
ado meka patta athal ban
![]()



hehe man oya nikam athal eke innakota korana wada..![]()


මොකද්ද මචන් මෙතන සීන් එක?
වදින්නේ පොලවට බං ඒ උන්ට මගේ හේල්ත් එක අඩු වෙනෝ![]()
මන් හිතන්නේ ඔතන හොල්මන් සීන් එකක් තියෙන්නේ..
ඊලග එක කන ගාවින් යනෝ මම ඩවූන් 
ඇයි මේ එළකිරි සර්වර්ස් පෙන්නේ නැත්තේ...![]()
ලිස්ට් එක හිටපු ගමන් අවුල් යනවා,,.. අර පැච් එකේ කෙස් එකද දන්නේ නැ 
ඩ්රේක්ට් අයිපි නෙමෙයිද උඹ යන්නේලිස්ට් එක හිටපු ගමන් අවුල් යනවා,,.. අර පැච් එකේ කෙස් එකද දන්නේ නැ
![]()

