Lankawe Kello 96% k virgin lu

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,237
    15,801
    113
    මෙරට තරුණියන් 96%ක් විවාහය තෙක් යෞවනත්වය රැකගන්නවා

    daya-rohana-athik.jpg

    විවාහයට තෙක් යෞවනත්වය රැකගත් තරුණියන් අපේ රටේ 96%ක් සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා පවසයි.

    කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවති පොතක් එළි දැක්වීමේ උත්සවයක දී ඒ මහතා මෙසේද කීවේය.

    ‘එංගලන්තයේ තරුණියකට අවුරුදු දහ නවය වන විට ඒ තරුණිය අඩුම තරමින් තරුණයන් අට දෙනෙක් සමඟවත් එකට ගත කර තිබෙනවා. එසේ ගත කරන තරුණියන්ගෙන් සියයට 98 කගේ තාරුණ්‍යය විනාශ වී තිබෙනවා. තාරුණ්‍යය රැක ගත් යෞවනියන් සිටින්නේ සියයට 4 ක තරම් ප‍්‍රමාණයක්. ලංකාවේ ඒ තත්ත්වය උදා වී නෑ. අප රටේ යෞවනත්වය රැක ගත් තරුණියන් සියයට 96 ක් සිටිනවා.

    ඒත් දැන් දැන් අපේ රටේ දරුවනුත් ඒ තත්ත්වයට යමින් ඉන්නවා. ඒ නිසයි අප රටේ ළමා මවුවරුන් සිටින්නේ. මේ තත්ත්වයට යොමු වන්නේ ළමයින් ටෙලි නාට්‍ය බලන නිසයි. ළමයින් ටෙලි නාට්‍ය බැලීම නිසා ඔවුන් 4 වැනි පන්තියේ සිට පෙම් හසුන් ලිවීමට පෙළඹී තිබෙනවා. ඒකට හේතුව ළමයා අසරණ වී සිටින නිසයි.

    මේ තත්ත්වයට පිළියම් වශයෙන් ළමයා ශක්තිමත් කරන අභ්‍යාස පුහුණු කරන්න ඕනෑ. ඉගෙනුම කියන්නේ ඇතුළත නිධාන මතු කර ගැනීමයි. හිත වික්ෂිප්ත වී තිබෙනවා නම් ඉහළ අධ්‍යාපනයක් ලැබීම අපහසුයි. ළමයින්ට ප‍්‍රශ්ණ තියෙනවා. ළමයින් විශිෂ්ඨයන් කිරීමේ හැකියාව තියෙන්නේ දහම් පාසල් ගුරුවරුන්ටයි. කර්නල්වරුන්ට විදුහල්පති තනතුරු දෙන එක යහපත් දෙයන් නෙවෙයි’
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,248
    40,949
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මෙරට තරුණියන් 96%ක් විවාහය තෙක් යෞවනත්වය රැකගන්නවා

    View attachment 51622

    විවාහයට තෙක් යෞවනත්වය රැකගත් තරුණියන් අපේ රටේ 96%ක් සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා පවසයි.

    කළුතර දිසා ලේකම් කාර්යාලයීය ශ‍්‍රවණාගාරයේ පැවති පොතක් එළි දැක්වීමේ උත්සවයක දී ඒ මහතා මෙසේද කීවේය.

    ‘එංගලන්තයේ තරුණියකට අවුරුදු දහ නවය වන විට ඒ තරුණිය අඩුම තරමින් තරුණයන් අට දෙනෙක් සමඟවත් එකට ගත කර තිබෙනවා. එසේ ගත කරන තරුණියන්ගෙන් සියයට 98 කගේ තාරුණ්‍යය විනාශ වී තිබෙනවා. තාරුණ්‍යය රැක ගත් යෞවනියන් සිටින්නේ සියයට 4 ක තරම් ප‍්‍රමාණයක්. ලංකාවේ ඒ තත්ත්වය උදා වී නෑ. අප රටේ යෞවනත්වය රැක ගත් තරුණියන් සියයට 96 ක් සිටිනවා.

    ඒත් දැන් දැන් අපේ රටේ දරුවනුත් ඒ තත්ත්වයට යමින් ඉන්නවා. ඒ නිසයි අප රටේ ළමා මවුවරුන් සිටින්නේ. මේ තත්ත්වයට යොමු වන්නේ ළමයින් ටෙලි නාට්‍ය බලන නිසයි. ළමයින් ටෙලි නාට්‍ය බැලීම නිසා ඔවුන් 4 වැනි පන්තියේ සිට පෙම් හසුන් ලිවීමට පෙළඹී තිබෙනවා. ඒකට හේතුව ළමයා අසරණ වී සිටින නිසයි.

    මේ තත්ත්වයට පිළියම් වශයෙන් ළමයා ශක්තිමත් කරන අභ්‍යාස පුහුණු කරන්න ඕනෑ. ඉගෙනුම කියන්නේ ඇතුළත නිධාන මතු කර ගැනීමයි. හිත වික්ෂිප්ත වී තිබෙනවා නම් ඉහළ අධ්‍යාපනයක් ලැබීම අපහසුයි. ළමයින්ට ප‍්‍රශ්ණ තියෙනවා. ළමයින් විශිෂ්ඨයන් කිරීමේ හැකියාව තියෙන්නේ දහම් පාසල් ගුරුවරුන්ටයි. කර්නල්වරුන්ට විදුහල්පති තනතුරු දෙන එක යහපත් දෙයන් නෙවෙයි’
    umbe amma nam 16 di petti kedila kiwwa.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කෙලින්ම ස්කවියා ත්‍රේඩ් එකට බැහැලා හරවා පහරක් එල්ල කරලා.. වර්ජින් තමා ඌත්.. ඒක වෙන්ඩැ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    යෞවනත්වය ban reka gena tiyenne...pettiya newe...ubalta sinhala terenne nane:rofl:
    යෞවනත්වය රැක ගන්න ඉතින් 18න් පස්සේ බර්ත්ඩේ පාටි නොගෙන ඉන්න ඔනා.. වෙන කරන්න දෙයක් නැ.. කැලැන්ඩරේ අල්ලන් ඉන්න්යැ..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    යෞවනත්වය රැක ගන්න ඉතින් 18න් පස්සේ බර්ත්ඩේ පාටි නොගෙන ඉන්න ඔනා.. වෙන කරන්න දෙයක් නැ.. කැලැන්ඩරේ අල්ලන් ඉන්න්යැ..
    :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    kellek ganiyek penna ba hithanne pettiya kadilada iye ra toilet giyada owwa thama lankawe ponnayo samaharak hithanne :lol::lol:

    ponna manasika kalakanni
     
    Best1234

    Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    me ponnayata kiyapan colombo campus eke kellange virgin test ekak heta karanna kiyala...ottui 22% idi virgin kello....anth un kadagena okkoma...
     
    Last edited: