මම තාම අහින්සක කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලනැති කොල්ලෙක්. ඔයාට මේවගෙ පිවිතුරු කොල්ලෙක් ආයෙ හම්බ වෙන්නෙ නෑ ආයෙ සත්තයි

මම තාම අහින්සක කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලනැති කොල්ලෙක්. ඔයාට මේවගෙ පිවිතුරු කොල්ලෙක් ආයෙ හම්බ වෙන්නෙ නෑ ආයෙ සත්තයි![]()
මම තාම අහින්සක කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලනැති කොල්ලෙක්. ඔයාට මේවගෙ පිවිතුරු කොල්ලෙක් ආයෙ හම්බ වෙන්නෙ නෑ ආයෙ සත්තයි![]()

උබද බන් විචිට ලවු කරන කුල් කාරයාගමෙ වරකා ගමෙ කපුටන්ටලු
![]()

අපි ඉස්සර තමයි වැල වරක ගෙඩිපින් කෑවෙ. දැන් ඉඳල හිටල තමයි ගෙඩියක් දකින්නවත් හම්බවෙන්නෙ. මගෙ චූටි ලස්සන මලක් මමත් කපුට තරම් කලු නෑ ගයියො.![]()

අපි ඉස්සර තමයි වැල වරක ගෙඩිපින් කෑවෙ. දැන් ඉඳල හිටල තමයි ගෙඩියක් දකින්නවත් හම්බවෙන්නෙ. මගෙ චූටි ලස්සන මලක් මමත් කපුට තරම් කලු නෑ ගයියො.![]()
යාළුවා;16694762 said:එහෙනං අල්ලලා වර. නැත්තන් කැළණි පාලම යටින් පොල් ලෙලි සීන් තියෙයි

පොල්ලෙල්ල කෙසේ වෙතත් නිකන් තටු නැති බොයින්ග් 747 එකක් ගියා වගේ තියෙයි.![]()

giv me some time
![]()

යාළුවා;16694800 said:
කොහොමහරි අන්තිමට MH370 වගේ ගිය තැනක් හොයාගන්න බැරි වෙයිද දන්නෙ නෑ![]()

මම මචන් ලෑන්ඩ් කරන රන්වේ ඔක්කොම සටහන් කරන් තියෙන්නෙ. කියන්න බැනෙ බන් ලයිට් එයා(ර්) ක්රාෆ්ට් එකක් ගෙදට්ට කඩාවැටුනොත් එහෙම.![]()

ඒක මෙතන්ට අදාල නෑ චූටියො. අපි ප්ලේන් වලට ගොඩක් කැමතියි ඒකයි.![]()
mawa thiyan comedy karanawa newei neda ? 