සරලවම කියනවනං මේකයි.
පබ්ලික් ටොරන්ට් ට්රැකර්ස් කියන්නෙ ඕන එකෙක්ට ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ඕන එකෙක්ට අප්ලෝඩ් කරන්න පුලුවන්. කැමති උන් ඩවුන්ලෝඩ් කරලා සීඩ් කරනවා. (සීඩ් = අප්ලෝඩ්) සමහරු ඉන්නවා ඩවුන්ලෝඩ් කරලා සීඩ් කරන්නෙම නෑ.. (එහෙම කරන එක නරකයි. මොකද ටොරන්ට්ස් කියන්නෙ තව කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට ශෙයාර් වෙන එක. ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරනවා වගේ සර්වර් එකක් නෑ, x අප්ලෝඩ් කරනවා y ඩවුන්ලෝඩ් කරනවා. ආයෙ y ඒ ඩවුන්ලෝඩ් කරපු එක සීඩ් කරනවා z ට (simplest scenario in torrents))
piratebay, kickass ඇවිත් පබ්ලික්. අපිට වුනත් මොනාහරි අප්ලෝඩ් කරන්න පුලුවන්. මේවයෙ රිස්ක් එක වැඩී.. වයිරස් එහෙම තියෙන්න පුලුවන්. ගොඩක් දුරට අඩුයි.
private ට්රැකර්ස් වල සීන් එක උඩ සීන් එකමයි.. හැබැයි ඒ සයිට් වලට ගන්නෙ සීමිත පිරිසක් invites වලින්. IPT torrentleech වගේ සයිට් (තව අම්බාන්ට තියෙනවා) මේ සයිට් වලට රූල්ස් තියෙනවා.. ඒ කියන්නෙ පබ්ලික් වල වගේ අපිට ඕන ඕන ඒවා සීඩ් නොකර ඉන්න බෑ.. ඩවුන්ලෝඩ් කලොත් අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න ඕනෙ. 1:1 රේශියො. අප්ලෝඩ් කරන්නත් තව හෙන සීන් තියෙනවා seedbox කියලා ජාතියක්.






දීගෙන ගත්ත වගේ නෙවි බන් ඕක සීඩ් කරන්න දස ගේමක් දෙන්න ඕන ක්රොස් සිඩි දමලා
ඒ මදිවට අර ලකියා දාලා තිබුන විදියට ඕක මචන් ඔටෝ add වෙන්න දාන්න ඕන රිලීස් වෙච්ච ගමන් එහෙම මාසයක් විතර කට්ට කාල මන් 300gb වගේ අප් කරා..
දැන් උලව්ව වැඩ නැ

ඉනක්ටිව් කියලා කියන්නේ






