මගේ Skrill Account එක Limit වෙලා..

batta77

Member
Dec 25, 2012
572
15
0
මගේ Skrill Account එක Limit වෙලා..





මගේ Skrill Account එක Limit කරලා.$ 260ක් එක්ක. මගේ නමට Account දෙකක් තිබුනා. එකක් මම use කරන්නේ නෑ.

මෙන්න මෙහෙමයි කියලා තියෙන්නේ

We noticed that you have the following accounts in our system: registered under [email protected] and [email protected]. In order to allow you to continue using our services, we kindly ask you to provide us with:

- confirmation which of both accounts you wish to continue using;
- a colour copy (scan or a camera image) of both sides of your valid official identification document which must include a picture (for example, identity card, passport or driving licence).

Please Note: Both [email protected] and [email protected] will remain restricted for certain types of payments until we are provided with the required document and information.

To send us your document, pleas use our contact form: https://help.skrill.com/docs


මම DRIVING LICENSE එකේ කොපියක් යැවුවා. දැන් දවස් 5ක් වුනා. තවම කිසිම ප්‍රතිචාරයක් නෑ.

සල්ලි තියෙන්නේ මගේ real details තියෙන account එකේ

Paypal limit උනාම දවස් 180න් ගන්න පුලුවන්ලු. මේකෙත් එහෙමද?
මගේ සත්‍ය තොරතුරු තිබිලවත් account එක නැවත හදා ගන්න බැරි වෙයිද?


Call කරලා account eka activate කරගත්තා
Thanks
 
Last edited:

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
Identify cArd එකේ copy යක් යවන්න එතකොට හරි නැත්නම් Skrill මගින් Address එක verify කරගන්න.
 

batta77

Member
Dec 25, 2012
572
15
0
Identify cArd එකේ copy යක් යවන්න එතකොට හරි නැත්නම් Skrill මගින් Address එක verify කරගන්න.
Thanks machan

Address එක verify කරලා දැන් අවුරුදු 3ක් විතර වෙනවා.
 

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    bump එකකුත් දෙනගමන් පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා අහන්න. Skrill හොඳයිද බන්? Skrill prepaid card එක use කරන අය ඉන්නවද? Fees shape ද ? Skrill එකෙන් Payoneer එකට අරන් එකෙන් ATM එකට withdraw කරන්න පුලුවන්ද? දන්නා අය ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ :)
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    මම call කලා
    ඊට පස්සේ මේ දැන් account එක activate කල‍ා
    Bump දාලා උදව් කල හැමෝටමයි උපදෙස් දුන්න අයටයි

    THANK YOU VERY MUCH !!!
     

    batta77

    Member
    Dec 25, 2012
    572
    15
    0
    bump එකකුත් දෙනගමන් පොඩි ප්‍රශ්නයකුත් තියෙනවා අහන්න. Skrill හොඳයිද බන්? Skrill prepaid card එක use කරන අය ඉන්නවද? Fees shape ද ? Skrill එකෙන් Payoneer එකට අරන් එකෙන් ATM එකට withdraw කරන්න පුලුවන්ද? දන්නා අය ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලකෝ :)

    Skrill වල Charges වැඩියි
    $20 වගේ යනවා එක withdraw එකකට
    තව දවස් 7ක් අවම යනවා සල්ලි එන්න
    customer car එක 0 යි. Msg කලාට reply කරන්නේ වත් නෑ
    Paypal තරම් risk එකක් නැහැ.

    Skrill එකෙන් Payoneer එකට අරන් එකෙන් ATM එකට withdraw කරන එක මටත් තියෙන ප්‍රශ්ණයක්.
    වැඩි වැඩ කරන්න යන්න බයයි. :lol::lol::lol::lol:


    දන්න කෙනෙක් ඉන්නවනමි කියන්න.