඒත් උබ එක පාරටම ඔය ලෙවල් එකට expert උනේ කොහොමද කියන එකනෙ ප්‍රශ්නෙ.:P මාත් දැන් කාලයක් ප්ලේ කරපු හින්ද ගේම් එක ගැන හොදටම දන්නව, සමහර සවර් වල එවුන් මටයි බොට් කියන්නෙ,:shocked: උබල ඔය විදියට ඒ සවර් වලත් ප්ලේ කරොත් අරුන් ගෙවල් වලටත් හොයාගෙන එයි..:lol:මට විතරක් නෙමෙයි, තව ගොඩක් එවුන්ට ඔය ප්‍රශ්නෙ තියෙනව, ඒත් කතා කරන්න බයයි.. උබ ඉතින් ඇඩ්මින් නෙ...:P:P
    :lol: mama server eke play karanne idle ... mata expert venna ona velavata mama expert venava eka c dark dannava mata expert venna ona unama play karana vidiha maybe Wild eyeth dakala athi :P:P:P anna othanai varaduna thana .. uba natashatath kivve okama neda ? natasha nelala video ekak danna kalin ? :P .. btw me lagadi mama natashatath gahuwa apa nathi venna e gana one nam samod gen ahaganna :lol:
    ගේම් එක ගැන හොදටම දන්නව
    මම හරි උගතා මම හරි ජගතා සිතනා මිනිසා මොඩයෙකී(ලු) ubata thava godak deval igena ganna thiyenava game eka gana .. so anith kattiyata nikan accuse nokara play karahan machan
    username eka change karanna reason eka uneth kavuda porak ubava 3 shot kill kara kiyala neda ?:P
    තව ගොඩක් එවුන්ට ඔය ප්‍රශ්නෙ තියෙනව
    konda pana thiyena kenek innavanam me thread ekema danna awilla..math ekka awul vena kavuda massmaxy & ubatai vitharai :P
    eda mathakane RAT Race eke dennatama dunna 1 nade & 2 shots both down .. :P anthimedi massmaxxy kara kiyaganna deyak nathiva hitiye ... maybe mava report karananth athi cheating kiyala .. :lol::lol:
    Admin ? admin power mama kavadavath abuse karala naa ona kenekta puluwan mava report karanna with proofs or me thread eke danna .. oya uba kiyana set ekama me thread eke avilla damma nam math ekka thiyena awul anna ethanai real pirimi gathiya :P nathuwa thana thana ganu vage kiyavana eka neme

    btw no hard feelings & nothing personal :rofl:
     
    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1
    0
    e witharak neweyi RAPHEAL......

    nolead ගවේෂණය.....
    "අපිට පේන එකා ඉන්න තැන නෙවෙයි ඌ ඇත්තටම ඉන්නේ....." by, AsUrA....

    උදා: අපි පස්සෙන් පස්සට ගුටි කාගෙන ඇවිත් කන්දකට මුවා උනා කියමු, මුවා වෙලා තත්පරෙකින් දෙකකින් පස්සෙත් අපි මරෙනොනේ?
    ඒ කියන්නේ ඌ කන්ද හරහා කන්ද ඇතුලින් වෙඩි තිබ්බා ද? :nerd:....
    නෑ, එහෙම නෙවෙයි.
    ඇත්තටම වෙන්නේ අපි මුවා වෙන්න කලින් අපි මැරිලා.... :shocked:
    අපේ අවතාරේ තමයි කන්දට මුවා වෙන්නේ :shocked:
    -------------------- C-dark ගෙන් තවත් එක් සත්‍ය කතාවක් :shocked:

    අරූට පෙන්නේ උඹ මුවාවෙන්න කලින් මැරෙනෝ වගේ .... :oo:
    උබට පෙන්නේ උඹ මුව උනාට පස්සේ මැරෙනෝ වගේ.... :oo:

    උදා 2:
    අර portal විතරක් තියෙන putput කියන shotgun map එකේ, portal එකෙන් කවුරු හරි ආපු ගමන් අපි වෙඩි තිව්වට පස්සෙත් අපිම මැරෙන්නේ....?
    යකෝ අපිනේ තිව්වේ. අරූ එපයි මැරෙන්න...
    එත් එතන ඇත්තටම වෙන්නේ අපි ඌව දකිනකොට ඌ portal එකෙන් ඇවිත් වෙඩි තියලත් ඉවරයි. :shocked:

    පින් එක වැඩි උන්ට ඉස්සෙලා පේනවද?
    පින් එක අඩු උන්ට ඉස්සෙලා පේනවද?
    කියල හොයල බලහල්ල ^_^
    oya game eka gana hodata dannava kiyana kattiyata ova kiyala vadak vena ekak naa :P