Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Machan mamat danna okkoma set kala....

    Eka aulak tiyanawa meke illanne 28 adu aya kiyala....

    Mama 1986 / 4 / 6

    28yrs 1month 29days wenawa application close date ekata...

    Mata apply karanna puluwanda machan???

    Please help ekak one....

    oh wayasa 28 kiyala tibbada, ehenam kohomath behene, mama eka dekke ne :D
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රේගු අධිකාරී අද ගත්තා ඇපක්. තාම දැම්මෙ නෑ. එන්නෙ මොනවද කියල දන්නෙත් නෑ :rofl:
    හැබැයි පට්ට ජොබ හොඳට හෙව්වහැකි බේසික් එකට අමතරව :P
     
    utop_8

    Member
    Aug 10, 2009
    355
    20
    0
    යාළුවා;16694814 said:
    රේගු අධිකාරී අද ගත්තා ඇපක්. තාම දැම්මෙ නෑ. එන්නෙ මොනවද කියල දන්නෙත් නෑ :rofl:
    හැබැයි පට්ට ජොබ හොඳට හෙව්වහැකි බේසික් එකට අමතරව :P

    :P:P
    monawada banz oke karanna thiyenne , uba dannawada? (job description) :oo:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,359
    113
    :P:P
    monawada banz oke karanna thiyenne , uba dannawada? (job description) :oo:

    ළමයි හදනවටත් ඕටී ගෙවන එකම රස්සාව (ලු) .. ඉෆ් යූ නෝ වට් අයි මීන් :lol::lol::lol:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,359
    113
    යාළුවා;16694814 said:
    රේගු අධිකාරී අද ගත්තා ඇපක්. තාම දැම්මෙ නෑ. එන්නෙ මොනවද කියල දන්නෙත් නෑ :rofl:
    හැබැයි පට්ට ජොබ හොඳට හෙව්වහැකි බේසික් එකට අමතරව :P

    ඔව් බන් මාත් මේ දත නියවගෙන ඉන්නෙ එක්සෑම් ගොඩ දාගන්න ... :P:rofl: 60% ගන්න ඕනෙලු යකොව් පාස් වෙන්න .. :rofl:
     
    ASR

    Active member
  • Feb 21, 2007
    740
    238
    43
    ජින්තුවා;16684320 said:
    ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී

    මේ පෝස්ට් එකට මේ පාර හරි කලින් හරි ඇප්ලයි කරපු අය ඉන්නවද? ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො exam එකට මොනවද එන්නෙ කියල..
    :nerd:

    IQ එකකුයි English එකකුයි තියෙනවා. English එකට ගොඩක් ඇඩ්වාන්ස් ඒව අහන්නෙ නෑ. සාමාන්‍ය පෙල ඉංග්‍රීස් වලට A එකක් වගේ තියෙනව නම් ලේසි වෙයි. නැත්නම් කඩුව ටිකක් පොලිෂ් කරගෙන යන්න.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,359
    113
    ත්‍රෙඩ් එක දැකල අනිත් එවුන් එක්සෑම් ලියයි කියලද කොහෙද එකෙක් වත් බම්ප් එකක් වත් දාන්නෙ නෑ වගේ .. ලොල් :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mage Yaluwo dennekma oookata giya. dan 3 Years wage.... dennatama Qualifications nam thiyenawa Naaanna....(Double Degree's + CIMA+Law +BLA LA BLA....) ekek nam dan Prado ekak padinawa...

    Ookata sahenna denek Liyanawa. Yana eka nam Lesi na....:no:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    සැලරි කන්නද යකෝව් :P:P 30,000.00 වගේ

    ඕකෙ ඇතුලට පැන්නොත් උඹට තේරෙයි වැඩේ ... :rofl:

    සැලරි නැතුව අලේ කන්නද බන්? :dull: මිනිස්සුන්ගෙන් ජරාව කනවට වඩා හොඳා පාරෙ හිඟා කන එක :angry:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,359
    113
    සැලරි නැතුව අලේ කන්නද බන්? :dull: මිනිස්සුන්ගෙන් ජරාව කනවට වඩා හොඳා පාරෙ හිඟා කන එක :angry:

    කව්ද යකොව් ජරාව කන්නෙ :angry::angry::angry::angry: ජාවාරම් කාරයන්ව අල්ලනවට රජයෙන් ගෙවනව අල්ලගත්ත දේවල් වල වටිනාකමින් 60% ක් ද කොහෙද ...
    :P:P:P:love:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,286
    5,359
    113
    mage Yaluwo dennekma oookata giya. dan 3 Years wage.... dennatama Qualifications nam thiyenawa Naaanna....(Double Degree's + CIMA+Law +BLA LA BLA....) ekek nam dan Prado ekak padinawa...

    Ookata sahenna denek Liyanawa. Yana eka nam Lesi na....:no:

    සහතික ඇත්ත ... :rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    කව්ද යකොව් ජරාව කන්නෙ :angry::angry::angry::angry: ජාවාරම් කාරයන්ව අල්ලනවට රජයෙන් ගෙවනව අල්ලගත්ත දේවල් වල වටිනාකමින් 60% ක් ද කොහෙද ...
    :P:P:P:love:
    ow anduwe commission :love: habai dali pihiyen kiri kano wage wadak... :baffled: