පොඩි අවුලක්. 'Remember me' option එක වැඩ කරන්නෙ නෑ. වෙන page එකකට ගිහින් එනවනම් [Elakiri ඇතුලෙ නෙමෙයි] අනිවාර්යයෙන්ම ආයිත් පාරක් log වෙන්න ඕනෙ. තවත් අවුලක් තියෙනවා. උඩ තීරුවේ තියෙන 'Mark Forums Read' option එකත් වැඩ කරන්නෙ නෑ. linuxquestions.org කියන site එකේ තියෙන්නෙත් Elakiri එකේ තියෙන ටිකමයි. ඒකෙ ඒ ඔක්කොම හරියට වැඩ කරනවා. ඇයි Elakiri වල වැඩ කරන්නෙ නැත්තෙ?

melo magulak therune na
GT lokkanam ada thread ekaka reply karala thibuna