එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම තාම අහින්සක කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලනැති කොල්ලෙක්. ඔයාට මේවගෙ පිවිතුරු කොල්ලෙක් ආයෙ හම්බ වෙන්නෙ නෑ ආයෙ සත්තයි :love:

    එහෙනං අල්ලලා වර. නැත්තන් කැළණි පාලම යටින් පොල් ලෙලි සීන් තියෙයි
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මම තාම අහින්සක කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලනැති කොල්ලෙක්. ඔයාට මේවගෙ පිවිතුරු කොල්ලෙක් ආයෙ හම්බ වෙන්නෙ නෑ ආයෙ සත්තයි :love:

    :P
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    උබද බන් විචිට ලවු කරන කුල් කාරයා:nerd: ගමෙ වරකා ගමෙ කපුටන්ටලු:lol:

    අපි ඉස්සර තමයි වැල වරක ගෙඩිපින් කෑවෙ. දැන් ඉඳල හිටල තමයි ගෙඩියක් දකින්නවත් හම්බවෙන්නෙ. මගෙ චූටි ලස්සන මලක් මමත් කපුට තරම් කලු නෑ ගයියො. :)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    avatar464475_2.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපි ඉස්සර තමයි වැල වරක ගෙඩිපින් කෑවෙ. දැන් ඉඳල හිටල තමයි ගෙඩියක් දකින්නවත් හම්බවෙන්නෙ. මගෙ චූටි ලස්සන මලක් මමත් කපුට තරම් කලු නෑ ගයියො. :)
    11.gif
    ජය වෙවා:lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි ඉස්සර තමයි වැල වරක ගෙඩිපින් කෑවෙ. දැන් ඉඳල හිටල තමයි ගෙඩියක් දකින්නවත් හම්බවෙන්නෙ. මගෙ චූටි ලස්සන මලක් මමත් කපුට තරම් කලු නෑ ගයියො. :)

    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ
    ලස්සන සමමනලය මට ලස්සන නෑ
    ලස්සන කිසිම දෙයක් මට ලස්සන නෑ
    ලස්සන නෑ ලස්සන නෑ ආදරවන්තියේ ඔබ... වාගේ නෑ
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    යාළුවා;16694762 said:
    එහෙනං අල්ලලා වර. නැත්තන් කැළණි පාලම යටින් පොල් ලෙලි සීන් තියෙයි

    පොල්ලෙල්ල කෙසේ වෙතත් නිකන් ත‍ටු නැති බොයින්ග් 747 එකක් ගියා වගේ තියෙයි. :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පොල්ලෙල්ල කෙසේ වෙතත් නිකන් ත‍ටු නැති බොයින්ග් 747 එකක් ගියා වගේ තියෙයි. :rolleyes:

    කොහොමහරි අන්තිමට MH370 වගේ ගිය තැනක් හොයාගන්න බැරි වෙයිද දන්නෙ නෑ :lol::lol:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    යාළුවා;16694800 said:

    කොහොමහරි අන්තිමට MH370 වගේ ගිය තැනක් හොයාගන්න බැරි වෙයිද දන්නෙ නෑ :lol::lol:

    මම මචන් ලෑන්ඩ් කරන රන්වේ ඔක්කොම සටහන් කරන් තියෙන්නෙ. කියන්න බැනෙ බන් ලයිට් එයා(ර්) ක්‍රාෆ්ට් එකක් ගෙදට්ට කඩාවැ‍ටුනොත් එහෙම. :baffled::rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මම මචන් ලෑන්ඩ් කරන රන්වේ ඔක්කොම සටහන් කරන් තියෙන්නෙ. කියන්න බැනෙ බන් ලයිට් එයා(ර්) ක්‍රාෆ්ට් එකක් ගෙදට්ට කඩාවැ‍ටුනොත් එහෙම. :baffled::rofl:

    :eek: