♪~*RuZza*~♫;16700777 said:WOW meka nam fatta machan......meka dakala tibune mita kalin...mama use karala thiyenneth orchestral music ma tama.Mama asama music style ekath ekama tama.Karumeta mekata lankawe thanak na ekai awla..
![]()
orchestral music ලංකාවේ තැනක් නෑ නෙමේ බං මාධ්‍යයෙන් ඒවා ප්‍රචාරය වෙන්නේ නෑ. රසිකයන්ට හොඳ දේවල් වෙනුවට මාධ්‍යයට ඕනෑ සංගීතය ජනතාව වෙත බලෙන් පැටවීමත් තමයි බොහෝවිට වෙන්නේ කියලා මට හිතෙන්නේ

අනික orchestral music කරන්න පට්ට ටැලන්ට් එකක් තියෙන්න ඕනෑ. උඹගේ මේ චන්ද මණ්ඩලේ නිර්මාණයෙන් ඒ ටැලන්ට් එක උඹට තියෙනවා කියලා මට පෙනෙවා. උඹගේ ඉදිරි සංගීත ගමන උඹ කැමති සංගීත ශෛලීය එක්ක ගියොත් දුර ගමනක් යන්න පුලූවන් වෙයි. හැබැයි ගමන හෙමින් යන තරමට යන්න පුලූවන් දුර වැඩි වෙනවා

නිර්මාණ අවංකව කලොත් උඹට නොදැනිම උඹගේ නම ලංකාවේ සංගීත ක්ෂේත්රයේ ගොඩ නැගෙන එක කාටවත් වලක්වන්න බැරි වෙයි.
මං උඹගේ පිණි වැස්ස ගීතය ඇහුවා ඒ ගීතය හා සමාන බොහෝ නිර්මාණ අපට අහන්න ලැබෙනවා. වෙනත් නාද මාලාවක් යොදා ගත්තා නම් වෙනසක් කරන්න තිබුනා කියලා මට පුද්ගලිකව හිතෙනවා. ඒත් ඒක නරක ගීතයක් නෙමේ



...Ow e idea ekath hodai...

sira ela machan 