► TorrentLeech INVITE GIVEAWAY! Hurry up!!!

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    සරලවම කියනවනං මේකයි.

    පබ්ලික් ටොරන්ට් ට්‍රැකර්ස් කියන්නෙ ඕන එකෙක්ට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඕන එකෙක්ට අප්ලෝඩ් කරන්න පුලුවන්. කැමති උන් ඩවුන්ලෝඩ් කරලා සීඩ් කරනවා. (සීඩ් = අප්ලෝඩ්) සමහරු ඉන්නවා ඩවුන්ලෝඩ් කරලා සීඩ් කරන්නෙම නෑ.. (එහෙම කරන එක නරකයි. මොකද ටොරන්ට්ස් කියන්නෙ තව කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට ශෙයාර් වෙන එක. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරනවා වගේ සර්වර් එකක් නෑ, ‍‍x අප්ලෝඩ් කරනවා y ඩවුන්ලෝඩ් කරනවා. ආයෙ y ඒ ඩවුන්ලෝඩ් කරපු එක සීඩ් කරනවා z ට (simplest scenario in torrents))

    piratebay, kickass ඇවිත් පබ්ලික්. අපිට වුනත් මොනාහරි අප්ලෝඩ් කරන්න පුලුවන්. මේවයෙ රිස්ක් එක වැඩී.. වයිරස් එහෙම තියෙන්න පුලුවන්. ගොඩක් දුරට අඩුයි.

    private ට්‍රැකර්ස් වල සීන් එක උඩ සීන් එකමයි.. හැබැයි ඒ සයිට් වලට ගන්නෙ සීමිත පිරිසක් invites වලින්. IPT torrentleech වගේ සයිට් (තව අම්බාන්ට තියෙනවා) මේ සයිට් වලට රූල්ස් තියෙනවා.. ඒ කියන්නෙ පබ්ලික් වල වගේ අපිට ඕන ඕන ඒවා සීඩ් නොකර ඉන්න බෑ.. ඩවුන්ලෝඩ් කලොත් අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න ඕනෙ. 1:1 රේශියො. අප්ලෝඩ් කරන්නත් තව හෙන සීන් තියෙනවා seedbox කියලා ජාතියක්.

    :(:(:(:(:(:(

    දීගෙන ගත්ත වගේ නෙවි බන් ඕක සීඩ් කරන්න දස ගේමක් දෙන්න ඕන ක්‍රොස් සිඩි දමලා
    ඒ මදිවට අර ලකියා දාලා තිබුන විදියට ඕක මචන් ඔටෝ add වෙන්න දාන්න ඕන රිලීස් වෙච්ච ගමන් එහෙම මාසයක් විතර කට්ට කාල මන් 300gb වගේ අප් කරා..

    දැන් උලව්ව වැඩ නැ :(

    ඉනක්ටිව් කියලා කියන්නේ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    mama dannawaa :rofl:
    maath oke hitiya mulin.
    Autodl-irssi eken maath upload kala.
    passe account eka use kale na un disable karala.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සරලවම කියනවනං මේකයි.

    පබ්ලික් ටොරන්ට් ට්‍රැකර්ස් කියන්නෙ ඕන එකෙක්ට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඕන එකෙක්ට අප්ලෝඩ් කරන්න පුලුවන්. කැමති උන් ඩවුන්ලෝඩ් කරලා සීඩ් කරනවා. (සීඩ් = අප්ලෝඩ්) සමහරු ඉන්නවා ඩවුන්ලෝඩ් කරලා සීඩ් කරන්නෙම නෑ.. (එහෙම කරන එක නරකයි. මොකද ටොරන්ට්ස් කියන්නෙ තව කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට ශෙයාර් වෙන එක. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරනවා වගේ සර්වර් එකක් නෑ, ‍‍x අප්ලෝඩ් කරනවා y ඩවුන්ලෝඩ් කරනවා. ආයෙ y ඒ ඩවුන්ලෝඩ් කරපු එක සීඩ් කරනවා z ට (simplest scenario in torrents))

    piratebay, kickass ඇවිත් පබ්ලික්. අපිට වුනත් මොනාහරි අප්ලෝඩ් කරන්න පුලුවන්. මේවයෙ රිස්ක් එක වැඩී.. වයිරස් එහෙම තියෙන්න පුලුවන්. ගොඩක් දුරට අඩුයි.

    private ට්‍රැකර්ස් වල සීන් එක උඩ සීන් එකමයි.. හැබැයි ඒ සයිට් වලට ගන්නෙ සීමිත පිරිසක් invites වලින්. IPT torrentleech වගේ සයිට් (තව අම්බාන්ට තියෙනවා) මේ සයිට් වලට රූල්ස් තියෙනවා.. ඒ කියන්නෙ පබ්ලික් වල වගේ අපිට ඕන ඕන ඒවා සීඩ් නොකර ඉන්න බෑ.. ඩවුන්ලෝඩ් කලොත් අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න ඕනෙ. 1:1 රේශියො. අප්ලෝඩ් කරන්නත් තව හෙන සීන් තියෙනවා seedbox කියලා ජාතියක්.

    මම නම් ඩවුන් වෙච්ච ගමන් ටක්ගාලා සීඩ් වෙන එක නවත්තලා ඩිලීට් පාර දෙනවා. :rofl::lol: :baffled::baffled:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම නම් ඩවුන් වෙච්ච ගමන් ටක්ගාලා සීඩ් වෙන එක නවත්තලා ඩිලීට් පාර දෙනවා. :rofl::lol: :baffled::baffled:
    මමත් ගොඩක් වෙලාවට එහෙම තමා :rofl: වැඩිම පැය දෙක තුනක් කරනවා ආතල් එකට කරනවා.
    අර ඩවුන්ලෝඩ් කරන වෙලාවට අප්ලෝඩ් වෙන ටික තමා ඉතින්. :D
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් ගොඩක් වෙලාවට එහෙම තමා :rofl: වැඩිම පැට දෙක තුනක් කරනවා.
    අර ඩවුන්ලෝඩ් කරන වෙලාවට අප්ලෝඩ් වෙන ටික තමා ඉතින්. :D

    :rofl::lol: ලංකාවේ කනෙක්ශන් වලින් පුලුවන්ද බං සීඩ් කරන්න. අනික ලිමිට් කනෙක්ශන්. :lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    :rofl::lol: ලංකාවේ කනෙක්ශන් වලින් පුලුවන්ද බං සීඩ් කරන්න. අනික ලිමිට් කනෙක්ශන්. :lol::lol:
    ස්පීඩ් නෑ ලොවෙත්, ඇත්ත :lol:
    අපිනං අන්ලිමිටඩ් :P
     
    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Isara namm ekak thiba
    Vadiya log wenney nathi eky Oka banned una :(
    anika seed karandath patta amarui Okata.. kochara seedbox ekey damath seed wenne naha.. TL, What.cd asawatawath seed wenne naha okai ekama awula
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,040
    113
    සරලවම කියනවනං මේකයි.

    පබ්ලික් ටොරන්ට් ට්‍රැකර්ස් කියන්නෙ ඕන එකෙක්ට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඕන එකෙක්ට අප්ලෝඩ් කරන්න පුලුවන්. කැමති උන් ඩවුන්ලෝඩ් කරලා සීඩ් කරනවා. (සීඩ් = අප්ලෝඩ්) සමහරු ඉන්නවා ඩවුන්ලෝඩ් කරලා සීඩ් කරන්නෙම නෑ.. (එහෙම කරන එක නරකයි. මොකද ටොරන්ට්ස් කියන්නෙ තව කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට ශෙයාර් වෙන එක. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරනවා වගේ සර්වර් එකක් නෑ, ‍‍x අප්ලෝඩ් කරනවා y ඩවුන්ලෝඩ් කරනවා. ආයෙ y ඒ ඩවුන්ලෝඩ් කරපු එක සීඩ් කරනවා z ට (simplest scenario in torrents))

    piratebay, kickass ඇවිත් පබ්ලික්. අපිට වුනත් මොනාහරි අප්ලෝඩ් කරන්න පුලුවන්. මේවයෙ රිස්ක් එක වැඩී.. වයිරස් එහෙම තියෙන්න පුලුවන්. ගොඩක් දුරට අඩුයි.

    private ට්‍රැකර්ස් වල සීන් එක උඩ සීන් එකමයි.. හැබැයි ඒ සයිට් වලට ගන්නෙ සීමිත පිරිසක් invites වලින්. IPT torrentleech වගේ සයිට් (තව අම්බාන්ට තියෙනවා) මේ සයිට් වලට රූල්ස් තියෙනවා.. ඒ කියන්නෙ පබ්ලික් වල වගේ අපිට ඕන ඕන ඒවා සීඩ් නොකර ඉන්න බෑ.. ඩවුන්ලෝඩ් කලොත් අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න ඕනෙ. 1:1 රේශියො. අප්ලෝඩ් කරන්නත් තව හෙන සීන් තියෙනවා seedbox කියලා ජාතියක්.

    ithin ban ochchara katta kagena owayen down karanne mokatada nikan ekakin down karanne nathuwa?