Machan mamat danna okkoma set kala....
Eka aulak tiyanawa meke illanne 28 adu aya kiyala....
Mama 1986 / 4 / 6
28yrs 1month 29days wenawa application close date ekata...
Mata apply karanna puluwanda machan???
Please help ekak one....

closing date ekata 28 walata wada wadi nam you can't machan
යාළුවා;16694814 said:රේගු අධිකාරී අද ගත්තා ඇපක්. තාම දැම්මෙ නෑ. එන්නෙ මොනවද කියල දන්නෙත් නෑ
හැබැයි පට්ට ජොබ හොඳට හෙව්වහැකි බේසික් එකට අමතරව![]()


![]()
monawada banz oke karanna thiyenne , uba dannawada? (job description)![]()



machanz,
when and where the classes for "Assistant Superintend Customs Exam" are held ??![]()
යාළුවා;16694814 said:රේගු අධිකාරී අද ගත්තා ඇපක්. තාම දැම්මෙ නෑ. එන්නෙ මොනවද කියල දන්නෙත් නෑ
හැබැයි පට්ට ජොබ හොඳට හෙව්වහැකි බේසික් එකට අමතරව![]()

60% ගන්න ඕනෙලු යකොව් පාස් වෙන්න ..
නෝළමයි හදනවටත් ඕටී ගෙවන එකම රස්සාව (ලු) .. ඉෆ් යූ නෝ වට් අයි මීන්![]()

ජින්තුවා;16684320 said:ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ II වැනි ශ්‍රේණියේ සහකාර රේගු අධිකාරී
මේ පෝස්ට් එකට මේ පාර හරි කලින් හරි ඇප්ලයි කරපු අය ඉන්නවද? ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකො exam එකට මොනවද එන්නෙ කියල..![]()
Custom officer (දෙවන ශේණියේ සහකාර රේගු අධිකාරී) salary kohomada ban?![]()

30,000.00 වගේ 
සැලරි කන්නද යකෝව්30,000.00 වගේ
ඕකෙ ඇතුලට පැන්නොත් උඹට තේරෙයි වැඩේ ...![]()
මිනිස්සුන්ගෙන් ජරාව කනවට වඩා හොඳා පාරෙ හිඟා කන එක 
සැලරි නැතුව අලේ කන්නද බන්?මිනිස්සුන්ගෙන් ජරාව කනවට වඩා හොඳා පාරෙ හිඟා කන එක
![]()



ජාවාරම් කාරයන්ව අල්ලනවට රජයෙන් ගෙවනව අල්ලගත්ත දේවල් වල වටිනාකමින් 60% ක් ද කොහෙද ... 



mage Yaluwo dennekma oookata giya. dan 3 Years wage.... dennatama Qualifications nam thiyenawa Naaanna....(Double Degree's + CIMA+Law +BLA LA BLA....) ekek nam dan Prado ekak padinawa...
Ookata sahenna denek Liyanawa. Yana eka nam Lesi na....![]()

ow anduwe commission
කව්ද යකොව් ජරාව කන්නෙජාවාරම් කාරයන්ව අල්ලනවට රජයෙන් ගෙවනව අල්ලගත්ත දේවල් වල වටිනාකමින් 60% ක් ද කොහෙද ...
![]()
habai dali pihiyen kiri kano wage wadak... 