"Chandra Mandale" Cover version

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
♪~*RuZza*~♫;16700777 said:
WOW meka nam fatta machan...:)...meka dakala tibune mita kalin...mama use karala thiyenneth orchestral music ma tama.Mama asama music style ekath ekama tama.Karumeta mekata lankawe thanak na ekai awla..:rolleyes:

orchestral music ලංකාවේ තැනක් නෑ නෙමේ බං මාධ්‍යයෙන් ඒවා ප‍්‍රචාරය වෙන්නේ නෑ. රසිකයන්ට හොඳ දේවල් වෙනුවට මාධ්‍යයට ඕනෑ සංගීතය ජනතාව වෙත බලෙන් පැටවීමත් තමයි බොහෝවිට වෙන්නේ කියලා මට හිතෙන්නේ :(

අනික
orchestral music කරන්න පට්ට ටැලන්ට් එකක් තියෙන්න ඕනෑ. උඹගේ මේ චන්ද මණ්ඩලේ නිර්මාණයෙන් ඒ ටැලන්ට් එක උඹට තියෙනවා කියලා මට පෙනෙවා. උඹගේ ඉදිරි සංගීත ගමන උඹ කැමති සංගීත ශෛලීය එක්ක ගියොත් දුර ගමනක් යන්න පුලූවන් වෙයි. හැබැයි ගමන හෙමින් යන තරමට යන්න පුලූවන් දු වැඩි වෙනවා :)

නිර්මාණ අවංකව කලොත් උඹට නොදැනිම උඹගේ නම ලංකාවේ සංගීත ක්ෂේත‍්‍රයේ ගොඩ නැගෙන එක කාටවත් වලක්වන්න බැරි වෙයි.

මං උඹගේ පිණි වැස්ස ගීතය ඇහුවා ඒ ගීතය හා සමාන බොහෝ නිර්මාණ අපට අහන්න ලැබෙනවා. වෙනත් නාද මාලාවක් යොදා ගත්තා නම් වෙනසක් කරන්න තිබුනා කියලා මට පුද්ගලිකව හිතෙනවා. ඒත් ඒක නරක ගීතයක් නෙමේ
 
Thanak nathi unata ube me cover version ekata thiyena prathichara penawane... aluth deyak lankawata deepan ube talent eka use karala :cool:
orchestral music ekka ape sinhala instruments match karanna puluwan.
Try ekak deela ubema tune ekak karala 30Sec withara demo ekak dapan meke.. :love:

:yes::yes::yes::yes:

අනිවා මචෝ මාත් කියුවේ ඒකම තමයි
 
Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H

    Munge Albums 6k thiyenawa mage laga. "Masters Of Chant" munge name eka. meyala okkoma karanne me wage covers. Habai me style eka Orchestral nemei. Mekata kiyanne Gregorian kiyala.

    Bear McCreary ge Da Vinci's Demons album eka hoyala Bapan Okkoma Orchestral music thiyenne :love:

    Last edited:

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    :yes::yes::yes::yes:

    අනිවා මචෝ මාත් කියුවේ ඒකම තමයි
    11.gif
    :)
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    machan song eka pattama feeling wena widihata compose karala thiyenawa.mula thiyena Male Choir eka iwara wela Timbales beat eka enakota poddak unmatching wage wenawa.Mokada machan Orkester feel wenakota Timbales wala beat eka match wenne na kiyana ekai mage adahasa.Timbales off karala puluwannam Harmonic widihatama song eka genichchanam thawath touch wenawa wadiy kiyalai mage adahasa...meka mage personal idea ekak withai honde ;).... Good luck machan !!!ubata honda hakiyawak thiyenawa.. All the best!!!REP7+++
    Ela ela Thanks machan..:D...Ow e idea ekath hodai...
    mekata distortion dapu ekath tikak amuthui kiyla ekkenek kiwwa..
    meka music style combine karala karapu podi experiment ekak machan....ekai ohoma kale..:)
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Thanak nathi unata ube me cover version ekata thiyena prathichara penawane... aluth deyak lankawata deepan ube talent eka use karala :cool:
    orchestral music ekka ape sinhala instruments match karanna puluwan.
    Try ekak deela ubema tune ekak karala 30Sec withara demo ekak dapan meke.. :love:

    ow banz..ela nam aththa...matath puduma hithuna feedback eka dakkama..:)
    aniwa...lagadima aluth dewal tikak enawa.cover versions asawata karana deyak ne ban...:yes:
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    orchestral music ලංකාවේ තැනක් නෑ නෙමේ බං මාධ්‍යයෙන් ඒවා ප‍්‍රචාරය වෙන්නේ නෑ. රසිකයන්ට හොඳ දේවල් වෙනුවට මාධ්‍යයට ඕනෑ සංගීතය ජනතාව වෙත බලෙන් පැටවීමත් තමයි බොහෝවිට වෙන්නේ කියලා මට හිතෙන්නේ :(

    අනික
    orchestral music කරන්න පට්ට ටැලන්ට් එකක් තියෙන්න ඕනෑ. උඹගේ මේ චන්ද මණ්ඩලේ නිර්මාණයෙන් ඒ ටැලන්ට් එක උඹට තියෙනවා කියලා මට පෙනෙවා. උඹගේ ඉදිරි සංගීත ගමන උඹ කැමති සංගීත ශෛලීය එක්ක ගියොත් දුර ගමනක් යන්න පුලූවන් වෙයි. හැබැයි ගමන හෙමින් යන තරමට යන්න පුලූවන් දු වැඩි වෙනවා :)

    නිර්මාණ අවංකව කලොත් උඹට නොදැනිම උඹගේ නම ලංකාවේ සංගීත ක්ෂේත‍්‍රයේ ගොඩ නැගෙන එක කාටවත් වලක්වන්න බැරි වෙයි.

    මං උඹගේ පිණි වැස්ස ගීතය ඇහුවා ඒ ගීතය හා සමාන බොහෝ නිර්මාණ අපට අහන්න ලැබෙනවා. වෙනත් නාද මාලාවක් යොදා ගත්තා නම් වෙනසක් කරන්න තිබුනා කියලා මට පුද්ගලිකව හිතෙනවා. ඒත් ඒක නරක ගීතයක් නෙමේ

    Thanks machan..;)....ඔහොම කියනකොටත් මාර fit එකක් දැනෙන්නෙ..:D
    අනිවාර්යෙන්ම...ලංකාවේ දැන් ඒක තමා වෙන්නේ :frown:
    අලුත් දේවල් නම් කරන්න පුළුවන් අනිවා ඉස්සරහට කරනවා..media වලින් නම් ඕව දායිද දන්නේ නෑ.කොහොම වුනත් අපිට ඕන හොඳ taste එකක් තියන හොඳ නිර්මාණ අගය කරන උබල වගේ රසිකයො තමා :yes:

    පිනි වැස්සේ එක නම් මම කලේ ලංකාවේ ගැමි නාද මාලා පාවිච්චි කරලා..මුලික අරමුණ වුනේ ලංකාවේ ගැමි සුන්දරත්වයත් එක්ක යන සුන්දර ආදර කතාවක්.boot සින්දු trend එක එපාම වෙලා කරපු එකක් ..:)
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda

    Munge Albums 6k thiyenawa mage laga. "Masters Of Chant" munge name eka. meyala okkoma karanne me wage covers. Habai me style eka Orchestral nemei. Mekata kiyanne Gregorian kiyala.

    Bear McCreary ge Da Vinci's Demons album eka hoyala Bapan Okkoma Orchestral music thiyenne :love:

    එල එල ...thanks machan...;)මම බලන්නම්...උබලත් මර ඒවනෙ අහන්නෙ බලාගෙන යනකොට ..:P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,488
    810
    113
    773H
    ♪~*RuZza*~♫;16702180 said:
    එල එල ...thanks machan...;)මම බලන්නම්...උබලත් මර ඒවනෙ අහන්නෙ බලාගෙන යනකොට ..:P
    එහෙම තමයි බං... සංගීතය කියන විශ්ව භාෂාව ටිකක් හරි දැනෙන එකෙක් හැම සංගීත ආරෙකින්ම යම් රසයක් විදිනවා. එතකොට තව තව අහලා නැති ජෙනර්ස් හොයනවා... Gregorian chants නම් Church වල (ලංකාවෙ නම් නැති තරම්) ගොඩක් වෙලාවට ඇහෙන Choral Music විශේෂයක්...

    http://en.wikipedia.org/wiki/Gregorian_chant
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    එහෙම තමයි බං... සංගීතය කියන විශ්ව භාෂාව ටිකක් හරි දැනෙන එකෙක් හැම සංගීත ආරෙකින්ම යම් රසයක් විදිනවා. එතකොට තව තව අහලා නැති ජෙනර්ස් හොයනවා... Gregorian chants නම් Church වල (ලංකාවෙ නම් නැති තරම්) ගොඩක් වෙලාවට ඇහෙන Choral Music විශේෂයක්...

    http://en.wikipedia.org/wiki/Gregorian_chant

    මමත් හැම ජාතියේම music අහනවා...නැතුව හොඳ musician කෙනෙක් වෙන්න අමාරුයි ..:)
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    niyamai ban
    ara lahiruwai sankada mokada ewun wage gon part karayo market karana kaleka umbala wage sirama dial inna ekath sanasumai ban
    and brother you're ready for your own songs !

    E comment ekama athi machan..:D...thank you wewa..:)
    magema ewath karagena yanawa...e athara mewath karanawa..:)
    ubala wage aya innawa nam ithin karanna bari deyak na.:yes:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    ♪~*RuZza*~♫;16708714 said:
    Thanks banz..:cool:...gayakeyek newei ban music producer/sound engineer :P
    joliyata sing karanawa..;)

    mamam eka paratama hithuwe Centigradz eke ishan kiyala ban sirawatama :) patta voice eka machan :love: niyameta kata hada set wenawa .mama original eka ehewwa ekata wada meka hodai oi :dull::rofl: