JVP mama danna aththa naththa..

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඔව් සහෝදරයා....
    මම ඉල්ලන්නේ ජරාවක් තමා.......

    බුද්ධිමත්, සංකල්පීය, තාර්කික ජරාවක්...........දේශපාලනමය.......:dull:
    ඔව් ඔව්. තනතුරු වරප්‍රසාදවලට ඕන උගතෙක් නැවෙන බව අපි දන්නව. හැබැයි උන්ගෙයි කසිප්පු පැකට් එකට බත් ගෙඩියට තමන්ගෙ මතය පාවාදෙන උදවියගෙයි වෙනසක් නැති බවත් පිලිගන්න වෙනව.
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ජවිපෙ පහලම මට්ටමේ ඉන්න සාමාජිකයෝ කරන කැපකිරීම ඇත්තටම අදහන්න වටින එකක්.
    මම ජවිපෙ ට එකග නෑ, නමුත් ගෞරවය දෙන්න පසුබට වෙන්නේ නෑ...........
    11.gif
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    මේ තියන්නේ ඔය බැ@##$ පුතාලගේ වැඩ

    10340003_10152484907811934_5938249702402734984_n.jpg

    පන පිටින් හම ගහන්ඩ තියෙන්නේ 89 කරා වගේ

    මට නම් විශ්වවිද්‍යාලයක තොරණක් හදන එකේ කිසිම වැරද්දක් පේන් නැ
    එහෙම වරද්දක් පේන සර්ව ආගමික ගොබිලෝ ඉන්නවද දන් නැ මේකෙත්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    ඔව් ඔව්. තනතුරු වරප්‍රසාදවලට ඕන උගතෙක් නැවෙන බව අපි දන්නව. හැබැයි උන්ගෙයි කසිප්පු පැකට් එකට බත් ගෙඩියට තමන්ගෙ මතය පාවාදෙන උදවියගෙයි වෙනසක් නැති බවත් පිලිගන්න වෙනව.

    එකනේ කාම්බෝජයේ පොල්පොට් උගත්තු මැරෙව්වේ. අපි නොදන්න jvp
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    මුලින්ම කියන්ඩ ඕනි මන් කිසිම පාටක් නියෝජනය කරන බව.ඕනි එකෙක්ට තමන්ට කැමති පක්ෂයක් නියෝජනය කරන්ඩ නිදහස තිබිය යුතුයි.අනිවාර්යෙන්ම
    11.gif

    හැබැයි ලංකාවේ කිසිම jvp කාරයෙක් ඉතුරු කරන්ඩ හොද නෑ.ඕකුන්ගේ අතපය කපලා දාන්ඩ ඕනි කෑරි පොන්නයෝන්ගේ....

    අපේ අම්මා ගුරුවරියක්.ඒ කාලේ උන්ට ඕනි දේවල් විතරයිලු උගන්නන්ඩ ඕනි පාසල් වල එහෙම.උදේට ලියුමක් දීලා යනවලු එදාට මොනවද කරන්ඩ ඕනි කියලා.අපේ අම්මා සාමාන්‍ය පෙළ එවුන්ට විෂයන් ඉවර කරන්ඩ ඕනි නිසා දවසක් හවස පාසලේ තියන් උගන්නලා තියෙනවා. එදා හවස JVP සහෝදර කියන පොන්න හුකන්නෝ ඇවිත් අපේ ගෙදර . මුන් ගෙදර දොර කඩාගෙන එනකොට අපේ අම්මයි තාත්තයි කකා හිටිය බත් පිගාන දාලා දුවලා තියෙන්නේ.මුන් අපේ අම්මගේ රත්තරන් බඩු වගේ වටිනා කියන දේවල් ඔක්කොම අරං ගෙදරත් ගිනි තියලා ගිහින් තියෙන්නේ.:growl:

    ඒ කාලේ අපේ අම්මලා ඉදලා තියෙන්නේ හැටන් කොලබ පාරේ කිතුල්ගල කියන පැත්තේ.
    ඊට පස්සේ දවසේ ඉතින් ඒ දෙන්නා ලොරියක හැංගිලා මර බයෙන් තමා නුවර ඇවිත් හැංගිලා ඉදලා තියෙන්නේ..
    පස්සේ දැනගෙන තියෙනවා අපේ මාමා කියන එකෙකුත් ඕකට සම්බන්දයි.කියලා.ඒ උනත් අම්මයි තාත්තයි කියලා උට මොනවත්ම අද වෙනකන් කියලා නෑ.මන් ඕක දැන ගත්තේ 2011 A/L කරන කාලේ.

    මම මාස ගානක් බලාගෙන ඉදලා අවුරුදු දවසක ඔක්කොම මහා ගෙදර ගිය වෙලාවක මමයි නෑදෑ අයියා කෙනෙකුත් සෙට් කරන් මාමා කියන එකාට ගැහුවා ගැහිල්ලක් අපේ අම්මගෙයි තත්තාගෙයි කකුල් දෙක අල්ලලා වැදලා අඩ අඩා සමාව ගත්තේ ඌ :frown:
    ඌ කියනවා සහෝදරයෝ අතර තත්වේ හදා ගන්ඩලු පාවලා දුන්නේ :baffled:

    JVP කියන එවුන් ඉස්සර කරපු ඒවා පොඩ්ඩක් හොයලා බලපන්.උබලගේ දෙමව්පියෝ කොච්චර හිතේ ගින්දරෙන්ද ජිවත් වෙලා තියෙන්නේ කියලා :( සමහර කතා අහනකොටත් දුකයි.

    මම මේක දැන්මේ මේකේ සමහර එවුන් අද ඊයේ ඉපදුන එවුන් වගේ කතා කියලා තියෙන්නේ.:angry:

    අපි ජේවීපි:) සමහර අරමුනු වලට යනකොට කැපකිරීම් කරන්න සිද්දවෙනව. :rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: wdk
    ජ.වි.පෙ.න් භීතියට පත්වු පරම්පරාව ඉන්නකන් කවදාවත් ඕකදිනන්න බෑ. මමනන් මරිල ඉපදුනත් ඕකට දෙන්නෙ නෑ. අපෙ අම්මල තාත්තලා ඒකාලෙ ටයර් සොහොන් ගැන කියනකොට මලපනිනව. උන්ට බරි උනානෙ LTTE ය මරලදාන්න සිංහල ජනතාව මරන්නැතුව.
     
    waligamaya

    Well-known member
  • මේ තියන්නේ ඔය බැ@##$ පුතාලගේ වැඩ

    10340003_10152484907811934_5938249702402734984_n.jpg

    පන පිටින් හම ගහන්ඩ තියෙන්නේ 89 කරා වගේ

    මට නම් විශ්වවිද්‍යාලයක තොරණක් හදන එකේ කිසිම වැරද්දක් පේන් නැ
    එහෙම වරද්දක් පේන සර්ව ආගමික ගොබිලෝ ඉන්නවද දන් නැ මේකෙත්

    10339635_648424201899474_4367679567716767450_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් ඔව්. තනතුරු වරප්‍රසාදවලට ඕන උගතෙක් නැවෙන බව අපි දන්නව. හැබැයි උන්ගෙයි කසිප්පු පැකට් එකට බත් ගෙඩියට තමන්ගෙ මතය පාවාදෙන උදවියගෙයි වෙනසක් නැති බවත් පිලිගන්න වෙනව.
    ඔබ පැණය වාලාධියෙන් ගෙන එසවීම පිළිබද ව කණගාටුවෙමි.:dull::dull:

    මා කිවුවේ තනතුරු හෝ වරප්‍රසාද ගැන නොවේ. අතිශය තාර්කික ප්‍රාෙයා්ගික දේශපාලන ක්‍රියාවලියක් පිළිබදව මතවාදයක් ඉදිරිපත් කිරීම පිළිබදවය. දැන් ජවිපෙ ඉදිරිපත් කරන ආතාරයේ අතිශය තාර්කික නමුත් අප්‍රාෙයා්ගික දේශපාලන ක්‍රියාවලියක් නෙවේ.
    මා මෙන්ම බහුතරයක් බුද්ධිමත් ජනතාව බලාපොරොත්තු වන්නේ එවන් ප්‍රාෙයා්ගික දේශපාලන ක්‍රියාවලියක මතවාදයයි. අප බලාපොරොත්තු වන ඊනියා ජරාව එයයි................:dull::dull::dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dath kimbula පඩියා

    ත්‍රිලට දේශපාලනය කතා කරන, ත්‍රිල්වාදී දේශපාලනයක නියැලෙන බකබ්‍රහ්මයෙක්ට රිදී ඇති බව පෙනේ....
    ලංකාවේ දේශපාලනය නරාවලක් ව ඇත්තේ තා වැනි ත්‍රිලට දේශපාලනය කරන, සබුද්ධිභාවයක සේයාවක් වත් නැති අමන අඥානයින් නිසාය.....................
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    ඔබ පැණය වාලාධියෙන් ගෙන එසවීම පිළිබද ව කණගාටුවෙමි.:dull::dull:

    මා කිවුවේ තනතුරු හෝ වරප්‍රසාද ගැන නොවේ. අතිශය තාර්කික ප්‍රාෙයා්ගික දේශපාලන ක්‍රියාවලියක් පිළිබදව මතවාදයක් ඉදිරිපත් කිරීම පිළිබදවය. දැන් ජවිපෙ ඉදිරිපත් කරන ආතාරයේ අතිශය තාර්කික නමුත් අප්‍රාෙයා්ගික දේශපාලන ක්‍රියාවලියක් නෙවේ.
    මා මෙන්ම බහුතරයක් බුද්ධිමත් ජනතාව බලාපොරොත්තු වන්නේ එවන් ප්‍රාෙයා්ගික දේශපාලන ක්‍රියාවලියක මතවාදයයි. අප බලාපොරොත්තු වන ඊනියා ජරාව එයයි................:dull::dull::dull::dull:
    :lol: ඔය කියන ප්‍රායෝගික ක්‍රියාවලිය යනු පවතින ව්‍යූහයේම කාබන් කොපියක් කියන එක කාලෙකට ඉස්සෙල්ල ඉඳලම ජේවීපිය දැනගෙන හිටිය. ඒනිසා අවස්ථාවාදීන් හෝ නිවටයන් එක්ක ජේවීයට බජනයක් නෑ.:rolleyes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    හොඳ වගේම නරකත් තියෙනවා ලාල් කාන්ත හොඳයි ඒත් එයාගෙ ලමයි නයිට් ක්ලබ් යනවා.දුව සුද්දියක් වගේ වැඩ.මොන සමාජවාදිය උනත් බටහිර ක්‍රමේට හිතින් කැමතියි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජවිපෙ පහලම මට්ටමේ ඉන්න සාමාජිකයෝ කරන කැපකිරීම ඇත්තටම අදහන්න වටින එකක්.
    මම ජවිපෙ ට එකග නෑ, නමුත් ගෞරවය දෙන්න පසුබට වෙන්නේ නෑ...........

    සන්නස්ගල පාර්ට් 2 :P:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගොඩේකොල්ලා;16691734 said:
    පල හු*තො යන්න. තොගෙ අම්ම අප්ප කැපකරපිය. :angry:

    අපරාදේ උබේ අප්පව ටයර් එකක් උඩ යවන්න තිබුනේ....එහෙම උනානම් උබ වගේ මෝඩ මුසලයෙක් මේ ලෝකේ නැහැනේ