නැකැත් රාල;16684117 said:ඉවසපන් බන්.. මාර ඉල්ලුමක්නේ ආවේ.. අපි දෙන්නම හිතුවේ නෑ මෙච්චර ඉල්ලුමක් එයි කියලා.. මම දැන් දවසකට දෙක ගානේ බලලා දානවා. ඒත් ඉවර කරගන්න බෑ.
අනික බන් උදේ ඉඳලා හවස් වෙනකන් හඳහන් බලලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න වෙලාව තමා උඹලා වෙනුවෙන් මේ කැප කරලා තියන්නේ.
කොහොමහරි කරලා දෙන්නම්..
![]()
නැකත තමා නේද නැකතෝ.සිව්පා බහුපා ඔක්කොම හාන්සි වෙලා තියෙන්නේ

.. මම දැන් දවසකට දෙක ගානේ බලලා දානවා. ඒත් ඉවර කරගන්න බෑ.
අනික බන් උදේ ඉඳලා හවස් වෙනකන් හඳහන් බලලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න වෙලාව තමා උඹලා වෙනුවෙන් මේ කැප කරලා තියන්නේ.
කොහොමහරි කරලා දෙන්නම්..