එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එතකොට ‍තෝ මට අරින්නද මේ කතාවෙන්නෙ :shocked: සමාවෙන්න සහෝ මම ස්ට්‍රේයිට් (Straight). හෝමෝ සීන් වලට මාව ගාවගන්න එපා. :no:

    උයාට ඒක හොඳට තේරෙයි චිච්චි එක්ක සෙට් උනාම කව්ද හෝමො කව්ද ස්ට්‍රේට් කියල :lol::lol::baffled:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    උපරිම වේදනාවෙන්. ගොයන් කපන්න ඕනේ නෑ බං විචිගේ කපලා ඇත්තේ කලින් කුඹුරේ වපුරපු උන් ටික නයිට් ක්ලබුත් යනවලුනේ. :dull::dull::dull:

    විචී ලේසර් ශේවින් කරන්නෙ එයාට රේසර් කැති ඕනනෑ. :P:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    එතකොට ‍තෝ කිව්වේ මූට අරිමු කියලද? අනේ මේ ටියුලිපා කසාද බැඳපු මනුස්සයා. මට කෙල්ලෙක් ඉන්නවා. උඹේ ඔය අලුගුත්තේරු වැඩ වලට මාවයි ඌවයි ගාවගන්න එපා. :angry::angry::angry:
    මාත් කෑමති නෑහෑ ඔය පොලිම් වල රස්තියාදු වෙන්න:rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එතකොට ‍තෝ කිව්වේ මූට අරිමු කියලද? අනේ මේ ටියුලිපා කසාද බැඳපු මනුස්සයා. මට කෙල්ලෙක් ඉන්නවා. උඹේ ඔය අලුගුත්තේරු වැඩ වලට මාවයි ඌවයි ගාවගන්න එපා. :angry::angry::angry:

    මූට අරින්න අපි බයිද :baffled: මම කිව්වෙ චිච්චි ගැන.... පව් පැත්තකින් තියල තව ආත්ම හතක් පරිත්‍යාග කරලා වැඩේට බහිමු :rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16695860 said:

    උයාට ඒක හොඳට තේරෙයි චිච්චි එක්ක සෙට් උනාම කව්ද හෝමො කව්ද ස්ට්‍රේට් කියල :lol::lol::baffled:
    හනස්ස ගහෙ තියෙද්දි වල්ල බිම තියෙයි:lol:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මොකටද ප්‍රවීනා අපේ උදාරි වර්ණකුල සූරිය. මුලු මහත් මීගමුවටම ආඩම්බරයක් එයා. ආවේමරියා එකේ මම දන්න හැටියට. එයාට දැන් අපේ ආඩම්බරකාර පියා නම්බු නාමෙකුත් දීලානේ පළල් කල හින්දා. :rolleyes::rolleyes:

    MILF:rolleyes::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16695860 said:

    උයාට ඒක හොඳට තේරෙයි චිච්චි එක්ක සෙට් උනාම කව්ද හෝමො කව්ද ස්ට්‍රේට් කියල :lol::lol::baffled:

    ජබුක් ගාලා සද්දයක් ආවා. බලපන් කූලා යහතින් ඉන්නවද කියලා. :rolleyes::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හනස්ස ගහෙ තියෙද්දි වල්ල බිම තියෙයි:lol:

    පෝලිම් නෙමෙයි බං. මූමේ කොල්ලො ගහන්න අපිට කතා කරලා තියෙන්නේ. නොදෝකින්. :angry::angry::angry:

    දෙකෙන් කෝකට උනත් එකම දේ තමා :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;16695875 said:
    මූට අරින්න අපි බයිද :baffled: මම කිව්වෙ චිච්චි ගැන.... පව් පැත්තකින් තියල තව ආත්ම හතක් පරිත්‍යාග කරලා වැඩේට බහිමු :rofl:

    ජබුක් ගාලා සද්දයක් ආවා. බලපන් කූලා යහතින් ඉන්නවද කියලා. :rolleyes::rolleyes::rolleyes: