මගේ Skrill Account එක Limit වෙලා..
මගේ Skrill Account එක Limit කරලා.$ 260ක් එක්ක. මගේ නමට Account දෙකක් තිබුනා. එකක් මම use කරන්නේ නෑ.
මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ
We noticed that you have the following accounts in our system: registered under [email protected] and [email protected]. In order to allow you to continue using our services, we kindly ask you to provide us with:
- confirmation which of both accounts you wish to continue using;
- a colour copy (scan or a camera image) of both sides of your valid official identification document which must include a picture (for example, identity card, passport or driving licence).
Please Note: Both [email protected] and [email protected] will remain restricted for certain types of payments until we are provided with the required document and information.
To send us your document, pleas use our contact form: https://help.skrill.com/docs
මම DRIVING LICENSE එකේ කොපියක් යැවුවා. දැන් දවස් 5ක් වුනා. තවම කිසිම ප්‍රතිචාරයක් නෑ.
සල්ලි තියෙන්නේ මගේ real details තියෙන account එකේ
Paypal limit උනාම දවස් 180න් ගන්න පුලුවන්ලු. මේකෙත් එහෙමද?
මගේ සත්‍ය තොරතුරු තිබිලවත් account එක නැවත හදා ගන්න බැරි වෙයිද?
Call කරලා account eka activate කරගත්තා
Thanks

Last edited: