ඔව් ඔව්. තනතුරු වරප්රසාදවලට ඕන උගතෙක් නැවෙන බව අපි දන්නව. හැබැයි උන්ගෙයි කසිප්පු පැකට් එකට බත් ගෙඩියට තමන්ගෙ මතය පාවාදෙන උදවියගෙයි වෙනසක් නැති බවත් පිලිගන්න වෙනව.ඔව් සහෝදරයා....
මම ඉල්ලන්නේ ජරාවක් තමා.......
බුද්ධිමත්, සංකල්පීය, තාර්කික ජරාවක්...........දේශපාලනමය.......![]()





සමහර කතා අහනකොටත් දුකයි.

ඔය කියන ප්රායෝගික ක්රියාවලිය යනු පවතින ව්යූහයේම කාබන් කොපියක් කියන එක කාලෙකට ඉස්සෙල්ල ඉඳලම ජේවීපිය දැනගෙන හිටිය. ඒනිසා අවස්ථාවාදීන් හෝ නිවටයන් එක්ක ජේවීයට බජනයක් නෑ.