පොඩි software කෑල්ලක් තියෙනවා, ඒක මට pc(windows 7) එකේ window එකක් open නොවී run වෙන්න ඔනේ, ඒක කරන හැටි දන්නවද? Task Manager එකේ පෙනුනට කමක් නෑ