2014 Feb 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    (කතිකාවතට අදාළ නැත)
    අපි නම් අහල තියෙන්නෙ කේක් කෑවට කමක් නෑ අයිසිං හලල යන්න එපා කියලයි
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,641
    5,779
    113
    KALUTHARA
    මන් ආසම සිදුවක් මේ තරම් සියුමැලිද කළුගල්
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කිඹුලා දැන් සමහරක් දෙනා හදන්නේ සින්දු නෙමේ කියනවානේ අපි හදන්නේ ට‍්‍රැක් නේ, ඉතිං සමහර මේ ට‍්‍රැක් අහනකොට බෙහෝ දෙනෙක්ගේ ට‍්‍රැක් මාරු වෙනවා තමයි. සුභාවිත ගීතත් දැන් හැදෙන සමහර ගීත අතර වෙනස ඒකයි කියලා මට හිතෙන්නේ