එළකිරියේ විචී සහ කුල් ගේ ආදර කතාව.

hypercool

Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    නෑ උඹට ගහන එකයි විචීට ගහන එකයි දෙකම එකයි. දෙකම කොලු සබ්ජෙක්ට් තමයි. අපෝ අපිනම් නෑ. යාලුවා එක්කම බලාගනින්. :lol::lol: :rofl:

    දැන්නන් සාරිටික මමම ගිනිතියෙන එක හොදයි වගේ. පිස්සුහැදෙන කතා කියන්න එපා බන් :baffled::baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    උඹල යාලුව හිතේතියන් ඉන්න එකාට ගහන්නනෙ බලන් හිටියෙ. යාලුව ගේ වෙච්ච ගමන් උඹ දෙශපාලුවෙක් වගෙ ප්‍රසිද්දියෙ ටීම් එක මාරු කරා. උඹලගෙ කනෙක්ශන් පරණයි නෙ කවුද දන්නෙ. උඩින් ඔහොම කිව්වට යටින් කොහොමද කියල.
    :rolleyes:
    උඩින් නම් බලන ඔන දෙයක් බලා ගනින්..යටින් නම් බලන්න ලෑස්ති වෙන්න එපා..මට පෙන්නෙ උබ යාලුවට ගෙ කුරුල්ලා කිව්වට උබත් ගෙ කුරුල්ලෙක් වගෙ..නෑත්තම් යට කොහොමද කියලා හොයලා බලයි යෑ:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මොකක්ද යකෝ ඒ හරුපේ? :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඩින් නම් බලන ඔන දෙයක් බලා ගනින්..යටින් නම් බලන්න ලෑස්ති වෙන්න එපා..මට පෙන්නෙ උබ යාලුවට ගෙ කුරුල්ලා කිව්වට උබත් ගෙ කුරුල්ලෙක් වගෙ..නෑත්තම් යට කොහොමද කියලා හොයලා බලයි යෑ:lol:

    ලිඳ පමණි. :lol::lol: :rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    උඹල යාලුව හිතේතියන් ඉන්න එකාට ගහන්නනෙ බලන් හිටියෙ. යාලුව ගේ වෙච්ච ගමන් උඹ දෙශපාලුවෙක් වගෙ ප්‍රසිද්දියෙ ටීම් එක මාරු කරා. උඹලගෙ කනෙක්ශන් පරණයි නෙ කවුද දන්නෙ. උඩින් ඔහොම කිව්වට යටින් කොහොමද කියල.
    :rolleyes:
    පොඩි වෙනසකට තියෙන්නෙ බන් දෙශපාකලයො පෑත්ත මාරු කලාට මම ඈදට නෑගලා පෑත්ත මාරු කරන්නෙ නෑති එකයි...:P:lol:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ජේමිස්බන්ඩා007;16696241 said:
    අර එලකිරියෙ කවි ලියන කොලුව මෙ ස්ටොරිය දැක්ක නම් අයිත් දෙකක් නැහැ මේ ආදර අන්දරය අලෙලා පට්ට කවි ටිකක් ලියවි.......:lol::lol::lol::lol:

    එහෙම කියන කොටයි මතක් වුනෙ උගෙ කවි නම් පට්ටයි ඈ...... :P

    j.බන්ඩා:P

    මචන් ඇහුවට තරහ වෙන්න එපා උඹ ඒ මාහා කවියගෙ ෆේක් අකවුන්ට් එක නෙමේ නේද? මෙතන වෙන දේවල් හැටියට අහන්නම හිතුන. :rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    උඹල යාලුව හිතේතියන් ඉන්න එකාට ගහන්නනෙ බලන් හිටියෙ. යාලුව ගේ වෙච්ච ගමන් උඹ දෙශපාලුවෙක් වගෙ ප්‍රසිද්දියෙ ටීම් එක මාරු කරා. උඹලගෙ කනෙක්ශන් පරණයි නෙ කවුද දන්නෙ. උඩින් ඔහොම කිව්වට යටින් කොහොමද කියල.
    :rolleyes:
    මෙක ටිකක් පෑහෑදිලි කරපන් මචන්:rolleyes:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ඔබෙයි යාලුවගෙයි සින් එක ඈත්ත නම් කියත් ගියත් ඈවිත් තොපි දෙන්නට කලවා බන්දනයක් කොරොනවා..කොහොමද දෙන්නා දෙපෑත්තට ඈද ඈද ඉද්දි ගලො ගන්න බෑරුව:lol:

    :baffled: ඔය උඹටත් එන්නෙ ඔය වගේ හෝමෝ අදහස්මනෙ. කෙල්ලෙක් එක්ක ඔහොම දෙයක් කරල දීපන් කො :frown:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් තව ටික දවසකින් එලකිරියේ වැටෙනවා ෆේක් එකකින් මෙහෙම එකක්. එකෙක් හො‍ටු පෙර පෙර අඬ අඬා.

    අනේ මචංලා මම ෆුල් හෝප්ස් තියාගෙන එලකිරි එකේ කෙල්ලෙක් සෙට් කරගත්තා. බලද්දි ඒ කෙල්ලෙක් නෙමෙයි බං කෙලි කොල්ලෙක්. මේ යාලුවයි, Ridila™ කියන හාල් පාරුවයි, බැල්ක් ටියුලිප් කියන එකයි තමයි ඔක්කොටම මුල. ඒ මදිවට යාලුවා මට අතවර කරන්නත් හැදුවා. මචංලා මගේ පතිවත කෙළෙසලා ඉවරයි. මේක මහ කුරිරු ලෝකයක් යකොව්. උඹලා කියපල්ලා වහ බිව්වොත් ද? සාරියකින් ගෙලලා ගත්තොත්ද? ගඟේ පැන්නොද්ද මැරෙන්න ලේසි. ඉහි ඉහි ඉහි. මීට දුකට පුං ගහන අසරණයෙක්. :(:(:(
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    උඩින් නම් බලන ඔන දෙයක් බලා ගනින්..යටින් නම් බලන්න ලෑස්ති වෙන්න එපා..මට පෙන්නෙ උබ යාලුවට ගෙ කුරුල්ලා කිව්වට උබත් ගෙ කුරුල්ලෙක් වගෙ..නෑත්තම් යට කොහොමද කියලා හොයලා බලයි යෑ:lol:

    :growl::growl: මම ගේ නන් ඉතින් බැරියැ. සල්ලිම කොච්චර ඉතුරු වෙයිද? :rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔව් තව ටික දවසකින් එලකිරියේ වැටෙනවා ෆේක් එකකින් මෙහෙම එකක්. එකෙක් හො‍ටු පෙර පෙර අඬ අඬා.

    අනේ මචංලා මම ෆුල් හෝප්ස් තියාගෙන එලකිරි එකේ කෙල්ලෙක් සෙට් කරගත්තා. බලද්දි ඒ කෙල්ලෙක් නෙමෙයි බං කෙලි කොල්ලෙක්. මේ යාලුවයි, Ridila™ කියන හාල් පාරුවයි, බැල්ක් ටියුලිප් කියන එකයි තමයි ඔක්කොටම මුල. ඒ මදිවට යාලුවා මට අතවර කරන්නත් හැදුවා. මචංලා මගේ පතිවත කෙළෙසලා ඉවරයි. මේක මහ කුරිරු ලෝකයක් යකොව්. උඹලා කියපල්ලා වහ බිව්වොත් ද? සාරියකින් ගෙලලා ගත්තොත්ද? ගඟේ පැන්නොද්ද මැරෙන්න ලේසි. ඉහි ඉහි ඉහි. මීට දුකට පුං ගහන අසරණයෙක්. :(:(:(
    :lol::lol:අනාගත වාක්ය
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    මෙක ටිකක් පෑහෑදිලි කරපන් මචන්:rolleyes:

    උඹල යාලුවා විචී ගැන කියනව කියල හිතන්නෙ අර 4සම් කතා කිව්වෙ. පස්සෙ ලොකු සැකයක් ආවනෙ යාලුව මොන ටීම් එකේද කියල. ඒක මචන් :)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    උඹල යාලුවා විචී ගැන කියනව කියල හිතන්නෙ අර 4සම් කතා කිව්වෙ. පස්සෙ ලොකු සැකයක් ආවනෙ යාලුව මොන ටීම් එකේද කියල. ඒක මචන් :)
    කොහොමත් බන් ලොකු ග0 වතුරක් ආපුවම නයි මුගටි ඔක්කොම එකට ගහගෙන යන කොටෙට නගිනවා බන්,,නෑගලා එකට ඉන්නවා:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    උඹ කරල දීපන් කො අදගන්න රෙද්දක් අපි කරගන්නන් :rofl:
    එකට බෙර කාරයෙක් ඔනා..කපුවෙකුත් ඔනා..දෙන්නෙක් සෙට් වෙන තෑනට ලන් වෙලා බෙර ගගහා තමා යාතිකාව කරන්න ඔනෙ..මෙක ඉස්සර කලා කියන්නෙ කොටු පනින සින් අල්ලන්න..අන්තිමට ගලොගන්න බෑරුව දෙපෑත්තට ඈද ඈද ඉන්නවලු:rolleyes:
     
    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    ඔව් තව ටික දවසකින් එලකිරියේ වැටෙනවා ෆේක් එකකින් මෙහෙම එකක්. එකෙක් හො‍ටු පෙර පෙර අඬ අඬා.

    අනේ මචංලා මම ෆුල් හෝප්ස් තියාගෙන එලකිරි එකේ කෙල්ලෙක් සෙට් කරගත්තා. බලද්දි ඒ කෙල්ලෙක් නෙමෙයි බං කෙලි කොල්ලෙක්. මේ යාලුවයි, Ridila™ කියන හාල් පාරුවයි, බැල්ක් ටියුලිප් කියන එකයි තමයි ඔක්කොටම මුල. ඒ මදිවට යාලුවා මට අතවර කරන්නත් හැදුවා. මචංලා මගේ පතිවත කෙළෙසලා ඉවරයි. මේක මහ කුරිරු ලෝකයක් යකොව්. උඹලා කියපල්ලා වහ බිව්වොත් ද? සාරියකින් ගෙලලා ගත්තොත්ද? ගඟේ පැන්නොද්ද මැරෙන්න ලේසි. ඉහි ඉහි ඉහි. මීට දුකට පුං ගහන අසරණයෙක්. :(:(:(

    ෆේක් අකවුන්ට් :lol:
    බෙල්ල දැලි පිහියෙන් කපාගැනීම. වාහනයේ දුම් බටයට වෙනත් බටයක් හෝ දමා ආග්‍රහනය කිරීම. උස බිල්ඩිමකින් පැනීම වගෙ වේදනා රහිත ක්‍රම තියෙද්දි ගිලිල බෙල්ලෙ වැල දාගෙන මැරෙන්නෙ මොකාද? මිනිහට මාව හම්බ වෙන්න කියපන් කරදරයක් වේදනාවක් නැතිව චුත වෙන්න
    :lol: