එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එම්බල දුෂ්ටය තාගේ ** කුෂ්ටය. වහා මාගේ අනාගත බිරිඳ නිරුපද්‍රිතව මා හට ලබාදෙනු! :frown::frown::frown::(:(:(:(
    යකො අනාගත බිරිද තියා වර්තමාන බිරිදවවත් පිට ගියොත් උබ ඔය කියන "නිරුපත්ද්‍රිත" බාවයෙන් නම් ගන්න හම්බ වෙන්නෙ නෑහෑ මෙ කාලෙ:lol::lol:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    යකො අනාගත බිරිද තියා වර්තමාන බිරිදවවත් පිට ගියොත් උබ ඔය කියන "නිරුපත්ද්‍රිත" බාවයෙන් නම් ගන්න හම්බ වෙන්නෙ නෑහෑ මෙ කාලෙ:lol::lol:

    මගේ චූටි එහෙම පිටයන එක්කෙනෙක් නෙමෙයි. :no:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    උබටත් විහින් බෙල්ලෙ වෑල දාගන්න තියෙන්න අමරුවක් බන්...:lol:

    බෙල්ලෙ වැල දාගන්න නෙමෙයි බන් නාස් ලනුව දා ගන්න. :lol::rofl:

    නාස් ලනුව දමනවාලු ......
    කරත්තයක බඳින වාලු ......
    අපිට හිටිය ළපටි කැකුලු ......
    නාඹර වස්සා ......
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    බෙල්ලෙ වැල දාගන්න නෙමෙයි බන් නාස් ලනුව දා ගන්න. :lol::rofl:

    නාස් ලනුව දමනවාලු ......
    කරත්තයක බඳින වාලු ......
    අපිට හිටිය ළපටි කැකුලු ......
    නාඹර වස්සා ......

    ඔකෙ හෑටියට අනිත් උන් උබට නාස් ලනුව දාන්න ඔනෙ..එත් උබම උබට නාස් ලනුව දාගන්නවා නම් උබෙම කෑමෑත්තක් බන්:lol:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මෙ ත්‍රේඩ් එක කියවන්න ඉස්සෙල්ල උබ ඔය කියන එක තිබුනා..මෙක කිවෙව්වට පස්සෙ එක නෑතිඋනා බන්:lol:

    ආයෙත් ඒක හොයාගන්න උඹට හෙල්ප් එකක් ඕනෙනන් කියපන්. :rofl:

    මේ ත්‍රෙඩ දාපු ගොඩය පැත්ත පලාතක නෑ. සමහරවිට චීත්තයා හොරෙන් බලන් ඇති තව එකක් දාන්න :lol:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ආයෙත් ඒක හොයාගන්න උඹට හෙල්ප් එකක් ඕනෙනන් කියපන්. :rofl:

    මේ ත්‍රෙඩ දාපු ගොඩය පැත්ත පලාතක නෑ. සමහරවිට චීත්තයා හොරෙන් බලන් ඇති තව එකක් දාන්න :lol:
    :lol::lol::lol::lol::lol:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ඔකෙ හෑටියට අනිත් උන් උබට නාස් ලනුව දාන්න ඔනෙ..එත් උබම උබට නාස් ලනුව දාගන්නවා නම් උබෙම කෑමෑත්තක් බන්:lol:



    36_2_36.gif


    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම මචන් ලෑන්ඩ් කරන රන්වේ ඔක්කොම සටහන් කරන් තියෙන්නෙ. කියන්න බැනෙ බන් ලයිට් එයා(ර්) ක්‍රාෆ්ට් එකක් ගෙදට්ට කඩාවැ‍ටුනොත් එහෙම. :baffled::rofl:
    වැඩක් වෙන්නෙ නෑ උඹත් එක්කම මිසින් උනොත් :lol:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    Suit yourself. Brothers yes, may be but sisters?? I would demand to see a DNA comparison test first. :)

    aww if brothers yes why would we need a DNA test for sisters? now you sound a bit into sexism. I guess you missed the point here being brothers or/and sister solely means the literary relationship not the biological relationship so in elakiri every single person is either a brother or a sister but it's solely a literary bond there is no actual bond or relationship.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    8.gif
    මම දුෂ්ඨයාද එතකොට.

    :( රිදිච්ච පාරට සිංහල ගූ ගියා මට.

    නෑ නෑ දුෂ්ඨයා පැහර ගත්තා. :lol: :rolleyes::rofl:
    Originally Posted by Arkham Knight


    ඒවත් එළියේ කරපන් :lol: :P හැබැයි බලාගෙන ඕවා එළියේ කරන්න ගිහින් අන්තිමට කෙල්ලට පෝළිම් වැටෙයි. උබත් අහක යන කොලුකාරයෙක් පුකේ අරියි

    avatar464475_2.gif